කාණුවේ ගෙදර රංජියා හත්දියා හත්දින්නත් තර

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    කාණුවේ ගෙදර රංජියා හත්දින්නත් තරු වලට ඇව&#3538

    කාණුවේ ගෙදර රංජියා හත්දින්නත් තරු වලට ඇවිත්
    :rofl::P:P
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මේ දවස්වල රොහාන්ව මිනිස්සු දකින අලුත්ම චරිතය ගැන කිව්වොත්?
    ඔව්. මේ දවස්වල මාව අලුතින් දකින්න ලැබෙන්නේ කාණුවෙ ගෙදර රංජි විදිහට. ඒක ස්වර්වාහිණියෙ විකාශය වෙන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ “හාර කෝටිය“ ටෙලි නාට්‍ය‍යේ එන චරිතයක්



    කවුද කාණුවේ ගෙදර රංජි කියන්නේ?

    වත්තෙ ඉන්න තරුණයෙක්. අනිත් අයට වඩා ටිකක් වෙනස් චරිතයක්. රස්තියාදුකාරයෙක්, තරුණයන්ට දුරාචාරය උගන්වන ගුරුවරයෙක්. අයථා ක්‍රමවලින් මුදල් උපයන්නෙක්. බොරු චණ්ඩියෙක්. ඒත් මට හිතෙන්නෙ ඔහු අභ්‍යන්තරයෙන් අහිංසකයෙක් වගේම දුප්පතෙක්.



    කාලයක් තිස්සේම හාස්‍ය චරිත රඟපෑ ඔබට ‍මෙවැනි සංකීර්ණ චරිතයක් රගපෑම චරිතය හාස්‍යයට ලක්කිරීමක් ‍නේද?

    මේ චරිතය තුළත් හාස්‍ය ගැබ් වෙලා තියෙනවා. ඔහුගේ ක්‍රියාකලාපයම හාස්‍යයට ලක්වන්නක්. මේ චරිතයත් ඉදිරියට විකාශය වෙනකොට චරිත ස්වභාවය තුළින්ම හාස්‍ය මතුවේවි. ඒත් ඒ හාස්‍ය රසයත් එක්ක මිනිස්සු මේ චරිත වලට සමීපවේවි. සමීප වුණාම තේරේවි ඒ ජීවිතවල ‍‍‍ඛේදය
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    16113411_1277126509023247_988502438140454484_o.jpg