තට්ට සනා සහ පෑන්ටි මලීකා
කොහෙදෝ ඉස්සර දවසක එක්තරා අක්ක කෙනෙක් ගැන මෙවැනිම හෑල්ලක් ලිව්වා මතකය. වැඩි සද්දයක් බද්දයක් නැතිව තිබී, දැන් නැවතත් වක්කඬේ කැඩුවා සේ ලීක් ගලාගෙන ඒමට පටන් ගෙන ඇත... මෙවර අනුන්ගේ කුණු සොයන කුණු මාධ්‍යය හිවලූන්ටම කෙළවී ඇති සැටි දැක්කම පුක හපාගෙන මැරෙන්නට හිතේ.... පැහැර ගත් මාධ්‍යවේදිනියකගේ නිරුවතට ලොබ බැඳ සිටි සයිබර් නිශාචරයින්ට එකවර ලැබුණේ තරු පහේ කෑමකි... වෙනදා ගමේ ගොඩ අහිංසක එකෙකුගේ පුංචි පහේ පරිප්පු වඬේ එකට වඩා මේක නැගල යන්නේ එහි ඇති සුපිරිකම නිසාමය....
ලංකාවේ මාධ්‍ය සදාචාරය අන්තිම බිංදුවටම වැටිලාය... ඇත්තම කියනවා නම් බල්ලට ගිහිල්ලාය.... පාරේ ගෑණුන් දෙන්නෙක් කෙස් පටලවාගන්න දර්ශනයක් රූගත කර එය ඔය මාධ්‍ය අම්බරුවන්ට යැව්වොත් ඉවක් බවක් නැතිව එය තමන්ගේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ පළ කිරීමට තරම් මෙම අම්බරුවන් අශික්කිතය... කෙල්ලෙක් හෝ කොල්ලෙක් සියදිවි නසාගත හැටියේ උන්ගේ ගෙදරට ගොස් අහල ගම් හතම වීඩියෝ කර කොල්ලයි බල්ලයි ඉන්ටවිව් කර අර ජීවත්ව සිටින එවුන්ටත් මළානම් හොඳය කියල හිතන තරමට කුණු සොයන්න මේ මාධ්‍ය අම්බරුවන් පහත් තත්වයකට වැටිලාය... ලංකාවේ මාධ්‍ය අතර ඇත්තේ කැත තරගයකි.... සල්ලි දී හෝ රේටිං නංවන්න වළිකන්නේ ඒ නිසාය.... ගගේ මුහුදේ පාවෙන මළ සිරුරක් හරි දවස් ගාණක් මාකට් කරන්නේ ඒ නිසාය.... කඬේ පිලේ යන සාමාන්‍ය වළියක් වුවද රස කර පෙන්වන්නේ ඒ නිසාය... එක් මාධ්‍යක් එකෙකුට සුදු හුණු ගාන කොට තව මාධ්‍යයක් ඌට කලූතෙල් හලන්නේ ඒ නිසාය... මාධ්‍ය සදාචාරනම්, සමබර නම් එවැන් හුට්ටප්පර සිදුවිය නොහැක...
ගෑණියෙක් පිරිමියෙක් එක්ක සංවාසයේ යෙදීම අරුමයක් නොවන්නේය.... එය ඔවුන්ගේ කැමැත්තය... එය අනෙක් එවුන්ට වැඩක් ද නැත.... හැබැයි තට්ට සනා හා පෑන්ටි මලිකාගේ සිද්ධිය වෙනත් ලීක් කේස් වලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේය... බහුතරයක් මෙම වීඩියෝව හතර වටේට ශෙයා කළේ ආතල් එකට වඩා වෛරයකිනි.... ඒ වෛරයට සාධාරණ හේතුද තිබිණි.... ඊට හේතුව මලීකාවත් සනාවත් පමණක් නොව ඊට ඈදි සිටින මාධ්‍ය ලොක්කාය... ඔහුගේ මාධ්‍ය ජාලය අස්සක් මුල්ලක් නෑර පීරා අනුන්ගේ අතිශය පෞද්ගලික කුණු ඔවුන්ගේ ගොසිප් මාධ්‍ය හරහා රස කර කර, ලූණු ඇඹුල් ඇතිව හිරිකිතයක් නැතිව ලෝකෙට මුදා හලන්නේය... මොවුන්ගේ මෙම කි‍්‍රයාව නිසා ලස්සන ජීවිත කීයකට කණකොකා හඩන්න ඇතිද? කීදෙනෙකුට ජීවිත හැර දමා යන්න සිදුවන්න ඇතිද? උත්තම ධාතු වන්දනා හැටක් කළ ද, ලංකාවෙම සියලූම චෛත්‍ය විදුලි බුබුලෙන් ආලෝකමත් කළ ද බුදු දහම අනුව කර්මයට පිටුපා සිටිය නොහැක.... අනුන්ගේ රෙදිගලවා, තමන් සුදු රෙදි ඇන්දද නිමේෂයකින් නිරුවත ලෝකෙටම නිරාවරණය වූයේ ඒ නිසාය... තමන්ට අවස්ථාවක් ලැබෙනකන් සිටි පාර්ශවයන්ට පළිගැනීමට කදිම අවස්ථාවක් ලැබුණි.... අද මෙම සිද්ධිය නිසා ඔවුන් යම් මානසික කම්පනයක් විදින්නේ ද, අවලාදයක් විඳින්නේ ද ඊට වඩා සියදහස් වතාවක් ඔවුන් නිසා වෙනත් අය දුක් විඳි බව පමණක් අවබෝධ කරගත්තා නම් එය වඩාත් වටින්නේය....
හාස්‍යජනක කරුණ වන්නේ අද ඔවුන්ට රෙවෙන්නට ගසා ඇත්තේ අනුන්ගේ චරිත ඝාතනය කරන්නට ඔවුන් යොදාගත්ත මාධ්‍ය සංස්කෘතියමය වීමය.... ඔබ පසුකර යන්නන් දිනෙක නැවත ඔබ ඉදිරියට පැමිණෙනවා යැයි කියමනක් ඇත්තේ මේ නිසා විය හැකිය...
යමක් සිදුවන්නේ කෑ ගසා හැඞීමටවත්, කොක් හඩලා සිනා සීමටවත් නොව යමක් තේරුම් ගැනීමට යැයි කතාවක් තිබේ... මෙය අපට ද තවත් එක් අපූරු පාඩමකි.... පෞද්ගලිකත්වය යනු පෞද්ගලිකත්වයි... තමන්ගේ අතිශය පෞද්ගලික ස්මරණයන් තිබිය යුත්තේ තමන්ගේ හදවතේ මිසක කැමරාකාචයක නොවන බව තරයේ සිතට ගත යුතුය.... ඉවක් බවක් නැතිව තැනක් නොතැනක් නැතිව ගසන සෙල්ෆියේ සිට වීඩියෝව දක්වා ඇත්තේ අවදානමකි.... එබැවින් ඔබ ජීවිතය විඳින්න.... හැබැයි තවත් දවසක තවකෙකුගේ වින්දනයට ඉඩ දී තමන්ට විඳවන තැනට පත් නොවීමට තරම් ඔබ බුද්ධිමත්වන්න....

... සොරි පාත්ෆයින්ඩරයෝ...