මෙහෙමත් හිතෙනව බන් ඕක දෙරනේ වැඩක්ද කියලා. බලපන් දැන් නිවේදිකාවගේ ෆොටෝ හොයහොය හිටපු කිරියේ උනුයි බුකියේ උනුයි දැන් පිස්සුවෙන් වගේ හොයන්නේ සනාගේ වැලනේ. නිවේදිකාව මතකවත් නෑ. රෙනෝටත් දැන් කරන්න තියෙන්නේ හිරු සීඅයීඒ එක දාලා හරි නිවේදිකාවගේ ෆොටෝ ටික හොයාගෙන පබ්ලිශ් කරලා දාන්න. එතකොට මලීකා ට්රෙන්ඩ් එකත් ඉවරයි. අපිට නම් එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.![]()
ඒකත් වෙන්න පුළුවන් බන් දැන් හැමෝම හිරු එකට මඩ ගහනව දෙරණ ගැන මතකත් නෑ.
හැබැයි දෙරණේ කාගාවහරි මේවා කොහොමද තිබ්බේ කියල ප්රශ්නෙකුත් එනව
හැබැයි දෙරණේ කාගාවහරි මේවා කොහොමද තිබ්බේ කියල ප්රශ්නෙකුත් එනව





පැය 24 න් ෆිල්ම්ස් රිලීස් කරන්න පුලුවන්ද...? මේ වෙන කොට තිර රචනය සිද්ද වෙනවා.... ඉවසන්න....
