Hard Talk with LazyLizard

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Crazzybuddy-LazyLizaard :yes:
    [/CENTER]
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා


    ස්තුති වේවා ;)
    11.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා



    11.gif

    බඩියො ගලල නැද්ද? වියලි ආහාර ඕන නම් ලැජ්ජ නොවී කියපන් :sorry:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උබ කොහෙද ගිහින් හිටියේ දැක්කේ නැනේ?

    කුරුන්දු වතු සුද්ද කල අය්යෙ කැලැ වැවිල එන්න් වෙලවක් තිබුන් නැ
    දැන් ගන්වතුර
    ගෙවල් වලට නන් අවුලක් නැ
    ඒත් හැම තැන්ම යට වෙල
    පාරවල් මඩ වෙල
    එප වෙනව එලියටවත් බයින්න :(