Extreme weather Live Update 2017..

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    හංවැල්ල ටවුමටත් වතුර දාමින් යනවා. කැළණි ගඟේ වතුර එන්න එන්න වැඩි. අවිස්සාවේල්ල - කොලබ (3) මාර්ගය අවහිර වෙලා.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    r4O8C3I.png
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කැළණි ගඟ අවට කවුරු හරි ඉන්නවනම් පුලුවන් ඉක්මනින් ඉවත් වෙන්න කියල දැනුවත් කරන්න. අපි #අහපු_දැකපු_නැති_කාලෙක තරම් වතුර ප්‍රමානයක් මේ වෙනකොටත් ගඟට එකතු වෙලා කියාල තමයි දැනුවත් වෙලා තියෙන්නෙ. ජල මට්ටම සීග්‍රයෙන් ඉහල යනවලු. පුලුවන් තරම් ඉක්මනින් මෙ මැසේජ් එක අනිත් ගෲප් වලටත් කොපි පේස්ට් කරන්න. #කලු, #වලවේ ගංඟා අශ්‍රිතවත් ජල මට්ටම සීග්‍ර වැඩිවීමක් තියෙනවලු. පුලුවන් හැම විදිහකින්ම යාලුවො දැනුවත් කිරීමක් කරන්න.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කොහිලවත්තෙ කනත්ත ලගින් වතුර දානවා.කැලනිමුල්ල රා කඩෙ ලගින් වතුර ඇතුලට දානවා.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ai ban mea wage welawaka wath news denna beri ? 11 pm walin passe information naa news kiyana ewun budi neh :growl:

    anith welawata 24/7 gossip & politics :dull:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    Flood watch... 2017-05-27 / 02:50am

    කැළණි ගඟේ වේල්ල (බන්ට් එක) අවධානම්.!

    කැළණිය ප්‍රදේශයට නැවතත් වැසි ඇද හැලේ...
    කැළණි ගං වේල්ල මත කූඩාරම් අටවාගෙන රැඳී සිටින පිරිස් වහාම ඒවායින් ඉවත්වීමට කටයුතු කරන්න..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Flood watch... 2017-05-27 / 02:50am

    කැළණි ගඟේ වේල්ල (බන්ට් එක) අවධානම්.!

    කැළණිය ප්‍රදේශයට නැවතත් වැසි ඇද හැලේ...
    කැළණි ගං වේල්ල මත කූඩාරම් අටවාගෙන රැඳී සිටින පිරිස් වහාම ඒවායින් ඉවත්වීමට කටයුතු කරන්න..

    ado kohenda ban news balaganne ? :dull:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර රැගත් නැව් කීපයක් දැනටමත් ඉන්දියාවෙන් ගමන් ආරම්භ කර ඇති බව මේ අතර නිවේදනයක් නිකුත් කරන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
    "ශ්‍රී ලංකාවට ආධාර රැගත් අපේ නැව් පිටත් වුනා. පළමු නැව හෙට (27) උදේ කොළඹට ලඟාවනු ඇත" ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
    රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ හදිසියේ ඇති වූ ගංවතුරට සහ නායයාම්වලට ගොදුරු වීමෙන් මරණයට පත් ජන සංඛ්‍යාව සියයකට ආසන්න වී ඇති අතර තවත් 110 දෙනෙකු අතුරුදහන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් 53,000 ක පමණ ජනතාව අවතැන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
    කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    පවත්නා අයහපත් කාලගුණ තත්වය නිසා දියවන්නා ඔයේ ජලය ශීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන්
    පාර්ලිමේන්තු

    පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානමක් මතුවී තිබේ.
    දියවන්නා ඔය හදිසියේ පාර්ලිමේන්තුව යට කරගෙන ඉතිරී යන්නේ නම් එයට සිදු කළ හැකි ප්‍රතිකර්ම කවරේදැයි මේ වනවිට ආරක්ෂක අංශ වෙත දන්වා ඇති අතර ඊයේ වැලි කොට්ට ගෙන ගොස් එහි වටා තැබුණ බවද වාර්තා විය.
    නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇත.