Make More Money on Fiverr

ivk

Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    machan,matath hodata photoshop karanna puluvan.man asaven igena gatta eka.ubage me thread eka kiyavala matah fiverr karanna hituna.man account 1 hadannam.pls help 1kak deepan.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    එලකිරි.com

    11.gif
    11.gif
    11.gif
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    නියමයි සාහෝ....
    මමත් වෘත්තිය විදියට කරන්නෙ graphic design ඒ වගේම fiverrත් කරනවා :yes::yes:
    මමත් fiverr ගොඩ දාගත්ත කෙනෙක් :D:D
    level2 ගත්තා මාස 2යි දවස් 9න්.... පටන්අරන් ඒච්චර කාලයක් නැ. මාස 1හමාරෙන් 1lak :P හොයාගත්තා, රැට විතරක් වැඩ කරලා, ඒ මුල....
    මමත් කියන්නෙ දන්නදෙයින් වැඩ්ඩෙක් වෙන්න ගොඩම තමා :yes::yes::yes::yes:

    Rep++++
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    man graphic programming and web design dannawa....bt godak danne nam naaa....buyer req enawa...eth godak ewaa karanna danne nanee...ekai awla.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    නියමයි සාහෝ....
    මමත් වෘත්තිය විදියට කරන්නෙ graphic design ඒ වගේම fiverrත් කරනවා :yes::yes:
    මමත් fiverr ගොඩ දාගත්ත කෙනෙක් :D:D
    level2 ගත්තා මාස 2යි දවස් 9න්.... පටන්අරන් ඒච්චර කාලයක් නැ. මාස 1හමාරෙන් 1lak :P හොයාගත්තා, රැට විතරක් වැඩ කරලා, ඒ මුල....
    මමත් කියන්නෙ දන්නදෙයින් වැඩ්ඩෙක් වෙන්න ගොඩම තමා :yes::yes::yes::yes:

    Rep++++

    උඹත් මචං උඹෙ රෙස් එක ගැන ත්‍රෙඩ් එකක් දාපන්.:yes::yes:
    උඹ පටන් ගත්තෙ කවද්ද ?
    උඹත් ග්‍රැෆික් ද ?

    • Like
    Reactions: Syco90

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    web design.programming side ekata fiverr wala weda nadda bn godak.man den 1year withara wenawa register wela.masa 3k 4k withara gig ekak hadala thibba.impression click thiyenawa eth orders enne na bn.loku ganan newe $20 wage thama demme.
    idea tikak depan machan goda yanna.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    web design.programming side ekata fiverr wala weda nadda bn godak.man den 1year withara wenawa register wela.masa 3k 4k withara gig ekak hadala thibba.impression click thiyenawa eth orders enne na bn.loku ganan newe $20 wage thama demme.
    idea tikak depan machan goda yanna.

    මචන් ෆිවෙර්‍ර ඔනෙතරම් වැඩ තියෙනවා .. ඔයාගෙ ප්‍රරොෆයිල් එක ගොඩක් ප්‍රොෆෙසනල් විඩියට හදන්ට ... එතකොට වැඩ එවි ..
    බයර් රික්වෙස්ට් එකේ ඔයාට කරන්ට පුලුවන් වැඩ වලට රිප්ලයි කරන්ට ... අයේ පුලුවන් තරම් එකවුන්ට් එකේ ඔන්ලය්න් ඉන්ට රෑට ඇමරිකන් වෙලාවල් වල ...
    ඔයගේ ගිග් එකේ ලින්ක් එක එවන්ට පුලුවන්නම් .. මන් බලාලා කියන්නම් කරන්ට ඕන දේවල් ..
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන් ෆිවෙර්‍ර ඔනෙතරම් වැඩ තියෙනවා .. ඔයාගෙ ප්‍රරොෆයිල් එක ගොඩක් ප්‍රොෆෙසනල් විඩියට හදන්ට ... එතකොට වැඩ එවි ..
    බයර් රික්වෙස්ට් එකේ ඔයාට කරන්ට පුලුවන් වැඩ වලට රිප්ලයි කරන්ට ... අයේ පුලුවන් තරම් එකවුන්ට් එකේ ඔන්ලය්න් ඉන්ට රෑට ඇමරිකන් වෙලාවල් වල ...
    ඔයගේ ගිග් එකේ ලින්ක් එක එවන්ට පුලුවන්නම් .. මන් බලාලා කියන්නම් කරන්ට ඕන දේවල් ..
    Thanks machan man pm karannam.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    උඹත් මචං උඹෙ රෙස් එක ගැන ත්‍රෙඩ් එකක් දාපන්.:yes::yes:
    උඹ පටන් ගත්තෙ කවද්ද ?
    උඹත් ග්‍රැෆික් ද ?

    හොදයි සහාෙ ඔන්න ඔයා කියන නිසා දානවා.... :yes::yes:
    Rep++++