



හොයාගත්තා, රැට විතරක් වැඩ කරලා, ඒ මුල.... 



නියමයි සාහෝ....
මමත් වෘත්තිය විදියට කරන්නෙ graphic design ඒ වගේම fiverrත් කරනවා
මමත් fiverr ගොඩ දාගත්ත කෙනෙක්
level2 ගත්තා මාස 2යි දවස් 9න්.... පටන්අරන් ඒච්චර කාලයක් නැ. මාස 1හමාරෙන් 1lakහොයාගත්තා, රැට විතරක් වැඩ කරලා, ඒ මුල....
මමත් කියන්නෙ දන්නදෙයින් වැඩ්ඩෙක් වෙන්න ගොඩම තමා
Rep++++


web design.programming side ekata fiverr wala weda nadda bn godak.man den 1year withara wenawa register wela.masa 3k 4k withara gig ekak hadala thibba.impression click thiyenawa eth orders enne na bn.loku ganan newe $20 wage thama demme.
idea tikak depan machan goda yanna.
Thanks machan man pm karannam.මචන් ෆිවෙර්‍ර ඔනෙතරම් වැඩ තියෙනවා .. ඔයාගෙ ප්‍රරොෆයිල් එක ගොඩක් ප්‍රොෆෙසනල් විඩියට හදන්ට ... එතකොට වැඩ එවි ..
බයර් රික්වෙස්ට් එකේ ඔයාට කරන්ට පුලුවන් වැඩ වලට රිප්ලයි කරන්ට ... අයේ පුලුවන් තරම් එකවුන්ට් එකේ ඔන්ලය්න් ඉන්ට රෑට ඇමරිකන් වෙලාවල් වල ...
ඔයගේ ගිග් එකේ ලින්ක් එක එවන්ට පුලුවන්නම් .. මන් බලාලා කියන්නම් කරන්ට ඕන දේවල් ..
උඹත් මචං උඹෙ රෙස් එක ගැන ත්‍රෙඩ් එකක් දාපන්.
උඹ පටන් ගත්තෙ කවද්ද ?
උඹත් ග්‍රැෆික් ද ?


Dan payoneer elata lankawe bank ekaal add karaddi ahanawane branch code eka
Eka kohomada hoyagaththe add karapu aya