Toyota C-HR 1200 cc Non Hybrid

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Toyota C-HR
    ටොයෝටා සමාගමෙන් එලි දක්වපු මේ වාහනේ හයිබ්‍රිඩ් සහ හයිබ්‍රිඩ් රහිත වශයෙන් මාදිලි දෙකක් එනවා. හයිබ්‍රිඩ් එක 1800 cc සහ හයිබ්‍රිඩ් රහිත 1200cc විදියට

    මේක Non-Hybrid

    Duty එක තමයි මේවාගේ වැඩි.

    Permit Price Rs 6.7 m වගේ
    Non-Permit Price Rs. 9.6 m වගේ

    ඉතින් කවුරු හරි ගන්න කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉතාම සාධාරණ මිල ගණන් යටතේ තමන්ගේ සාක්කුවට ගැලපෙන විධියට ගෙනත් දෙන්න අපි සූදානම්.


    18664372_1621163544562024_437146079912084984_n.jpg
    18664144_1621163554562023_2464147063351071207_n.jpg



    18698003_1621163547895357_2957818595075114645_n.jpg
    18664607_1621163727895339_3477997555598697475_n.jpg


    18740453_1621163904561988_6186090149207935708_n.jpg




     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    රත්තරං;21699410 said:
    ඕක තම්බං කන්න නෙමේනේ බං දාලා තියෙන්නේ විකුනන්නනේ.. ගනන් දාපන් එහෙනම්

    Agree...
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Prize update krpn mcn.. Oka drive krla tynwd mcn 1.2 nisa performance kohomada?


    Price දාලා තියෙන්නේ ඕකට ලක්ෂ 96ක් විතර යනවා. මම නම් Drive කරලා නෑ, නමුත් Doctor කෙනෙක් කිව්වා හොදයි කියලා Hybrid එකට වඩා මේක. මම දන්නේ නම් නෑ ඒක හරියට
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Duty එක තමයි මේවාගේ වැඩි.:confused::confused::confused:
    ඉතාම සාධාරණ මිල ගණන් යටතේ තමන්ගේ සාක්කුවට ගැලපෙන විධියට :confused::confused::confused:

    desapaluwo .. kiyanneth oya wage katha thaai ban ..

    ela ela thanks for info
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Duty එක තමයි මේවාගේ වැඩි.:confused::confused::confused:
    ඉතාම සාධාරණ මිල ගණන් යටතේ තමන්ගේ සාක්කුවට ගැලපෙන විධියට :confused::confused::confused:

    desapaluwo .. kiyanneth oya wage katha thaai ban ..

    ela ela thanks for info


    මොනා කරන්නද බන් ඉතින්. රටේ තියෙන විධියනේ.