Hard Talk with ~Titi~

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol:මුන්ට ඉව තියෙනවා මේකේ කොහේ හරි මුල්ලකවත් වලියක් යනවනන්:frown:
    මෙහ් බෙල් එක වදිනවාහ් නොවැහ් :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගංවතුරින් අවුලක් නෑනේ අක්කෙ..?

    අපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා:(
    gihin ekkan enawa halo:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ම0 ඉන්නෙහ් පොලො මට්ටමින් ගොඩක් උසහ් ඓරියා එකකහ් බ0
    නො ග0 වතුරහ්, වැහි වතුර, ලි0 වතුර ඔර් මඩ වතුරහ් :cool:
    උබලට කොහොමැයි ?
    අපිට අවුලක් නෑ බං.. අදයි ඊයෙයි මහ ලොකුවට වැස්සෙත් නැහැ..
    මාත් ටිකක් උඩහට වෙන්න තමා ඉන්නෙ..
    ඒත් මං පත්තරේ නම් දැක්කා වහිනවා කියලා තියෙනවා ඉදිරි දින වල..
    :(

    අපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා:(

    අප්පටසිරි.. බඩු නම් නැතත් කමක් නෑ අක්කෙ අම්මයි තාත්තවයි එක්කගෙන එන්න කොහොම හරි..:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා:(

    අම්මල කොහෙද ඉන්නෙ.... :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා:(

    රත්නපුරේ නේද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ් බෙල් එක වදිනවාහ් නොවැහ් :rofl:
    :rofl::rofl:
    gihin ekkan enawa halo:dull:
    Enne na halo..eyala gana hithaddi mama leda wenawa..:(:(
    අපිට අවුලක් නෑ බං.. අදයි ඊයෙයි මහ ලොකුවට වැස්සෙත් නැහැ..
    මාත් ටිකක් උඩහට වෙන්න තමා ඉන්නෙ..
    ඒත් මං පත්තරේ නම් දැක්කා වහිනවා කියලා තියෙනවා ඉදිරි දින වල..
    :(

    අප්පටසිරි.. බඩු නම් නැතත් කමක් නෑ අක්කෙ අම්මයි තාත්තවයි එක්කගෙන එන්න කොහොම හරි..:(
    Ane malli enne na, kiyana de ahannema na:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Rathnapure

    :yes::(

    එන් නැත්තන් කුදලන් එන්නයි තියෙන්නෙ, අම්ම කැමති නැද්ද දන්නෑ බෑනට... :lol::P

    එහෙට හරි වැස්සලු නේ.... එන්න අපේ දිහා :yes:

    අපෝ අක්කෙ මේකගෙ දිහා නන් යන්ඩ එපා.... :no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    එන් නැත්තන් කුදලන් එන්නයි තියෙන්නෙ, අම්ම කැමති නැද්ද දන්නෑ බෑනට... :lol::P

    අපෝ අක්කෙ මේකගෙ දිහා නන් යන්ඩ එපා.... :no:

    අක්කට බය වෙන්න දෙයක් නෑ මං කොල්ලො විතරයි ගහන්නෙ.
    මගෙ අතින් උබට වෙච්ච ඒ වැරැද්දට හුගක් දුකයි දැන් ඉතින් මොනා කරන්නද.
    මැහුම් කැපුවට පස්සෙ බලන්නවත් එන්න බැරි උනා රංත්තරන් :(