Rain & Flood Situation 2017 (Updating...)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    FXxPZPr.png

    Confirmed by Hiru News Alerts
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    Confirmed by Hiru News Alerts

    අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී කඩා වැටී තිබෙනවා.

    නෙත් නිවුස් කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ඒ බව තහවුරු කළා.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට වාර්තා වී ඇති පරිදි අනතුරෙන් යානයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද හවස් වෙද්දී මාතර තත්වේ
    ගිහින් බලල ආව තවම වතුර නම් බැහැල නෑ අකුරෙස්ස පාරේ එහෙම හිත්තැටිය පන්සලෙන් එහා වතුර පිරිලා
    තුඩාවෙත් එහෙමයි

    මචං උඹ මාතරද?
    මාලිම්බඩ ගැන මොකක් හ්අරි අප්ඩේට් එකක් තියෙනව නම් දීපං. මගේ ආච්චි, ලොකු අම්මා, මාමා මිසිං බන්. :sorry::sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෂ්‍රත්නපුර ගංවතුරට කොටු වෙලා හිටිය එලකිරියේ ජේශ්ඨ සාමාජික මිණිපුර අයියාගේ ගෙදරට ඊයේ රාත්‍රී කාලයේ ලඟාවෙන්න හැකි උනා අපේ සහෝදරයන් කීප දෙනෙකුට.
    වතුරවත් බොන්න නැතුව හිටිය මිණිපුර අයියා වෙනුවෙන් ඒ ගමන ගියපු දත් කිඹුලා අයියා, තරින්ද අයියා, හරිඳුවා සහ නදීයාට හදපිරි ගෞරවය.
    අප්ඩේට් එකක් බලාපොරොත්තු වෙමි.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    මචං උඹ මාතරද?
    මාලිම්බඩ ගැන මොකක් හ්අරි අප්ඩේට් එකක් තියෙනව නම් දීපං. මගේ ආච්චි, ලොකු අම්මා, මාමා මිසිං බන්. :sorry::sorry::sorry:

    machan wathura poddak adu una kiwwa,pahattu kade hariye,ehe gewal yatawenna awith na machan.mama dan call kara gedarata.power na machan,ape amnage phone ekath off wenna langai.e watetama kama deela thiyanawa eeye,game kattiya ekathu wela uyala thiyanawa,ape gewal kittuwa.awlak na machan.comunication prashne thamai thiyenne
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ ගංවතුරෙන් ගැලවෙන්න ජනාදිපති සිර්සේන මැතිතුමාගේ සුජාත දියනිය චතුරිකා මුහුදට පා කරලා යැව්වා නම් හරි නැවක :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan wathura poddak adu una kiwwa,pahattu kade hariye,ehe gewal yatawenna awith na machan.mama dan call kara gedarata.power na machan,ape amnage phone ekath off wenna langai.e watetama kama deela thiyanawa eeye,game kattiya ekathu wela uyala thiyanawa,ape gewal kittuwa.awlak na machan.comunication prashne thamai thiyenne

    වතුර දාලලු මචං රජිගවත්ත, තෙල්කඩේ යටවෙන්නම. :( :sorry:
    ආච්චිලෑ ගෙදර උඩට වෙන්නම ඇවිත් කියල අම්ම කිවලු.
    උඹ ඉඳුනිල් දන්නවා නේද? උගේ මල්ලි ගිලිලා වතුරට. ආන්තරා වෙලා කියලා ආර‍ංචී.. චන්දරේ මාමා පහුරක් බැඳලා ගමේ උන් එක්ක මිනිය හොයලා. අද පාන්දර ලැබිලා තියෙන්නේ.
    මට හිතුනොත් හෙට යනවා බං. කෑම තමා කේස් එක.