තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ȜMA X;21707089 said:
    UNP එකේ ඉන්න මම respect කරන එකම මනුස්සයා. :yes: අනිත් කාලාඛන්නි බල්ලෝ ටික වාගේ නෙමේ. සිරිකොතේ මහ වද ෆොන්නයා pvt tour හිගින්. අනිත් වල් බල්ලෝ ටික ආගිය අතක් නෑ. සිරිසේන ගැන කාතා නොකර ඉමු :lol:

    උබත් නිකන් ඔන්ල්යින් සහන සහනාධාර දෙන එකෙක් නේද .උබ හිතන්නෙ අනිත් මිනිස්සු ඔක්කොම බුදි බුකියෙයි මේකෙයි වීරයො ටික ඔන්ලයින් sසහනාධාර දෙනව කියල නේද :(:(:(:(:(:(.මේකෙම ඉන්නෙ නැතුව නිවුස් එහෙම බලපන් :lol::lol::lol:

    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිනිස්සු ඉස්සර කරපු වැරදි අත ඇරලා දාලා දැන් හොද මනුස්සයෙක් වෙන්න උත්සාහා කරනවා නම් ඒක අගය කරපන්. උබත් මමත් අපි සියයට සියයක් පරිපූර්ණ මිනිස්සු නෙවෙයි. මේ මනුස්සයා ඉස්සර වැරදි කරත් දැන් ඒ වැරදි නිවැරදි කරගෙන යහපත් මාර්ගයක යන්න උත්සාහා කරනවා නම් අගය කරපන් පරන කුනු අව්ස්සන්නේ නැතුව. රටේ ඉන්න අලුගුත්තේරු දේශපාලකයොන්ට වඩා මම මේ පාලිත තෙවරප්පෙරුම කියන මනුස්සයාගේ මනුස්සකමක් දකිනවා. මෙච්චර ව්‍යසනයක් වෙච්ච වෙලාවක මෙහෙම හරි වතුරට බැහැලා අසරන උන මිනිස්සුන්ට උදව් කරන එකට සතුටු වෙයල්ලා. මෙහෙම උදව් කරන මනුස්සයාගේ පරන වැරදි හොයන්නේ නැතුව උබත් ගිහින් පොඩ්ඩක් ඒ මනුස්සයාට උදව් වෙයන්කො

    සිරාවට මුන් දන්නේ මිනිස්සුන්ගේ වැරදි හොයා හොයා කටින් බතල හිටවන්න :growl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මිනිස්සු ඉස්සර කරපු වැරදි අත ඇරලා දාලා දැන් හොද මනුස්සයෙක් වෙන්න උත්සාහා කරනවා නම් ඒක අගය කරපන්. උබත් මමත් අපි සියයට සියයක් පරිපූර්ණ මිනිස්සු නෙවෙයි. මේ මනුස්සයා ඉස්සර වැරදි කරත් දැන් ඒ වැරදි නිවැරදි කරගෙන යහපත් මාර්ගයක යන්න උත්සාහා කරනවා නම් අගය කරපන් පරන කුනු අව්ස්සන්නේ නැතුව. රටේ ඉන්න අලුගුත්තේරු දේශපාලකයොන්ට වඩා මම මේ පාලිත තෙවරප්පෙරුම කියන මනුස්සයාගේ මනුස්සකමක් දකිනවා. මෙච්චර ව්‍යසනයක් වෙච්ච වෙලාවක මෙහෙම හරි වතුරට බැහැලා අසරන උන මිනිස්සුන්ට උදව් කරන එකට සතුටු වෙයල්ලා. මෙහෙම උදව් කරන මනුස්සයාගේ පරන වැරදි හොයන්නේ නැතුව උබත් ගිහින් පොඩ්ඩක් ඒ මනුස්සයාට උදව් වෙයන්කො

    මම මුලින්ම කිවා කරපු වැඩ නරකයි කියල නොවෙයි නේ. ඒවා හොඳයි. සුපිරියි. අනෙක් ඇමතිවරු නොකරන දේවල් මේ මනුස්සය සමාජයට බැහැලා කරනවා. වෙනස තියෙන්නේ පට්ටමේ නොහොත් තනතුරේ පමණයි.

    කොහොම උනත් මෙයා දැන් වැරදි නොකරනවා කියලා කියන්න බැහැ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    උබත් නිකන් ඔන්ල්යින් සහන සහනාධාර දෙන එකෙක් නේද .උබ හිතන්නෙ අනිත් මිනිස්සු ඔක්කොම බුදි බුකියෙයි මේකෙයි වීරයො ටික ඔන්ලයින් sසහනාධාර දෙනව කියල නේද :(:(:(:(:(:(.මේකෙම ඉන්නෙ නැතුව නිවුස් එහෙම බලපන් :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මන්ත්‍රී කෙනෙක්ගෙන් කුලී කාරයෙක් කරන වැඩ බලාපොරොත්තු වෙන එක වැරදියි. මන්ත්‍රීට පුළුවන් වෙන්න ඕන තමන්ට තියෙන බලතල සහ රිසෝසස් මැනේජ් කරලා එයා තනියෙන් කරන කුලී වැඩ ඉෆෙක්ටිව් විදිහට දහසක් මිනිස්සු දම්මල කරවන්න.
    ඒ අතරෙ ආදර්ශයක් වෙන්න වැඩ කරන එක බොහොම හොඳයි.
    මහජන නියෝජිතයෙක් විදිහට මෙතුමා තමන්ගෙ ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරලා පාර්ලිමේන්තුවේ කතා කරා කියල මම දැනුවත් නෑ. සමහරවිට අපි නොදන්නවා උනාට එයාගෙ ප්‍රදේශයේ අය දන්නවා ඇතිනෙ මෙතුමා ප්‍රදේශයට හදුන්වා දීපු ප්‍රොජෙක්ට්ස් එහෙම. ඒ පැත්තෙ කෙනෙක් පොඩ්ඩක් අපිවත් දැනුවත් කරන්නකො (සමච්චලයක් නොවේ!).
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,564
    4,129
    113
    7ceTUF.jpg

    මේ මොකද කියලා උබලා දන්නවද? ගොඩක් අය ශෙයාර් කලත් දන්නේ නැ මේ මනුස්සයා ගැන. මේ මනුස්සයේ ලමයෙක් මම දන්න හැටියට් නැතිවෙලා තියනවා.. ලමයින්ගේ ප්‍රශ්නවලට මේ මනුස්සය සන්වේදී වෙන්නේ ඒකයි. තමන්ට වෙන්න ඔනා ඒ දුක දැනෙන්න. උතුම් මිනිසෙක්.

    තෙවරප්පෙරුම ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මම වැරදි නම් නිවැරදි කරන්න.

    OW BAN LAMAYA MINI WALA UDA ME MANUSSAYA NINDA GANNAWA KIYALA PATTAREKA DEKKA BAN.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මන්ත්‍රී කෙනෙක්ගෙන් කුලී කාරයෙක් කරන වැඩ බලාපොරොත්තු වෙන එක වැරදියි. මන්ත්‍රීට පුළුවන් වෙන්න ඕන තමන්ට තියෙන බලතල සහ රිසෝසස් මැනේජ් කරලා එයා තනියෙන් කරන කුලී වැඩ ඉෆෙක්ටිව් විදිහට දහසක් මිනිස්සු දම්මල කරවන්න.
    ඒ අතරෙ ආදර්ශයක් වෙන්න වැඩ කරන එක බොහොම හොඳයි.
    මහජන නියෝජිතයෙක් විදිහට මෙතුමා තමන්ගෙ ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරලා පාර්ලිමේන්තුවේ කතා කරා කියල මම දැනුවත් නෑ. සමහරවිට අපි නොදන්නවා උනාට එයාගෙ ප්‍රදේශයේ අය දන්නවා ඇතිනෙ මෙතුමා ප්‍රදේශයට හදුන්වා දීපු ප්‍රොජෙක්ට්ස් එහෙම. ඒ පැත්තෙ කෙනෙක් පොඩ්ඩක් අපිවත් දැනුවත් කරන්නකො (සමච්චලයක් නොවේ!).

    මේකෙ උන්ට ඕව තේරෙන්නෙ නෑ කිව්වට .දූපත් මානසිකත්වය .උන් හිතන්නෙ සරම ගහගෙන වතුරට බැස්සම ඒක තමා නියම මානව වාදිය කියල .මේ කරපු වැඩේ ඇත්තටම හිස නමා අචාර කරන්න ඕන .මේ වගේ හැමෝම යම් දේකට නායකත්වය ගන්න එකයි වෙන්න ඕන .ෆීල්ඩ් එකට බැහැලම් නෙමෙයි ගොඩ ඉදන් හරි .නායකත්වයක් දෙනකොට නිකන්ම වැඩටික කරගන්න පුලුවන්
     
    Completely agreed .මොඩයින්ට හෙන ලොකුයි මෙයා මෙහෙම වතුරේ ඉන්නවා දකිනකොට. මෙයා කරන්නේ තමාගේ බලතල පාවිච්චි කරන්න ඕන වෙලාවේ මධ්‍යය සංදර්ශන තියනවා වගේ වැඩක්. මෙය පොදු සුසන භුමියනම් සංවර්දනය කළා මතුගම පාන්තියේ. දන්නා තරමින් එච්චරයි.
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මන්ත්‍රී කෙනෙක්ගෙන් කුලී කාරයෙක් කරන වැඩ බලාපොරොත්තු වෙන එක වැරදියි. මන්ත්‍රීට පුළුවන් වෙන්න ඕන තමන්ට තියෙන බලතල සහ රිසෝසස් මැනේජ් කරලා එයා තනියෙන් කරන කුලී වැඩ ඉෆෙක්ටිව් විදිහට දහසක් මිනිස්සු දම්මල කරවන්න.
    ඒ අතරෙ ආදර්ශයක් වෙන්න වැඩ කරන එක බොහොම හොඳයි.
    මහජන නියෝජිතයෙක් විදිහට මෙතුමා තමන්ගෙ ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරලා පාර්ලිමේන්තුවේ කතා කරා කියල මම දැනුවත් නෑ. සමහරවිට අපි නොදන්නවා උනාට එයාගෙ ප්‍රදේශයේ අය දන්නවා ඇතිනෙ මෙතුමා ප්‍රදේශයට හදුන්වා දීපු ප්‍රොජෙක්ට්ස් එහෙම. ඒ පැත්තෙ කෙනෙක් පොඩ්ඩක් අපිවත් දැනුවත් කරන්නකො (සමච්චලයක් නොවේ!).
    [

    Pora hoda manusaya,loku kam n.a...para dakath ekan yanawa.ekata drinks aran thiyanawa
     
    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    මිනිස්සු ඉස්සර කරපු වැරදි අත ඇරලා දාලා දැන් හොද මනුස්සයෙක් වෙන්න උත්සාහා කරනවා නම් ඒක අගය කරපන්. උබත් මමත් අපි සියයට සියයක් පරිපූර්ණ මිනිස්සු නෙවෙයි. මේ මනුස්සයා ඉස්සර වැරදි කරත් දැන් ඒ වැරදි නිවැරදි කරගෙන යහපත් මාර්ගයක යන්න උත්සාහා කරනවා නම් අගය කරපන් පරන කුනු අව්ස්සන්නේ නැතුව. රටේ ඉන්න අලුගුත්තේරු දේශපාලකයොන්ට වඩා මම මේ පාලිත තෙවරප්පෙරුම කියන මනුස්සයාගේ මනුස්සකමක් දකිනවා. මෙච්චර ව්‍යසනයක් වෙච්ච වෙලාවක මෙහෙම හරි වතුරට බැහැලා අසරන උන මිනිස්සුන්ට උදව් කරන එකට සතුටු වෙයල්ලා. මෙහෙම උදව් කරන මනුස්සයාගේ පරන වැරදි හොයන්නේ නැතුව උබත් ගිහින් පොඩ්ඩක් ඒ මනුස්සයාට උදව් වෙයන්කො

    :yes::yes::yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ

    උබත් නිකන් ඔන්ල්යින් සහන සහනාධාර දෙන එකෙක් නේද .උබ හිතන්නෙ අනිත් මිනිස්සු ඔක්කොම බුදි බුකියෙයි මේකෙයි වීරයො ටික ඔන්ලයින් sසහනාධාර දෙනව කියල නේද :(:(:(:(:(:(.මේකෙම ඉන්නෙ නැතුව නිවුස් එහෙම බලපන් :lol::lol::lol:

    නිකන් පුක දෙන්නැතුව ඉදහන් සහෝ :yes: 2012 ඇවිල්ලා පොස්ට් 2500ක් තියන මට 2014 ඇවිල්ලා පොස්ට් 4600ක් තියන උඹ එනවා ඔන්ල්යින් සහන සහනාධාර දෙන එක ගැන කියලා දෙන්න ගෑනු මිනිස්සුන්ගේ ලික් වෙච්ච ලින්ක් හොයන ගමන් :lol: සහනාධාර දෙන එකා මේකට වෙලා දුන්න එවාගැන නිවුස් බල බල කියව කියව ඉන්නේ නෑ. නිකන් විහිලු සපයන්නැතුව වැඩක් බලාගනින් පුටා දෙන්නේ නැතුව. උබ වාගේ හාල් කෑලි මේකේ ඕන තරම් ඉන්නවා. :rofl:
     
    • Like
    Reactions: චගු

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇමති කෙනෙක්ට තම බලය පාවිච්චි කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. නැතුව සරම කැහැපොට ගහගෙන කම්කරුවෙක් වගේ මිනිස්සුන්ගේ අනුකම්පාව සහ අනාගත චන්ද ලබා ගන්න කරන වැඩ මේවා. මිට වඩා සිය ගුනයකින් මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් තමන්ගේ බලය පාවිච්චි කරලා..

    මේවා දකින අපේ මෝඩ හරක් ඉතින් චන්දෙ දෙනවා. අනේ හරි හොඳ ඇමති තුමා. එතුමා අපි වෙනුවෙන්මයි ඉන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ත්‍රෙඩ් එකේ සමාජයේ එක එක ස්ථර වල ඉන්න වෙනස් අය තම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරලා තියනවා. එව දැක්කම තේරෙනවා චන්දයකට ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් ගැන සුභවාදී ආකල්පයක් ඇතිවෙන්න නම් ලාංකීය සමාජයේ මොනවද කරන්න ඕන කියල. ඔන්න ඕක නිසා තමයි අපිට දැන් ඉන්න 225 ලැබිල තියෙන්නෙ. ඉල්ලුමේ විදිහට තමයි සැපයුම! (පෞද්ගලිකව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඉලක්ක කරලා කියන කතාවක් නෙමේ)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ත්‍රෙඩ් එකේ සමාජයේ එක එක ස්ථර වල ඉන්න වෙනස් අය තම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරලා තියනවා. එව දැක්කම තේරෙනවා චන්දයකට ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් ගැන සුභවාදී ආකල්පයක් ඇතිවෙන්න නම් ලාංකීය සමාජයේ මොනවද කරන්න ඕන කියල. ඔන්න ඕක නිසා තමයි අපිට දැන් ඉන්න 225 ලැබිල තියෙන්නෙ. ඉල්ලුමේ විදිහට තමයි සැපයුම! (පෞද්ගලිකව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඉලක්ක කරලා කියන කතාවක් නෙමේ)
    මම උබගේ ඉස්සෙල්ලා පොස්ට් එකට ඔක කියන්න හැදුවා විතරයි. නිකන් හිටියේ උබ අවුල් යයි කියලා.. ලන්කාව මචන් අනිත් රටවලට වඩා වෙනස්. තෙවරප්පෙරුම මම හිතන්නේ මේක කලේ පොරගේ පෞද්ගලික දරුවෙක් නැති වෙච්ච දුකට වෙන්න් ඇති. හැබැයි උබේ අර් පොයින්ටෙකේ කතාවට මම එකගයි. ලන්කාවේ ටයිකොට් දේශපාලනය සෙට් වෙන්නේ නැ මචන්. උබට මට තව මේකේ ඉන්න ගොඩක් උන්ට ඔය ටයිකොට් දේශපාලනයේ මතක ඇති රටින් එපිට හිටපු නිසා. නමුත් ලන්කාවේ ගමේ බැහැලා වැඩ නොකලොත් කොච්චර අයිඩියොලොජිකලි සක්සෙස් බුවෙක්ට උනත් චන්ද නැ. ඒකයි කොලබැ දිනන උන් ගමට ආවොත් ඇප නැති වෙන්නේ. ලන්කාවේ දේශපාලනේ ආර්තික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති වගේ ගැබුරු විශයන් අදාල නැ. හාල් බෙදුවනම්, පොහොර අඩු කලානම් සහන දුන්නනම් ගොඩ ගියැකි. එද වේල ටුවර් තමා දේශපාලනය. ඇගට දැනෙන්න කරන්න ඔනා. විශන් එකට ලන්කාවේ තැනක් නැ. ඒ මොහොතේ පෙනෙන්න තීන්න ඔනා. (තෙවරප්පෙරුම ගැන නම් මම දැම්මේ, අවන්කවම මම හිතන්නේ මේ මිනිහා දරුදුක වින්ද නිසා වැඩට බැහැලා කියලා )
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොච්චර එජාපයේ වුනත්, මම ඔය මනුස්සයව ඉතාම අගය කරනවා.....
    හිත හොද, මිනිස්සු වෙනුවෙන් උනු වෙන පපුවක් තියන, වැඩ කිරීමේ උණ තියන, සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී මනුස්සකං තියන උතුම් මනුෂ්‍යෙයක්........
    ..
    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    මේකෙ උන්ට ඕව තේරෙන්නෙ නෑ කිව්වට .දූපත් මානසිකත්වය .උන් හිතන්නෙ සරම ගහගෙන වතුරට බැස්සම ඒක තමා නියම මානව වාදිය කියල .මේ කරපු වැඩේ ඇත්තටම හිස නමා අචාර කරන්න ඕන .මේ වගේ හැමෝම යම් දේකට නායකත්වය ගන්න එකයි වෙන්න ඕන .ෆීල්ඩ් එකට බැහැලම් නෙමෙයි ගොඩ ඉදන් හරි .නායකත්වයක් දෙනකොට නිකන්ම වැඩටික කරගන්න පුලුවන්

    කාලයක් ටයි කොට් ඉංග්‍රීසි උගත් කමට රට පාලනය කරන්න අපෙ උන් පත් කලා.(ඩි ඇස් උන්නැහෙලාගෙ පරම්පරාව )
    තව කාලයක් සරමට බැණියමට රට පාලනය කරන්න පත්කලා. (බණ්ඩාරනායක හාමු පකයලාගෙ එවුන් )
    තවත් කාලයක් රැවුලට රුසියානු කොමියුනිස්ට් උගත් කමට රට පාලනය කරන්න පත්කලා (එන් එම් පෙරෙරා වගෙ සමසමාජ ගොබ්බයො සෙට් එක )
    තව කාලයක් මළ මිණි මතත් රට පාලනයට කට්ටිය පත් උනා. (මැතිණි සහ ඒකිගෙ දුව, අහ් හිරුණිකා උපාසිකාවත් ඒ වගෙ )
    පස්සෙ මෑතක කැහි පොට ගහන් වෙළට බැසිම බුළත් විටි හැපිම
    මිනිස්සු සමග පාරෙ බුදිය ගැනිම වැනි සංකල්ප වලට රැවටිලා ඉන්නෙ අපෙ උන්.(මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ නඩය )
    …මොන පොර ටොක් දුන්නත් ගොබ්බ මානසිකත්වය ඈත් වෙලා නැහැ.
    …තෙවරප්පෙරුම කුඩු වික්කත් වතුරට බැස්සානෙ කියලා කතිරෙ දෙවි.
    රනිල් මංගල ලා පත්වෙන්නෙ රොයල් නේ කියන තියරිය උඩ.
    …හොරා කෑවා කමක් නැහැ යුද්දෙ දින්නානෙ කියලත් සමහරු බලෙ හිටියානෙ මෙහෙ .
     
    • Like
    Reactions: waca

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ȜMA X;21707245 said:
    නිකන් පුක දෙන්නැතුව ඉදහන් සහෝ :yes: 2012 ඇවිල්ලා පොස්ට් 2500ක් තියන මට 2014 ඇවිල්ලා පොස්ට් 4600ක් තියන උඹ එනවා ඔන්ල්යින් සහන සහනාධාර දෙන එක ගැන කියලා දෙන්න ගෑනු මිනිස්සුන්ගේ ලික් වෙච්ච ලින්ක් හොයන ගමන් :lol: සහනාධාර දෙන එකා මේකට වෙලා දුන්න එවාගැන නිවුස් බල බල කියව කියව ඉන්නේ නෑ. නිකන් විහිලු සපයන්නැතුව වැඩක් බලාගනින් පුටා දෙන්නේ නැතුව. උබ වාගේ හාල් කෑලි මේකේ ඕන තරම් ඉන්නවා. :rofl:

    ඉතින් උබ 2012 ආව කියල ලොකුද ? .අපටනම් එහෙම ලොකු නෑ .සමහරවිට ගොඩක් කලි ආපු නිසා බෝර් වෙලා ඇති :lol::lol::lol:. සහනාධාර දෙනවනම් ගිහින් දීපන් මෙතන් අනිත් උන් බුදිද කියල හොය හොය ඉන්නෙ නැතුව . 2012 ඇවිත් කොටු 11 හදාගන්න බැරි පොන්ස්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mathugama vitharak neve, venath area vala unath projects godak areas vala patan ara gena naha. Roads haduvata, Eva Minisunge economy ekata direct help karanne naha.Minisunta road eke yanna pana thiyenna ona. Foods ganna money thiyenna ona. Money labenna jobs thiyenna ona. Jobs laba denna Industries patan ganna ona. Mea government ekata thava time thiyenava. GSP Sahanaya laba gattha eka loku deyak. Dan industries patan ganna ona. Industries patan ganna Minissunta help karanna ona. Mathugama vitharak neve venath area valath thavama job problem thiyenava. Indutry ekak patan gatthama , Jobs illa gena ena pramanaya dakkama obata vata hevi ,Minissunta thiyena money problem .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,564
    4,129
    113
    ඇමති කෙනෙක්ට තම බලය පාවිච්චි කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. නැතුව සරම කැහැපොට ගහගෙන කම්කරුවෙක් වගේ මිනිස්සුන්ගේ අනුකම්පාව සහ අනාගත චන්ද ලබා ගන්න කරන වැඩ මේවා. මිට වඩා සිය ගුනයකින් මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් තමන්ගේ බලය පාවිච්චි කරලා..

    මේවා දකින අපේ මෝඩ හරක් ඉතින් චන්දෙ දෙනවා. අනේ හරි හොඳ ඇමති තුමා. එතුමා අපි වෙනුවෙන්මයි ඉන්නේ.

    itin ponil,sira ehema kalada