තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    කාලයක් ටයි කොට් ඉංග්‍රීසි උගත් කමට රට පාලනය කරන්න අපෙ උන් පත් කලා.(ඩි ඇස් උන්නැහෙලාගෙ පරම්පරාව )
    තව කාලයක් සරමට බැණියමට රට පාලනය කරන්න පත්කලා. (බණ්ඩාරනායක හාමු පකයලාගෙ එවුන් )
    තවත් කාලයක් රැවුලට රුසියානු කොමියුනිස්ට් උගත් කමට රට පාලනය කරන්න පත්කලා (එන් එම් පෙරෙරා වගෙ සමසමාජ ගොබ්බයො සෙට් එක )
    තව කාලයක් මළ මිණි මතත් රට පාලනයට කට්ටිය පත් උනා. (මැතිණි සහ ඒකිගෙ දුව, අහ් හිරුණිකා උපාසිකාවත් ඒ වගෙ )
    පස්සෙ මෑතක කැහි පොට ගහන් වෙළට බැසිම බුළත් විටි හැපිම
    මිනිස්සු සමග පාරෙ බුදිය ගැනිම වැනි සංකල්ප වලට රැවටිලා ඉන්නෙ අපෙ උන්.(මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ නඩය )
    …මොන පොර ටොක් දුන්නත් ගොබ්බ මානසිකත්වය ඈත් වෙලා නැහැ.
    …තෙවරප්පෙරුම කුඩු වික්කත් වතුරට බැස්සානෙ කියලා කතිරෙ දෙවි.
    රනිල් මංගල ලා පත්වෙන්නෙ රොයල් නේ කියන තියරිය උඩ.
    …හොරා කෑවා කමක් නැහැ යුද්දෙ දින්නානෙ කියලත් සමහරු බලෙ හිටියානෙ මෙහෙ .

    ජපානය,ඇමරිකාව,යුරෝපීය රටවල් වගේ කවද හරි දවසක මොන පක්ශයක් පත් උනත් පොදු විදේශ හා පොදු ආර්තික ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන දවසක අපේ රට දියුනු වෙයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    ජපානය,ඇමරිකාව,යුරෝපීය රටවල් වගේ කවද හරි දවසක මොන පක්ශයක් පත් උනත් පොදු විදේශ හා පොදු ආර්තික ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන දවසක අපේ රට දියුනු වෙයි

    ජපානයයි ඇමරිකාවයි බටහිර යුරොපීය මොඩල් එකට තම ගියෙ.
    අපෙ උනෙ යල් පැණ ගිය බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් භාගයයි දකුණු ඉඳීය සංස්කෘතිය මිශ්‍ර සිංහල කමෙන් බාගයයි අරගෙන හදාපු චින්තනයක් මනසික මට්ටමක්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Mathugama vitharak neve, venath area vala unath projects godak areas vala patan ara gena naha. Roads haduvata, Eva Minisunge economy ekata direct help karanne naha.Minisunta road eke yanna pana thiyenna ona. Foods ganna money thiyenna ona. Money labenna jobs thiyenna ona. Jobs laba denna Industries patan ganna ona. Mea government ekata thava time thiyenava. GSP Sahanaya laba gattha eka loku deyak. Dan industries patan ganna ona. Industries patan ganna Minissunta help karanna ona. Mathugama vitharak neve venath area valath thavama job problem thiyenava. Indutry ekak patan gatthama , Jobs illa gena ena pramanaya dakkama obata vata hevi ,Minissunta thiyena money problem .

    ලක්ෂ්මන් කියන හැම දේටම එකඟයි පාරවල් ගැන කියන දේට හැර. අනවශ්‍ය තැන් වලට, අනවශ්‍ය කාල වලදි දරන්න බැරි ගණන් වලට කමිෂන් ලබා ගැනීමේ පරම චේතනාවෙන් පාරවල් හදපු තැන් ඇරෙන්න නිසි කළමනාකරණයක් ඇතුව පාරවල් වැඩි දියුණු කිරීම කරනවානම් ඒක අගේ කල යුතුයි. පාරවල් වගේ යටිතල පහසුකම් දියුණු කරන්නෙ නැතුව රටේ අහු මුළුවලට ප්‍රොජෙක්ට්ස් ගෙනියන්න බෑ. හොඳම උදාහරණය තමයි මම southern highway එක හදන්න කලින් කුරුඳුගහහැතැප්ම කියන පැත්තට ගිහින් තියනවා. ඒ කාලෙ ඒක බොහොම පිටිසර ගමක් නමුත් පාරවල් හැදුනට පස්සෙ මිනිස්සුන්ට opportunites වැඩි උනා. ගම දියුණු උනා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    778
    113
    Hamilton, NZ
    ඉතින් උබ 2012 ආව කියල ලොකුද ? .අපටනම් එහෙම ලොකු නෑ .සමහරවිට ගොඩක් කලි ආපු නිසා බෝර් වෙලා ඇති :lol::lol::lol:. සහනාධාර දෙනවනම් ගිහින් දීපන් මෙතන් අනිත් උන් බුදිද කියල හොය හොය ඉන්නෙ නැතුව . 2012 ඇවිත් කොටු 11 හදාගන්න බැරි පොන්ස්

    තොගේ අධ්‍යාපන මට්ටම මැන ගත්තා :rofl: #1 බත් කන ගවයෙක්. :rofl: මන් කියුවේ 2012 අැවිල්ලා පොස්ට් 4,600ක් මට නැති එක ගැන මොකද මට මේකට වෙලා එක එකා සුකන විදිය ලික් වෙච්ච ලින්ක් හොයන්න ටයිම් නැති එක ගැන. උඹ ඇවිල්ලා මාගෙ ලොකුද හොයනවා නොදකින් තෝ වාගේ බත් කන හරක්නේ පොලිටික්ස් ගැන කාතාකරන්න එන්නේ. ගිහින් ඔය කොටු 11 දිලා නෙට් බිල ගෙවලා කව්රු හරි සුකන ලින්ක් එකක් බලන් අතේ ගහපන් ඕක ඉස්සරහට වෙලා මගේ කාලේ නොකා මොකද තෝ වාගේ හරක් නාවන්න මට ටයිම් නෑ අනික මේ thread එක අල කරන්න බෑ මොකද thread එක දාපු එකා එලකිරියේ හොද member කෙනෙක් නිසා මගේ thread එකක තෝ පුක දෙන්න ආවානන් තොගේ අාච්චිගේ ඉදන් බඩ කරලා යවන්නේ මන්. :lol::lol::lol:

    the end :lol:

    දැන් බල්ලා වාගේ බුරලා පලයන්. :rofl:
     
    • Like
    Reactions: Vhp6385

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඇමති කෙනෙක්ට තම බලය පාවිච්චි කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. නැතුව සරම කැහැපොට ගහගෙන කම්කරුවෙක් වගේ මිනිස්සුන්ගේ අනුකම්පාව සහ අනාගත චන්ද ලබා ගන්න කරන වැඩ මේවා. මිට වඩා සිය ගුනයකින් මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් තමන්ගේ බලය පාවිච්චි කරලා..

    මේවා දකින අපේ මෝඩ හරක් ඉතින් චන්දෙ දෙනවා. අනේ හරි හොඳ ඇමති තුමා. එතුමා අපි වෙනුවෙන්මයි ඉන්නේ.

    මමත් ඕක හිතුව බ්‍රෝ . ඒ උනාට මට හිතෙන විදිහට මූ බොක්කෙන්ම මේවට බහින්නේ. මූට එහෙම රිසෝස් මැනෙජ් කරල ගේම ගහන්ඩ පුලුවන් එකෙක් නෙම්යි වෙන්ඩ ඇති. හැබැයි තනියෙන් හරි බැහැලා තනියම හරි ගේම ඇදගෙන යන්න හිතන ජාතියේ ඩයල් එකක් වගේ. මෙහෙම හරි බහින එක ලොකු දෙයක්නෙ මොකුත්ම නොකර ඉන්න ජබ්බයන්ට වඩා .හැබැයි ඉතින් පොඩි ප්‍රචාරනයකුත් හිත යටින් බලාපොරොත්තු වෙනවා ඇති ඒක නෝමල් මොකද අපෙ එව්වොත් ඔය ආදාර බෙදන්ඩ ගිහින් පොටෝ එහෙම දන්නෙ ඒ වගේ ආත්ම තෘප්තිය උදෙසා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලක්ෂ්මන් කියන හැම දේටම එකඟයි පාරවල් ගැන කියන දේට හැර. අනවශ්‍ය තැන් වලට, අනවශ්‍ය කාල වලදි දරන්න බැරි ගණන් වලට කමිෂන් ලබා ගැනීමේ පරම චේතනාවෙන් පාරවල් හදපු තැන් ඇරෙන්න නිසි කළමනාකරණයක් ඇතුව පාරවල් වැඩි දියුණු කිරීම කරනවානම් ඒක අගේ කල යුතුයි. පාරවල් වගේ යටිතල පහසුකම් දියුණු කරන්නෙ නැතුව රටේ අහු මුළුවලට ප්‍රොජෙක්ට්ස් ගෙනියන්න බෑ. හොඳම උදාහරණය තමයි මම southern highway එක හදන්න කලින් කුරුඳුගහහැතැප්ම කියන පැත්තට ගිහින් තියනවා. ඒ කාලෙ ඒක බොහොම පිටිසර ගමක් නමුත් පාරවල් හැදුනට පස්සෙ මිනිස්සුන්ට opportunites වැඩි උනා. ගම දියුණු උනා.
    Mama kiyanne Roads valata dakvana salakillama Industries valata dakvanna kiyala.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example-------Colombo---Galle High way eka hodai. Money thiyena ayata vadath hodai. Namuth Galle vala athi una industries monavadha??
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    අමාරුවෙන් දොවා ගත්ත කිරි කළයට තෙවරප්පෙරුම දාගත්ත නේද ගොම

    18700293_1904038019853714_8508569663809051096_n.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Mamanam muwa danne nae hebei hoda ekek ganna balagena newei weda karanne
    meka kiyanne me kathawa nisa

    mirigama kadangmuwa school eka laga karu jayasuriyage gam palathe , eka light kanuwak thibba pare ainata wenna e kiyanne light kanuwa meda nodeka wahanayak awoth ehama wadinawa light kanuwe mu koheda yana gaman oka dekala galawanakan ethanin ain une nae , anna ewa hoda weda mokada eka uge chanda asanewath chanda ganna karapu wedakwath newei :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Mama kiyanne Roads valata dakvana salakillama Industries valata dakvanna kiyala.

    මම හිතන්නෙ පාරවල් සහ ප්‍රොජෙක්ට්ස් කියන දෙක නිසි කළමනාකරණයක් ඇතුව එකට යන්න ඕන දෙකක්. ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් ඉවර වෙලා පාරවල් හදන එක practical නෑ. ඒ නිසයි පාරවල් හදල ඉන්න ඕන කියන්නෙ. කොහොම උනත් අලුත් ප්‍රොජෙක්ට්ස් පටන් ගන්නෙ නැති එකේ විශාල අඩුවක් තියනවා කියන එක මම පිලිගන්නවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ȜMA X;21707505 said:
    තොගේ අධ්‍යාපන මට්ටම මැන ගත්තා :rofl: #1 බත් කන ගවයෙක්. :rofl: මන් කියුවේ 2012 අැවිල්ලා පොස්ට් 4,600ක් මට නැති එක ගැන මොකද මට මේකට වෙලා එක එකා සුකන විදිය ලික් වෙච්ච ලින්ක් හොයන්න ටයිම් නැති එක ගැන. උඹ ඇවිල්ලා මාගෙ ලොකුද හොයනවා නොදකින් තෝ වාගේ බත් කන හරක්නේ පොලිටික්ස් ගැන කාතාකරන්න එන්නේ. ගිහින් ඔය කොටු 11 දිලා නෙට් බිල ගෙවලා කව්රු හරි සුකන ලින්ක් එකක් බලන් අතේ ගහපන් ඕක ඉස්සරහට වෙලා මගේ කාලේ නොකා මොකද තෝ වාගේ හරක් නාවන්න මට ටයිම් නෑ අනික මේ thread එක අල කරන්න බෑ මොකද thread එක දාපු එකා එලකිරියේ හොද member කෙනෙක් නිසා මගේ thread එකක තෝ පුක දෙන්න ආවානන් තොගේ අාච්චිගේ ඉදන් බඩ කරලා යවන්නේ මන්. :lol::lol::lol:

    the end :lol:

    දැන් බල්ලා වාගේ බුරලා පලයන්. :rofl:

    තොගෙත් මට්ටම හොදට පේනව හිගන්න :P:P. උබ හෙන පොර වෙන්න ඇති නේද අච්චිගෙ ඉදන් බඩ කරන්නෙ . උබත් අහු වෙයන්කො මටත් වෙලාවක .මේකෙ කොටන්න වෙලාවක් නැත්තම් ගිහින් වෙන වැඩක් බලාගනින් අනිත් උන් කරාද නැද්ද හොයන්නෙ නැතුව පොන්ස් . ආව හිටනුයි පොනිලුයි කරපුව හොයන්න .
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොච්චර එජාපයේ වුනත්, මම ඔය මනුස්සයව ඉතාම අගය කරනවා.....
    හිත හොද, මිනිස්සු වෙනුවෙන් උනු වෙන පපුවක් තියන, වැඩ කිරීමේ උණ තියන, සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී මනුස්සකං තියන උතුම් මනුෂ්‍යෙයක්..........

    පට්ට ඩෑල් එක. :)
    Respect him!

    ජෙනිය හදවලා කරන්ටෙක දුන්න එකම ඇති. වෙන එකෙක් ගියානම් ඔතන කියවලා එන්නේ ජෙනිය හදවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. තෙවරප්පෙරුමට එහෙම බෑ. ඒ වෙලාවේ වැඩේ වෙන්න ඕනේ. නෑ බෑ කියන වචන දෙන වොකැබ්ලරි එකේ නෑ.
    ආපදා කලමනාකරන අමාත්‍යංශය දෙන්න ඕනේ මෙතුමට.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    mathugama ewun desapalana mathawada issarahata aran heen siruwe aprasadaya wapuranna haduwata me manussaya laga niyama miniskama thiyenawa. Thug nowee deshapalanaya karanna baha. Wadak ehema kiyala balanna. Lagata awilla karala denne. Tikak asrya kaloth theeenwa manussakama
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,199
    3,336
    113
    Maligawatta
    අමාරුවෙන් දොවා ගත්ත කිරි කළයට තෙවරප්පෙරුම දාගත්ත නේද ගොම

    18700293_1904038019853714_8508569663809051096_n.jpg

    ey rishard buhuitheen wa dekka gaman aruta sereppuwa galavala gahanna kiyalada tho kiyanne ?

    ey parliament eke aru ithuru 224th ekka innedda ??
    mu besil ge hodha yaaluwek kiyala tho dannedda ??
    wimal, mahinda, champika la ekka ekama cabinet eke hitiya kiyala tho dannedda ?? ethakotath mahindaya muta wilpaththuwa kapanna udaw kara kiyala tho dannedda ??

    ane tho wage nugath kuheetha mongal konda kewum modayek
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,199
    3,336
    113
    Maligawatta
    අමාරුවෙන් දොවා ගත්ත කිරි කළයට තෙවරප්පෙරුම දාගත්ත නේද ගොම

    18700293_1904038019853714_8508569663809051096_n.jpg

    ey rishard buhuitheen wa dekka gaman aruta sereppuwa galavala gahanna kiyalada tho kiyanne ?

    ey parliament eke aru ithuru 224th ekka innedda ??
    mu besil ge hodha yaaluwek kiyala tho dannedda ??
    wimal, mahinda, champika la ekka ekama cabinet eke hitiya kiyala tho dannedda ?? ethakotath mahindaya muta wilpaththuwa kapanna udaw kara kiyala tho dannedda ??

    ane tho wage nugath kuheetha mongal konda kewum modayek:growl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තෙවරප්පෙරුමට එහෙම බෑ. ඒ වෙලාවේ වැඩේ වෙන්න ඕනේ. නෑ බෑ කියන වචන දෙන වොකැබ්ලරි එකේ නෑ.
    ඒක තමා මූට කළු ප්‍රේමෙ (ප්‍රේමදාස) කියන්නෙ කට්ටිය :)