කාලයක් ටයි කොට් ඉංග්රීසි උගත් කමට රට පාලනය කරන්න අපෙ උන් පත් කලා.(ඩි ඇස් උන්නැහෙලාගෙ පරම්පරාව )
තව කාලයක් සරමට බැණියමට රට පාලනය කරන්න පත්කලා. (බණ්ඩාරනායක හාමු පකයලාගෙ එවුන් )
තවත් කාලයක් රැවුලට රුසියානු කොමියුනිස්ට් උගත් කමට රට පාලනය කරන්න පත්කලා (එන් එම් පෙරෙරා වගෙ සමසමාජ ගොබ්බයො සෙට් එක )
තව කාලයක් මළ මිණි මතත් රට පාලනයට කට්ටිය පත් උනා. (මැතිණි සහ ඒකිගෙ දුව, අහ් හිරුණිකා උපාසිකාවත් ඒ වගෙ )
පස්සෙ මෑතක කැහි පොට ගහන් වෙළට බැසිම බුළත් විටි හැපිම
මිනිස්සු සමග පාරෙ බුදිය ගැනිම වැනි සංකල්ප වලට රැවටිලා ඉන්නෙ අපෙ උන්.(මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ නඩය )
…මොන පොර ටොක් දුන්නත් ගොබ්බ මානසිකත්වය ඈත් වෙලා නැහැ.
…තෙවරප්පෙරුම කුඩු වික්කත් වතුරට බැස්සානෙ කියලා කතිරෙ දෙවි.
රනිල් මංගල ලා පත්වෙන්නෙ රොයල් නේ කියන තියරිය උඩ.
…හොරා කෑවා කමක් නැහැ යුද්දෙ දින්නානෙ කියලත් සමහරු බලෙ හිටියානෙ මෙහෙ .
ජපානය,ඇමරිකාව,යුරෝපීය රටවල් වගේ කවද හරි දවසක මොන පක්ශයක් පත් උනත් පොදු විදේශ හා පොදු ආර්තික ප්රතිපත්තියක් පවත්වාගෙන යන දවසක අපේ රට දියුනු වෙයි

#1 බත් කන ගවයෙක්.



