Rain & Flood Situation 2017 (Updating...)

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ehe thama yata welane. oka arinakan apith inne bonna watura na :P

වතුර තමා අපිටත් අවුලකට තිබුනේ. දැන් නම් ටැප් ලයින් එකේ වතුර එනවා.
උබලා මාතර කොහෙද බන්... එන්න පුළුවන් තැනක නම් වතුර ගෙන්න පුළුවන්.
 
  • Like
Reactions: CONCORDE777

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වතුර තමා අපිටත් අවුලකට තිබුනේ. දැන් නම් ටැප් ලයින් එකේ වතුර එනවා.
    උබලා මාතර කොහෙද බන්... එන්න පුළුවන් තැනක නම් වතුර ගෙන්න පුළුවන්.
    pamburana. ape tankiye thawa tikak athi.
    awla tiyenne thawa dawas kiyak mehema inna weida danna.
    uba koheda? watura enne kohenda ?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ehema bahinne na ban. wateta usai. gangen witarai watura eliyata yanne. seen eka tiyenne gagen / dam walin pitara galapu watura radila tiyenne ewa aye gangata yanna ba alawal kanu diye thama bahinna one ewa block wela. anika podi nisa ikmanata bahinne na

    meka iwara wunama, shramadanayak dala mulu system ekama hadanna ona :sorry:
    entire youth should volunteer and fix the country. :baffled:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Chatura Alwis

    රත්නපුර පොත්ගුල් කන්ද නාය යාවි යැයි සැකය මත ජනතාව ඉවත් කරමින් සිටී ,ඒ අනුව බලිපත්ගොඩ මුවගම ,ගොරොක්ගොඩ ජනතාව ඉවත් කෙරේ ,
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Woman gives birth in Mi-17
    2017-05-29 15:35:48 0 2511

    A pregnant 19-year-old woman, who was being airlifted to Ratnapura from the Kalawana Hospital, has given birth to a baby onboard a Mi-17 helicopter today, the Sri Lanka Air Force said.

    Ratnapura Hospital Director S.P.A.L. Ranaweera said the prematurely-born infant had died on admission to the hospital.

    He said the mother, a resident of Kalawana, was out of danger.

    - See more at: http://www.dailymirror.lk/129821/Woman-gives-birth-in-Mi-#sthash.AayATGsm.dpuf
     
    :(:(:(:(

    THE_RAIN :eek::eek::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    #colombo
    Wahina patak na, hawasa thada hulagak thibbath me wenakota sansun watapitawak thiyenne
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    pamburana. ape tankiye thawa tikak athi.
    awla tiyenne thawa dawas kiyak mehema inna weida danna.
    uba koheda? watura enne kohenda ?

    ටැප් ලයින් එකේ වතුර එන්නේ කොහෙන්ද දන්නේ නැහැ බන්. දැනට එන්නේ නම් stock තියන ඒවා වෙන්න ඕන.
    අපිට දැන් නම් වහිනවා. හෙන තද හුලගක් තියෙන්නේ. වතුර මට්ටමක් පොඩ්ඩක් වැඩි වෙලා.
     
    උබ මාතරද මචං ?