✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉන්ටනෙට් එකේ ඉඩ ගැන කල්පනා කරන්නෙ හරියට උඹ උස්සන් ඉන්නව වගේ නෙ :D

ඔව් ඉඩ පිරුනාම උඹල upload කරන්නෙ අහවල් එහෙකටද ? :frown: :frown:
 
Aura_S

Member
May 10, 2017
72
11
0
අනේ පීස් පීඩීඑෆ් කරන කොට එක පිටුවකට එක ඉමේජ් එක එන්න කරන්න සුදු අක්කේ:yes:

හරි හරි සුදු මල්ලි.. මම camScanner දා ගත්තා. ඉක්මනට දෙන්න බලන්නම්කො පොත:D:D:D
 
හරි හරි සුදු මල්ලි.. මම camScanner දා ගත්තා. ඉක්මනට දෙන්න බලන්නම්කො පොත:D:D:D
තැන්කූ,,
3.gif
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඉඩ පිරුනාම උඹල upload කරන්නෙ අහවල් එහෙකටද ? :frown: :frown:
    ඉඩ පිරුණම ගුගල් එකෙන් එහෙ බෝතල් පත්තරකාරයෙක්ට එන්න කියල කුණු ගොඩවල් ටික දීල දැම්මම ඉඩ එනවනෙ මනුස්සයෝ ඒක දන්නේ නැද්ද :baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    සිංහල අකුරු තියෙන image වලිං අකුරු වෙන් කල්ල අඳුනගෙන text කරන්න පුලුවන් ක්‍රමයක් නැද්ද සිංහලු ? එහෙම තිබ්බ නං image දදා pdf හදල ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්න ඕන්නෑ :D :D

    OCR කියන්නෙ ඔය සීන් එකට තමයි කොල්ලො...මෙන්න මේ App එක බලන්න...සිංහලට තාම හදල නැද්ද කොහෙද

    https://play.google.com/store/apps/details?id=com.renard.ocr
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    සිංහල අකුරු තියෙන image වලිං අකුරු වෙන් කල්ල අඳුනගෙන text කරන්න පුලුවන් ක්‍රමයක් නැද්ද සිංහලු ? එහෙම තිබ්බ නං image දදා pdf හදල ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්න ඕන්නෑ :D :D

    Tiyenwa. ekata thama OCR kiyanne. Optical character recognized da mokakdo.

    Sinhala ocr tiynwa google karla balandako.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Tiynwa ban. Sinhala OCR kiyla google karala balnda

    T1pQY1F.jpg

    මේ මම කියපු ocr app එකෙන් උඩ තියෙන සිංහල image එක scane කරාම ආපු හැටි...තාම සිංහලට හරියට වැඩ නෑ... :baffled::baffled:

    ආදෂර් මාළිගාලව් මාෂග් කුමරි කිරුළු පැළඳු ඔයා පින්ම්න් පිපී ලක්ස මල වාම්ග් ජීවිම්ත් ආම්ය් මත ඉපදූලන්

    මටත් ඉන්න බෑ නිදී නෑ රෑ පුරා මාව මට නැති ෂචලා

    දුකක් දෙන්ලන් නෑ මං ඉන්නා තුරා දෑස චාෂග් ඔයා

    හිත මාෂග් ලහාරකම් කළා දූර හීන මට ළං කළා ලපාඩි ආඩම්බරක3රී මම්ග් ......

    සැමදා ඔබ පතා මා ආලව් කිසිදා තනි කරන්ෂන්

    නෑ

    දුටුවා ඔබ නිසා මා ලලජීලක් ආදලර් ෂවන්ලවලා ඉන්න බෑ

    මටත් ඉන්න බෑ නිදි නෑ රෑ පුරා මාව මට නැති ම්වල)

    දුකක් ම්දන්ම්න් තෑ මික ඉන්න) තුරා දෑස චාම්ග් ඔයා

    හිත මාෂග් ෂභාරකම් කළා දුර හීන මට ළං කළා

    ලපාඩි ආඩම්බරක3රී මඹිග් ......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    8wVcMB3.png

    https://app.box.com/s/wrytxekspnkq7fdzglomnoo9iq5rs7fb

    මෙන්න මගෙ පලවෙනි පොත.....මෙක කරන්න app එකක් කියල දුන්න කසුට්ටා ටත් අඩු පාඩු හදලා පොතක් විදිහට upload කරලා දුන්න මාලිංග අයියාට ත් ගොඩාක් ස්තුතියි ....එ වගෙම පුස්තකලෙ පටන් ගත්ත උපුල් අයියාට ත් ගොඩාක් ස්තුතියි................
     
    Last edited:

    11.gif
    මාත් ඉතිං ගත්තා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ජය ජය.... :)

    අද රාත්‍රියේ සිට මෙම පොත ඇතුලු ආසන්න දිනවල ඔබ සියලු දෙනා අප්ලෝඩ් කල පොත් ගූගල් ඩ්‍රියිව් වෙත දමා අවශ්‍ය පරිදි නම වෙනස් කොට ඔබ ඇතුලු සියලු දෙනාගේ පහසු පරිහරණය සඳහා ලබා දෙන බව කරුණාවෙන් සලකන්න:yes::yes::yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ජය ජය.... :)

    අද රාත්‍රියේ සිට මෙම පොත ඇතුලු ආසන්න දිනවල ඔබ සියලු දෙනා අප්ලෝඩ් කල පොත් ගූගල් ඩ්‍රියිව් වෙත දමා අවශ්‍ය පරිදි නම වෙනස් කොට ඔබ ඇතුලු සියලු දෙනාගේ පහසු පරිහරණය සඳහා ලබා දෙන බව කරුණාවෙන් සලකන්න:yes::yes::yes:

    පොඩ්ඩක් හිටු මමත් test කරන්න පොත් දෙකක් pdf කරා..මහල්ලා සහ මුහුද.....මල් පෙත්තක් සේ... කියල අද 12 න් පස්සෙ (ඔව් ඔව් night time deta වලට කරන්න දෙයක් නැතුව) drive දාල link මෙතන දාන්නම්

    :cool::yes: