ඉන්ටනෙට් එකේ ඉඩ ගැන කල්පනා කරන්නෙ හරියට උඹ උස්සන් ඉන්නව වගේ නෙ
ඔව් ඉඩ පිරුනාම උඹල upload කරන්නෙ අහවල් එහෙකටද ?

ඉන්ටනෙට් එකේ ඉඩ ගැන කල්පනා කරන්නෙ හරියට උඹ උස්සන් ඉන්නව වගේ නෙ

ඉන්ටර්නෙට් එක ගැන උපන් මහා දයාණුකම්පාවෙන්ඔව් ඉඩ පිරුනාම උඹල upload කරන්නෙ අහවල් එහෙකටද ?![]()
![]()
අනේ පීස් පීඩීඑෆ් කරන කොට එක පිටුවකට එක ඉමේජ් එක එන්න කරන්න සුදු අක්කේ![]()

තැන්කූ,,හරි හරි සුදු මල්ලි.. මම camScanner දා ගත්තා. ඉක්මනට දෙන්න බලන්නම්කො පොත![]()
ඔව් ඉඩ පිරුනාම උඹල upload කරන්නෙ අහවල් එහෙකටද ?![]()
![]()
සිංහල අකුරු තියෙන image වලිං අකුරු වෙන් කල්ල අඳුනගෙන text කරන්න පුලුවන් ක්‍රමයක් නැද්ද සිංහලු ? එහෙම තිබ්බ නං image දදා pdf හදල ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්න ඕන්නෑ![]()
![]()
සිංහල අකුරු තියෙන image වලිං අකුරු වෙන් කල්ල අඳුනගෙන text කරන්න පුලුවන් ක්‍රමයක් නැද්ද සිංහලු ? එහෙම තිබ්බ නං image දදා pdf හදල ඉන්ටනෙට් එකේ ඉඩ නහස්ති කරන්න ඕන්නෑ![]()
![]()
OCR කියන්නෙ ඔය සීන් එකට තමයි කොල්ලො...මෙන්න මේ App එක බලන්න...සිංහලට තාම හදල නැද්ද කොහෙද
https://play.google.com/store/apps/details?id=com.renard.ocr
Tiynwa ban. Sinhala OCR kiyla google karala balnda

මේකද පහුගිය ටිකේ pdf කරන්න මහන්සි උනේ![]()
https://app.box.com/s/wrytxekspnkq7fdzglomnoo9iq5rs7fb
මෙන්න මගෙ පලවෙනි පොත.....මෙක කරන්න app එකක් කියල දුන්න කසුට්ටා ටත් අඩු පාඩු හදලා පොතක් විදිහට upload කරලා දුන්න මාලිංග අයියාට ත් ගොඩාක් ස්තුතියි ....එ වගෙම පුස්තකලෙ පටන් ගත්ත උපුල් අයියාට ත් ගොඩාක් ස්තුතියි................
ජය ජය....https://app.box.com/s/wrytxekspnkq7fdzglomnoo9iq5rs7fb
මෙන්න මගෙ පලවෙනි පොත.....මෙක කරන්න app එකක් කියල දුන්න කසුට්ටා ටත් අඩු පාඩු හදලා පොතක් විදිහට upload කරලා දුන්න මාලිංග අයියාට ත් ගොඩාක් ස්තුතියි ....එ වගෙම පුස්තකලෙ පටන් ගත්ත උපුල් අයියාට ත් ගොඩාක් ස්තුතියි................

balamu"Saranankara Sangaraja Samaya" puluwan nam me potha hoyala denna

ජය ජය....
අද රාත්‍රියේ සිට මෙම පොත ඇතුලු ආසන්න දිනවල ඔබ සියලු දෙනා අප්ලෝඩ් කල පොත් ගූගල් ඩ්‍රියිව් වෙත දමා අවශ්‍ය පරිදි නම වෙනස් කොට ඔබ ඇතුලු සියලු දෙනාගේ පහසු පරිහරණය සඳහා ලබා දෙන බව කරුණාවෙන් සලකන්න![]()
පොඩ්ඩක් හිටු මමත් test කරන්න පොත් දෙකක් pdf කරා..මහල්ලා සහ මුහුද.....මල් පෙත්තක් සේ... කියල අද 12 න් පස්සෙ (ඔව් ඔව් night time deta වලට කරන්න දෙයක් නැතුව) drive දාල link මෙතන දාන්නම්