Fiverr කරන අය එන්න

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Fiverr කරන අය පොඩ්ඩක් කියනවද මේ දවස්වල Fiverr එකේ මුකුත් වෙනසක් තියෙනවද? ඒ කිව්වේ ඕඩර් සහ මැසෙජ් වල අඩුවක්‌ එහෙම තියෙනවද?. ස්තූතියි..
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    hmmmm :(

    Repeat Customers ලා විතරයි..උන්ගෙනුත් වැඩ නැහැ ඉතින් :P

    Dashboard එක ආපහු අර උඩින් Navigation Bar ඒකට දීපු එක නං ලොකු දෙයක් :baffled:

    උඹ Graphics ද? :) :nerd:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    hmmmm :(

    Repeat Customers ලා විතරයි..උන්ගෙනුත් වැඩ නැහැ ඉතින් :P

    Dashboard එක ආපහු අර උඩින් Navigation Bar ඒකට දීපු එක නං ලොකු දෙයක් :baffled:

    උඹ Graphics ද? :) :nerd:

    නෑ මචං..:P
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    un kiyala thibba neda algorithm eka wenas karala kiyala search wala experiment karanawalu , Repeat buyer la vitharai :yes: eka msg ekak nae

    ow bn un search eka update karala. api dala tiyena tag walata tamay search wenne kiyala tibba. un tag tika updates karannath dawas ganak dila tibbane bn. ada eka paranama impressions 12, 9 wage tibba gig ekata impressions 129 k awith. habay ekek withray bn msg kare. me mase sahena orders adu una bn.
     
    Last edited: