Fiverr කරන අය පොඩ්ඩක් කියනවද මේ දවස්වල Fiverr එකේ මුකුත් වෙනසක් තියෙනවද? ඒ කිව්වේ ඕඩර් සහ මැසෙජ් වල අඩුවක් එහෙම තියෙනවද?. ස්තූතියි..
Last edited:




hmmmm
Repeat Customers ලා විතරයි..උන්ගෙනුත් වැඩ නැහැ ඉතින්
Dashboard එක ආපහු අර උඩින් Navigation Bar ඒකට දීපු එක නං ලොකු දෙයක්
උඹ Graphics ද?![]()
![]()

eka msg ekak nae un kiyala thibba neda algorithm eka wenas karala kiyala search wala experiment karanawalu , Repeat buyer la vitharaieka msg ekak nae
mona magulak karalada manda bn..gig eka mata hoyagannath be..ithin suddo kohe hoyannada eka.
Repeat Customers ලා විතරයි
unut adui bun
ow bn mage gig eka man search karala balauwama pages 5,6ta passe tibbe![]()


unge update ekak yanawalu.


Man den nikamata belwe mage gig eka thibba recommendation wala 6 weniyata vithara, den hoyagannath bae ban lol

