Army-ඇඩුනා බං

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    18835519_1569809866385432_98210472031403446_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඔක තමා අපි හැමතිස්සෙම කියන බනේ...ගොඩක් අය තේරුම් ගත්තෙ නැ..මේවගෙන් හරි තේරුම් ගනීද..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අටපාස් කියලා කාඩ් එකක් දෙකයි පනහේ ලොන්ත කටුස් එෆ්බී පේජ් කාරයොන්ට කිව්වම උන් ඒක ආමි එකට හරවලා දැම්මා... උගතෙක් උනත් නොවුනත් මේ කැපකිරීම් පූජනීයයි....

    ඒ වගේම කියන්න ඕනේ සීමිත පිරිසක් හැර බොහෝ එෆ්බී පේජ් කාරයෝ නම් උගත් නූගත් උනත් කරන්නේ නම් මහ සක්කිලි වැඩ කියලා.. අද හමුදාව ගැන හොඳ පෝස්ට් එක දාන එකා හෙට වික්ටර් මාස්ටර්ගේ වීඩියෝ එක පිට උනා ක්ලික් කරන්න කියනවා... මහ ජරා සත්තු...

    ලංකාවේ හමුදාවේ කොල්ලොන්ගේ කැපකිරීම් අණකිරීම් වලිනුත් එහාට ගිය මනුස්සකමක්...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Army eke kolloth hema magulatama strike kala nan monawa weida?

    ස්ථිර සේවා වලට ස්ට්‍රියික් කරන්න බැරිද කොහෙද බන්. අපේ මිනිස්සුන්ටත් කරදරෙකදී විතරයි හමුදාව මතක් වෙන්නේ .................:(:(:(:(:(
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    It is their JOB. That'why we maintain army for!

    Don't say things like that. Your words make a "job" less value. Words like that make them look like things. Appreciate the service. Would you go out there and help the disaster areas like that?; and working many days without having a break or sleep? And would you rest in street like that?
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Don't say things like that. Your words make a "job" less value. Words like that make them look like things. Appreciate the service. Would you go out there and help the disaster areas like that?; and working many days without having a break or sleep? And would you rest in street like that?

    No point of telling these things to this kind of people machan. If they have a bit of commen sence they wouldn't even think to type that kind of a thing. That's how some people think about the army.

    Respect for our army brothers who will be always there for helpless people.
     

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    ඒකට තමයි Army එක කියන්නේ . උන් ඕන තැනක ස්ර්වයිව් වෙන්න පුළුවන්. එහෙම බැරිනම් මුන්ගෙන් වැඩක් තියනවද බොල. මේකට අහවල් පුකකට දුක් වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    යකෝ army එක කියන්නේ professional service එකක්. උන්ට ඕක train කරලා තියෙන්නේ. උන්ට order එකක් දුන්න්නොත් කරනවා . එච්චර තමා. ඔය සෙට් එකම තම රතුපස්වලදී වෙඩි තිබ්බේ. උන්ට order kaloth බොලටත් තියල දාන්න කියලා කතන්දරේ ඉවරයි. අපි කොල්ලෝ එක්ක ෆිට් එකට කතා කලාට බලපන් උන්ගේ officer ගෙන් order එකක් අවොත් ඉතින් එච්චර තමා
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ army එක කියන්නේ professional service එකක්. උන්ට ඕක train කරලා තියෙන්නේ. උන්ට order එකක් දුන්න්නොත් කරනවා . එච්චර තමා. ඔය සෙට් එකම තම රතුපස්වලදී වෙඩි තිබ්බේ. උන්ට order kaloth බොලටත් තියල දාන්න කියලා කතන්දරේ ඉවරයි. අපි කොල්ලෝ එක්ක ෆිට් එකට කතා කලාට බලපන් උන්ගේ officer ගෙන් order එකක් අවොත් ඉතින් එච්චර තමා

    Completely agreed. අර්මි එකට ඉහලින් ඔර්ඩර් එකක් අවොත් ගංවතුරට මැදි වෙලා ඉන්න සියලුම මිනිස්සු ටික වෙඩි තියලා මරන්න කියල අර්මි එක ඔර්ඩර් එක ක්‍රියාත්මක කරනවා. අනේ පව් අපේ මේ මිනිස්සුනේ කියල හිතන්නවත් වෙහෙසෙන්නේ නැහැ. හතර වටේටම වෙඩි තියනවා.

    මානුෂික හැඟීමෙන් ඔවුන් සාමාන්‍ය මිනිස්සුන්ට කරන උදව් දිහා බැලුවට වරදක් නැහැ. නමුත් ඔවුන් මේ කරන්නෙත් ඉහලින් පැමිණි order එක ක්‍රියාත්මක කිරීමක්.

    උතුරේ යුද්ධය සම්බන්දයෙන් අර්මි එක දෙස දෙවිවරු දෙස බලන කෝණයෙන් බැලුවත් වරදක් නැහැ . නමුත් ඔවුන් යම් අවස්ථාවල යකුන් වෙනවා.

    උදාහරණ රතු පස්වල, 88 89 භීෂණ යුගය.
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113

    ආන්න ඒකයි හමුදාවෙයි අනිත් එවුන්ගෙයි වෙනස. එහෙම වෙනව දෑක දෑකත් උන් විනයානූකූලව හෑසිරෙනව. නීතියට අනුව කටයුතු කරනව. අපේ එවුන්ට ගහනව කියල නීතිය තමන් අතට ගන්නේ නෑ. මේ රටේ හුගක් ඉහල මට්ටමේ ඉන්න බුද්දිමතුන්ට මේ අට පාස් කොල්ලෝ හොද ආදර්ශයක්

    ඇයි බන් හැමතිස්සෙම අට පාස් අට පාස් කියන්නෙ. උබට highlight කරන්න ඕනේ උන් uneducated කියන එකද? නැත්නම් campus උන්ට ගහන මඩක්ද? මේක ගොඩක් තැන්වල දැක්ක..එකයි අහන්නෙ. campus උන් කිව්ව කියලනෙ කියන්නෙ...හැබැයි එකෙක්ටවත් ඔප්පුකරන්න බෑ එහෙම කියපු තැනක්. පොලිසියෙන් කඳුළු ගෑස් ගහද්දි 'මල්ලි උන්ට පේන්නෙ නැතිවෙන්න මෙහෙන් යමන්' කියපු කොල්ලන්ට අපේ උන් නම් එහෙම කියන්නේ නෑ. forces හිටපු කට්ටියගෙ ළමයි ගොඩක් ඉන්නව campus වල.

    අනිත් එක..දැන් army එකේ ඉන්න ගොඩක් උන් educated. AL කරල ආපු උන්.අට පාස් අට පාස් කියන්න එපා උන්ගෙත් හිත් රිදෙනව. fb එකෙත් ගොඩක් තැන් වල දැක්ක අට පාස් දෙවිවරු කියල තියනව. army එකේ කොල්ලෙක් දැක්කොත් හිතෙන්නෙ මොනවද කියල හිතපන් බොරදියේ මාළු බාන්න කලින්. fb එකේ ඕවට උත්තර type කර කර ඉන්න වෙලාවක් නෑ..නැත්නම් කියන්න තිබ්බ හොඳවයින්.


    Respect to our forces!