![]()
තෙවරප්පෙරුම ඇයි සන්වේදි.. 05-29-2017 04:55 PM ane hutto ahana deta uttara dipan, wesige balla, danna paiyak attet na pakaya wennada one ubata, ponna balla
රෙප් කපනකොට හොඩක් දිගට පල්හෑලි දාන්න එපා .ඒකට තමා ත්‍රෙඩ් එකේ රිප්ල්යි ඔප්ශන් එක තියෙන්නෙ .ඒක පාවිච්චි කරපන් .2012 ඇවිත් හරි ලොකු එකා ඒකවත් දන්නෙ නෑ
තොගේ මහ උන් තොට පැටියා කාලේ පුන්නක්කුද කන්න දුන්නේ පොන්ස්?
තෝ වාගේ 2.50 මැක්කෙගේ රෙප් කප කප මගේ වේලාව නාස්ති කරගන්න කොහෙවත් කහන්නේ නෑ. තොට කියන්න ඕනි ටික මන් thread එකේම කියුවා. දැන් ගිහින් බලපන් මන් නම දාලම කපලා ඇති

සරම උස්සන් වතුරට බහින එකාට වටේම උන් කින්ඩි දානවඅපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්තේ 225කි. එයින් එකෙක් ගංවතුරේ සරම කරේ දාගෙන දණක් වතුරේ බැහැගෙන "සහන සලසමින්" ඉන්න එක දැක අනික් උනුත් මේ වගේ උනා නම් යැයි සිතන, අඬන උන්ට ලියමි..
ඉතුරු 224මත් සරම කැහැපට ගසාගෙන වතුරට බැස්සා නම් අපි ගොඩද? එහෙනම් අපේ ජාතික ව්‍යසන ඉවරද? නාය යාම්, කුණු කඳු කඩා වැටීම්, ගංවතුර ආපදා ඉවරද? මිනිස්සු නිකරුණේ මැරිලා ඉවරද?
තේරුම් ගන්න..
අපි අපේ රට ගැන ///ප්‍රතිපත්ති/// සම්පාදනයටයි 225ක් තෝරා යැව්වේ. එයින් 80%කටවත් ජාතික ප්‍රතිපත්ති යනු මොනවාද කියාවත් නොතේරෙන තැනදීම අපි ජනතාව ලෙස ෆේල් වී හමාරය.
ප්‍රතිපත්ති තියා,පනතක් තියා ලයිට් බිලක් වත් කියවා ගන්නට බැරි උන් පාර්ලිමේන්තු යැවූ විට ආපදා වලක්වා ගැනීම හෝ ඒවා කළමනාකරණය කිරීමට උන් නොදන්න නිසා සරම කරට ගෙන වතුරට පැන දියබුං ගැසීම ස්වාභාවිකය.
එවිට ඒ හරකා ඔබ ඔහුට දුන් ඡන්දයට වටිනාකමක් දුන්න යැයි සිතා උඩ පනින්න එපා. ඔහුට ගංවතුරේ පරිප්පු බෙදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් අවශ්‍ය නැත. එය ඔහුට ගෙදර සිටම කල හැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන උන් එය කොහොමත් කරති.
ඔබ අපිට දක්ශ ප්‍රතිපත්ති සම්පාදකයකු, සැබෑ රාජ්‍යා තාන්ත්‍රිකයකු බිහි කර මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමට හෝ වඩා හොඳින් කළමනාකරණය කර ගැනිමට තිබූ අවස්ථාවක් නැති කලේය.
ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුය. රටක් ලෙස අප අද ඉන්නා හිඟන තැනට හේතුව ඔබයි.
සරම කැහැපට ගහගෙන වතුරෙ නටන එකා "දේශපාලකයෙකි"යි සිතන පටු සිල්ලර දේශපාලන දැක්මෙන් ජනතාව වශයෙන් අප නොමිදෙන්නේ නම්...
ඊලඟ ගංවතුරටත් දෙතුන්සීයක් බිලි දී, ලක්ශයක් පමණ අවතැන් කර, බිලියන ගණනක් පාඩු ලබා හීල්ලීමට සූදානම් වෙමු.
උපුටාගැනීම Dulanga Madushan ගෙන්
P.S තෙවරප්පෙරුම මහතා ගැන කිසිම වෛරයක් හෝ අප්‍රිය තාවයක් නොමැත. ඔහුගේ නිහතමානීකම අප සැවොම අගය කල යුතුය . නමුත් ඵලයට හේතුව ගැන කතා නොකර ඵලයේ අතුරු ඵල ගැන තර්ක කිරීම අනවශ්‍ය යැයි සිතුනි... !
තෙවරප්පෙරුම කියන්නේ මැරයෙක් නෙමයි හැබැයි චන්ඩියෙක්. උබ කියලල තියෙන විදිහට ගැනු දුෂණය කරලනම් නෑ . හැබැයි ඕන එකෙක්ට ගහනව . ළමය අසනීප උන වෙලාවේ ලක්ෂ 75 ක් විතර වියදම් උනා (දය ගමගේ තමයි සල්ලි දුන්නේ ) එත් බේරගන්න බැරිඋන . ලියුකේමියාවට සමාන ලෙඩකින් මරුනේ . ඊට කලිනුත් මිනිහා කාටහරි කරදරයක්නම් තමන්ගේ වැඩ නවත්තල හරි උදව් කරනවා (අපිටත් එහෙම උදව්වක් කරලා තියෙනවා ) ළමය නැතිඋනාට පස්සේ ගොඩක් පින්කම් කරා
මිනිහව මර්වින්ට සමාන කරන්න එපා කවදාවත් කප්පම් ,කුඩු බිස්නස් කරලා නෑ
ඇයි ඌ උඹවත් දූෂනය කලා ද?
මම පදිංචි වෙලා ඉන්නේ පාලිත තෙවරප්පෙරුම ඉන්න හරියෙමයි. උබ ඉතින් අපිට උගන්වන්න එන්න එපා පාලිත කියන්නේ කවුද කියලා.

සරම උස්සන් වතුරට බහින එකාට වටේම උන් කින්ඩි දානව
හැබැයි වතුරටත් නොබහින.... වැඩත් නොකරන වේසි ගෙ පුතාලාට කවුරුවත් බණින් නැහැ

ȜMA X;21709201 said:නෙදකින් වේසාව. තොට මන් බත් කන හරකා කියුවේ නිකන්දතොගේ මහ උන් තොට පැටියා කාලේ පුන්නක්කුද කන්න දුන්නේ පොන්ස්?
තෝ වාගේ 2.50 මැක්කෙගේ රෙප් කප කප මගේ වේලාව නාස්ති කරගන්න කොහෙවත් කහන්නේ නෑ. තොට කියන්න ඕනි ටික මන් thread එකේම කියුවා. දැන් ගිහින් බලපන් මන් නම දාලම කපලා ඇති
![]()

රිදුන .රෑට පාන් කාලක් කන්න තිබුන රෙප් ටික කව්ද සොන්නයෙක් කපල .පව් හරියට රෙප් පවර් එකක් වත් නෑ .ඒ උනාට කියන්නෙ නම් 2012 ආව කියල .නිව්සීලන්ඩ් ඇඩ්‍රස් එකකුත් දාගෙනමෙයාගේ පුතා ලඟදි මැරුණා. කල වැඩ හොඳයි . නරකක් නැහැ. නමුත් මෙහෙම දෙයක් අහල තියනවද .. ගොඩක් දරුණු මිනිස්සු යම් අවස්ථාවලදී අහිංසක පාර්ට් එකක් පෙන්වනවා. නමුත් ක්ෂණිකව යකෙක් වෙනවා.
උබල කවුරුවත් දන්නේ නැති උනාට මෙයාගේ ගම පළාතේ කෙනෙක් මම. මම පොඩි කලේ ඉඳලම හැදුනේ වැදුනේ කළුතර දිස්ත්‍රික්කයේ.
මෙය ඉස්සර කසිප්පු අද්දා. ( දැන් නම් කරන්නේ නැහැ . ) ගුරුවරුන්ට තර්ජනය කරලා ළමයි පාසල්වලට දාගන්නවා.
මිනිස්සුන්ට ගහනවා. කෙල්ලන්ව දුෂණය කරලා තියනවා. උබ අදට උනත් මතුගමට ඇවිත් තතු දන්නා කියන කෙනෙක්ගෙන් විමසලා බලපන්.
නමුත් මේ කරන වැඩ අගය කලයුතු වෙනවා.
50KG මේ පොස්ට් එක දාලා තියෙන්නේ තෙවරප්පෙරුමගේ හොද අගය කරලා .
උබට ඕනනම් අලුත් පොස්ට් එකක් දාපන් වැරදි අඩුපාඩු කියල .
මචෝ , හොද දේ අගය කරන්න . ලෝකේ කවුරුවත් හොද මිනිස්සු නෙවි . උබ උබෙන්ම අහල බලපන් උබ කොච්චර කුහකද නරකද කියල .
මහා උන්ගෙන් එකෙක් ඇමරිකාවේ නිවාඩු ගතකරදී, පබය මෙහෙ කමිටු පත්කරදී , අපදා ඇමති අතුරුදන් වෙචි වෙලාවක මේ මිනිහගේ සේවාව අගය කරන්න ඕනේ .

මම පදිංචි වෙලා ඉන්නේ පාලිත තෙවරප්පෙරුම ඉන්න හරියෙමයි. උබ ඉතින් අපිට උගන්වන්න එන්න එපා පාලිත කියන්නේ කවුද කියලා.
අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්තේ 225කි. එයින් එකෙක් ගංවතුරේ සරම කරේ දාගෙන දණක් වතුරේ බැහැගෙන "සහන සලසමින්" ඉන්න එක දැක අනික් උනුත් මේ වගේ උනා නම් යැයි සිතන, අඬන උන්ට ලියමි..
ඉතුරු 224මත් සරම කැහැපට ගසාගෙන වතුරට බැස්සා නම් අපි ගොඩද? එහෙනම් අපේ ජාතික ව්‍යසන ඉවරද? නාය යාම්, කුණු කඳු කඩා වැටීම්, ගංවතුර ආපදා ඉවරද? මිනිස්සු නිකරුණේ මැරිලා ඉවරද?
තේරුම් ගන්න..
අපි අපේ රට ගැන ///ප්‍රතිපත්ති/// සම්පාදනයටයි 225ක් තෝරා යැව්වේ. එයින් 80%කටවත් ජාතික ප්‍රතිපත්ති යනු මොනවාද කියාවත් නොතේරෙන තැනදීම අපි ජනතාව ලෙස ෆේල් වී හමාරය.
ප්‍රතිපත්ති තියා,පනතක් තියා ලයිට් බිලක් වත් කියවා ගන්නට බැරි උන් පාර්ලිමේන්තු යැවූ විට ආපදා වලක්වා ගැනීම හෝ ඒවා කළමනාකරණය කිරීමට උන් නොදන්න නිසා සරම කරට ගෙන වතුරට පැන දියබුං ගැසීම ස්වාභාවිකය.
එවිට ඒ හරකා ඔබ ඔහුට දුන් ඡන්දයට වටිනාකමක් දුන්න යැයි සිතා උඩ පනින්න එපා. ඔහුට ගංවතුරේ පරිප්පු බෙදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් අවශ්‍ය නැත. එය ඔහුට ගෙදර සිටම කල හැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන උන් එය කොහොමත් කරති.
ඔබ අපිට දක්ශ ප්‍රතිපත්ති සම්පාදකයකු, සැබෑ රාජ්‍යා තාන්ත්‍රිකයකු බිහි කර මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමට හෝ වඩා හොඳින් කළමනාකරණය කර ගැනිමට තිබූ අවස්ථාවක් නැති කලේය.
ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුය. රටක් ලෙස අප අද ඉන්නා හිඟන තැනට හේතුව ඔබයි.
සරම කැහැපට ගහගෙන වතුරෙ නටන එකා "දේශපාලකයෙකි"යි සිතන පටු සිල්ලර දේශපාලන දැක්මෙන් ජනතාව වශයෙන් අප නොමිදෙන්නේ නම්...
ඊලඟ ගංවතුරටත් දෙතුන්සීයක් බිලි දී, ලක්ශයක් පමණ අවතැන් කර, බිලියන ගණනක් පාඩු ලබා හීල්ලීමට සූදානම් වෙමු.
උපුටාගැනීම Dulanga Madushan ගෙන්
P.S තෙවරප්පෙරුම මහතා ගැන කිසිම වෛරයක් හෝ අප්‍රිය තාවයක් නොමැත. ඔහුගේ නිහතමානීකම අප සැවොම අගය කල යුතුය . නමුත් ඵලයට හේතුව ගැන කතා නොකර ඵලයේ අතුරු ඵල ගැන තර්ක කිරීම අනවශ්‍ය යැයි සිතුනි... !
දැන් ඉන්නේ කොටලුවොනේ බන් පාර්ලිමන්ට් එකේ. උන්ට අස්සයගේ වැඩත් බැ බූරුවගේ වැඩත් බැ.අපේ මිනිස්සු දන්නේ නෑ පාර්ලිමේන්තුවෙන් කරන්නේ මොකද්ද? රටේ ව්‍යවස්ථාදායකය කියන්නේ මොකද්ද කියලා.. පාලිත ලොක්ක හොඳ වැඩක් කරන්නේ, මම දකින්නේ ඔහු වඩාත් ගැලපෙන්නේ, නගාරසභාවට, ප්‍රාදේශීය සභාවට. මොකද මේ වගේ දේවල් වලදි ඉක්මනට බැහැලා වැඩ කරන්න පුලුවන්.. තමන්ගේ ප්‍රදේශයේ මිනිස්සුන්ට. ඒ වගේ මිනිස්සු ඕනි...
එත් පාර්ලිමේන්තුවට යවන්න පනත් සම්මත කරන්න, ඒවා ගැන තේරුමක් තියන එවුන්. දැන් වෙලා තියෙන්නේ එතන ඉන්න ගොඩක් එවුන්ට ඒවත් බෑ මේවත් බෑ..