ඊයේ රැුත් පිටු ගාණක් ගිහිල්ලා... ඔක්කොම කියවන්න වෙලාවක් නෑ...
හැබැයි තාම ප්රශ්න විසඳුනේ නෑ...
ටිටි ගැහැණියක් ද පිරිමියෙක් ද?
මේවා දැවෙන ප්රශ්න ඕයි.....
ගෑණුද පිරිමිද කියන ලිංගය නෙමෙයි වැදගත්.. හැසිරීම මිනිස්සු එක්ක..
එලකිරියෙ ගොඩක් ජාතියෙ මිනිස්සු ඉන්නවා.. ඉතින් ඒ අය එක්ක හරියට හැසිරෙන්න දන්නෙ නැත්නන් එයාගෙ හැදියාව වැඩක් නැහැ..
ගෑණු උනත් එලකිරියෙ ඉන්නවා වැදගත් කමට අනිත් අයත් එක්ක සමගියෙන් සාමදානයෙන් හැසිරෙන කෙල්ලො.
ඉතින් අපිට ගෑනුද පිරිමිද වැඩක් නැහැ. අපිත් එක්ක සමගියෙන් සාමදානෙන් වැදගත් කමට ඉන්න පුලුවන් අය තමයි වටින්නෙ..











