Hard Talk with ~Titi~

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

ඔයාගේ තියරිය.... බලන්නකෝ ඔයාට කවුරුත් බකට් පෙරලන්නේ නෑනේ...

:lol::lol:මට තරන් බකට් පෙරලිච්ච කෙනෙක් නැතුව ඇති තව මේකේ..ඒකත් වරදක් නොකර:yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔයාට මං හරි මෙව්වයිලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
අපි මෙව්වා උනේ එක පාරලූ
හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ
:(

හලෝ අක්කෙ.. :)

ඉතින් ඉතින් බඩියෝ..ගෑණුළමයා එහෙම සනීපෙන්ද?:D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
karyl_alligator-300x197.jpg

මාව දැක්කෙ නෑ වගේ ඉන්න අයව මමත් දැක්කේ නෑ වගේ ඉන්න තීරණය කරනවා මම අද:cool:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔබ වෙනුවෙන් ක්‍රේසිබඩියට විරුද්ධව හඩක් නැගූ මට ඉතිරි වූයේ මෙ පමණක්ද? :(:(:(

:frown:මීට වඩා ඉතිරිවෙයි..පොඩ්ඩක් ඉන්න පුටා මම ගෙදර යනකන්:yes:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ ආස්මි නැන්දෙ... කාලෙකට පස්සෙ... මොකෝ වෙන්නේ ඉතින් ඈ...
    මාතියා ළමයි සනීපෙන් ඉන්නවද?
    රත්නපුරේ පැත්තේ මොකෝ? අවුලක් නැද්ද?
    ඉතින් ඉතින්... සෑහෙන කාලෙකට පස්සෙ දැක්කේ අනේ ඔයාව....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් ඉතින් බඩියෝ..ගෑණුළමයා එහෙම සනීපෙන්ද?:D
    එයා වැඩ දාන්න ගිහින් පපුව අවුලෝගෙන..:dull:
    හෝම්ජිම් එකේ ව්‍යායාම කරන්න ගිහින් පපුව මොකක්ද කරන්..:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට පෙරලිච්ච බාල්දි බඩියා එහෙම දන්නවා..නැද්ද බඩියෝ:love::)

    අපොයි ඔව් ඒවත් එක්ක ගත්තාම මේවා මොනාද කියල හිතෙනවා..
    දැන් වැඩිය පේන්න නෑ කස්ටිය..
    ඉල්ලං කෑවා ගියා..

    ආයි එයි මොකුත් නොවුනා සේ..
    :lol:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෝ ආස්මි නැන්දෙ... කාලෙකට පස්සෙ... මොකෝ වෙන්නේ ඉතින් ඈ...
    මාතියා ළමයි සනීපෙන් ඉන්නවද?
    රත්නපුරේ පැත්තේ මොකෝ? අවුලක් නැද්ද?
    ඉතින් ඉතින්... සෑහෙන කාලෙකට පස්සෙ දැක්කේ අනේ ඔයාව....

    :lol::rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයා වැඩ දාන්න ගිහින් පපුව අවුලෝගෙන..:dull:
    හෝම්ජිම් එකේ ව්‍යායාම කරන්න ගිහින් පපුව මොකක්ද කරන්..:(

    :growl::growl::growl:
    යකෝ එලියට පහලියට බැහැල වැඩක් පලක් කරන්න කියපන්, ගෙයක් දොරක් අස් පස් කරල අතු පතු ගාලා උයල පිහල නාලා කාලා ඉන්න කියපන්.. අමුතුවෙන් එක්සයිස් කරන්න ඕනි නැහැ.. දැන් හැදෙන කෙල්ලොනන් අම්මපා.... ඉතින් මේ පේනවනේ අපේ ආස්මි නැන්දා... ගෙදර අයිස් ගහල බෝලෙ වගේ සයිස් වෙලා..:growl::baffled::(:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයා වැඩ දාන්න ගිහින් පපුව අවුලෝගෙන..:dull:
    හෝම්ජිම් එකේ ව්‍යායාම කරන්න ගිහින් පපුව මොකක්ද කරන්..:(

    :shocked:ගැණුළමය මහතයිද බඩියෝ..ඉන්ස්ට්රක්ටර් කෙනෙක් නැතුව තනියම කරන එකනන් ටිකක් අවදානම්..මසල් එකක් ඉරිලද දන්නෑ..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි ඔව් ඒවත් එක්ක ගත්තාම මේවා මොනාද කියල හිතෙනවා..
    දැන් වැඩිය පේන්න නෑ කස්ටිය..
    ඉල්ලං කෑවා ගියා..

    ආයි එයි මොකුත් නොවුනා සේ..
    :lol:

    :yes::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :growl::growl::growl:
    යකෝ එලියට පහලියට බැහැල වැඩක් පලක් කරන්න කියපන්, ගෙයක් දොරක් අස් පස් කරල අතු පතු ගාලා උයල පිහල නාලා කාලා ඉන්න කියපන්.. අමුතුවෙන් එක්සයිස් කරන්න ඕනි නැහැ.. දැන් හැදෙන කෙල්ලොනන් අම්මපා.... ඉතින් මේ පේනවනේ අපේ ආස්මි නැන්දා... ගෙදර අයිස් ගහල බෝලෙ වගේ සයිස් වෙලා..:growl::baffled::(:eek:

    :frown:යකෝ කොහෙන් ගියත් මාවමයි පේන්නේ මෙකේ උන්ට:angry: