IQ Option දිනපතා Result with Proof

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    dnne nathi hinda ahanne mchn real account walinda meh results dala thinne?

    Ow real ACCOUNT :love:

    Tahikena signal denne. mat ada check kara.

    Yako muta kotipathiyek wenna puluwn ne masen :rofl::rofl:

    DK දෙන සිග්නල් පට්ට කියන්නේ නිකන් නෙවෙයි :yes:

    [:yes:QUOTE=FoXm3D!A;21677452]group ekata join wenne kohomada
    try karanna asai[/QUOTE]

    මම දීලා තියෙන නම්බර් එකට MSG එකක් දාන්න ජොයින් කරගන්න කියලා
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    2017.05.24 Result

    FT3NItA.jpg

    RCJ0KPe.jpg

    2lQ5hHL.jpg

    undefined.jpg

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    Signal ගත්තු එවුන් ගොඩ ගියාද?ගොඩ ගිය උන් විස්තර කියපල්ලකො.....
     
    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    deyak daagena karapalllaaaaaaaaa oruwata eka eka passe yanne natiwa......:baffled: thman deyak igenagena kaapallaaaaa nattam ubalata iq karala godaenna habawennaaaaaaaaaaaaa:shocked:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    SIGNEL FREE DA?

    Thread එකේ ඔක්කොම විස්තර කියලා තියෙනවා මචන්

    Signal ගත්තු එවුන් ගොඩ ගියාද?ගොඩ ගිය උන් විස්තර කියපල්ලකො.....

    මුල් ටිකේ කට්ටිය දාලා තියෙනවා, අදින් පස්සේ අනිත් කට්ටිය දායි

    machan practice account eken okata join wenna barida?

    පුළුවන්, එත් මේක PAID නිසා තේරුමක් නෑ
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    deyak daagena karapalllaaaaaaaaa oruwata eka eka passe yanne natiwa......:baffled: thman deyak igenagena kaapallaaaaa nattam ubalata iq karala godaenna habawennaaaaaaaaaaaaa:shocked:

    මම කලින්ම කියලා තියෙනවා, කැමති අය පමණක් සහභාගී වෙන්න කියලා මචන්,
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Mama nam me signal group eka ona new comer kenekuta recomend Karanawa mama atdakimen dannawa meke signal dena kena apita lost wenna denne nathi bawa.ehema unath amathara signal dila hari eka cover karanawa e wage hitha hoda ganna ganata hodama service ekak denna kapawena patta dial ekak

    .....MUDAL GEWA PRACHARAYA KARANA DANWIMAK NOWANA BAWA KARUNAWEN SALAKANNA.....
     
    ස්තුතී මචං , උබ යටින් දැම්මත් ".....MUDAL GEWA PRACHARAYA KARANA DANWIMAK NOWANA BAWA KARUNAWEN SALAKANNA.....[/QUOTE]" මේකේ ඉන්න සමහරක් උබෙත් මගෙත් REP නම් කපයි, මොකද ලිදේ ඉන්න මැඩියෝ වගේ .. වෙන එකෙක්ට ගොඩ යන්න උදව්වක් දෙන්නෙත් නෑ, උන් යන්නෙත් නෑ. හොරෙන් තමා ගේම ගහන්නේ.

    :cool: