Hard Talk with ~Titi~

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ මගේ අදහස. අපි හැමෝම ෆේක් අකවුන්ට් හින්ද අකවුන්ට් එක හදනකොට අකවුන්ට් එකේ නමින් ස්ත්‍රී පුරුශ භාවය පෙන්නන්න ඕනෙමද? ගෑනු අයට එලකිරි එන්න ඕනෙ නම් මේ මගේ වගේ නමක් හදාගෙන එන්න. මොකද උඹල දන්නෙ නෑනෙ මම ගෑනියෙක්ද මිනිහෙක්ද මොකෙක්ද කියල. මෙතෙන්ට එන්නෙ ගෑනුන්ට මිනිස්සු හොයාගන්නවත් මිනිස්සුන්ට ගෑනු හොයාගන්නවත් නෙමෙයිනෙ.
    :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    සතුටුයි.
    වෙස් මූණු දාගත් සයිබර් අවකාශයේ අපි බොහෝ වෙලාවට මුදාහරින්නේ අපේ ඇත්ත ස්වභාවය... මොකද අවංක වෙන්නත් වංක වෙන්නත් බාදාවක් නෑනේ...
    අපි හැමෝගෙම හොඳ නරක තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය ත්‍රෙඩ් එකකට අපිට යන්න පුලුවන් වගේම අපිට කැමති දෙයක් ලියන්නත් පුලුවන්. මේකත් සමාජ හරස්කඩක්. සමාජයේ පරිපූර්ණ පාලනය තනි අතකින් හෝ නීතියකින් හෝ කළ නොහැකියි.. උදාහරණයකට අපරාධ නැත්තටම නැති රටක් නෑනේ... හැබැයි මෙහෙම දෙයක් තියෙනවනේ... අපි සමහර කොළඹ වීදි වල ඇවිදින්නත් බයයිනේ.. ඒ මොකො... ඒ අපිට නරකක් වෙයි හිතන නිසා. ඒ වගේ නිසි ත්‍රෙඩ් එක තෝරාගැනීමත් ඒ ත්‍රෙඩ් එකේ උනත් තමන්ට නොගැලපෙනවනම් වහාම ඉවත්ව යන එකත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කළ යුතුයි.

    ඔයා ස්ත්‍රීද පුරුෂද කියලා සමහර විට අපි අහන්න පුලුවන්. අහන පුදගලයා මත ඔයාට කැමති උත්තරයක් දෙන්නත් පුලුවන්. මට මතකයි පුස්තකාල ත්‍රෙඩ් එකේ මචන් උඹ කියලා කිව්වම ඔයාට අක්කා කියන්න කියලා ලියලා තිබ්බා. මම හිතන්නේ සයෝ මූලික චැට් ත්‍රෙඩ් වල ළෙන්ගතුකම නිසා ස්වභාවයෙන් පිරිමි ගතිය උනු විසිල් එකක් ගහලා ස්ත්‍රී අවධානය ගන්න රැල්ල වෙනුවට බොහොම ළෙන්ගතුව නොපෙළා අදහස් හුවමාරු වෙන තැනකට අපේ යාලුවෝ හැමෝම හුරු වෙලා.

    මට හරිම සතුටුයි එදා ඔයා කිව්වම ට්‍රස්ට් කරලා රෙජිස්ටර් උනා කිව්වම. සංවාද මණ්ඩපය අදටත් සාමකාමීව පවතිනවා. අදටත් සාමාජිකාවන් කතා බහ කරනවා.. ඔය කුණු හරුප කියාගෙන අසික්කිත යැයි හිතන මෙම්බර් කෙනෙක් හිටියත් එයා තුළත් ඉන්නවා හැඟීම දැනීම් පිරුණු මනුස්සයෙක්... ෆේක්ද ස්ත්‍රීද පුරුෂද මික්ස්ද මොනා උනත් අපි හරියට ඩීල් කරන තාක් අවුලක් වෙන්නේ නෑ... මම අදටත් වලි යන තැන් වලත් ඉන්නවා ආගියුමන්ට් යන තැනත් ඉන්නවා පුස්තකාලෙත් ඉන්නවා චැට් ත්‍රෙඩ් එකෙත් ඉන්නවා (ඒ අතරතුර කටුක සංසාර ගමනෙත් ඉන්නවා )

    නොදන්නා නුපුරුදු දුෂ්ට වීදියේ යන එක තමන්ට අයිති වැඩක්. මම නම් සමහර පාරවල් මගහැරලා යනවා ඒවා කාලේ කන ගඟට ඉනි කැපෙන ප්‍රතිපල දෙන පාරවල් නිසා...

    ඉතින් ඔයා අක්කා උනත් නංගි උනත් අපේ ළෙංගතුකම් වල ප්‍රමාණවලට අපි සයිබර් අවකාශේ මුණ ගැසේවි. කතා කරාවි... :)

    මේක නං පරම පිවිතුරු පවිත්‍ර සුන්දර උත්කෘෂ්ට විශිෂ්ඨ මානවවාදී දයාව කරුණාව වැහෙන සොඳුරු අහිංසක ෆ්ලර්ටින් ලයින් එකක් .. ඇන් අයිකන් ඔෆ් ට්රූ වන් සයිඩ් ලව් :love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol: මොනවා කරන්න ගිහින්ද බං වැ‍ටුනේ. උඹ වැටිලා අතක් පයක් කැඩුනත් මොකෝ ටයිල් ටික අපරාදෙනේ බං ඒකයි මුලින්ම ටයිල් ගැන ඇහුවේ. උඹ ගැන මම අහලා ඇති වෙන තැනක. :growl::frown:
    :growl::(:(
    නැහැ නැහැ බන් වැටුනේ නැහැ බන් ,,,
    විහිලුවට කිව්වේ ....
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමත් බැදල ඉන්නේ එලකිරි ආව ගිය සාමාජිකාවක් තමයි..ඒත් ඒ අය අදාල තැන් වල හැසිරෙන්න ඕනි විදිහට හැසිරුනා.. කාගෙන්වත් වචනයක් අහගත්තේ නැහැ අනවශ්‍ය විදිහට...
    තව දේදුනු සංජු දෙන්නත් ලස්සනට පවුල් කනවා එලකිරි එකේම සෙට් වෙලා කසාද බැදල..
    ඒක පුද්ගලයන් එලකිරිය ග්‍රහණය කරගන්න මට්ටමයි, පුද්ගලයගෙ මානසික මට්ටමයි අනුව වෙනස් වෙනවා...
    මේ වගේ දෙයක් දැන ගත්ත එකත් සතුටුයි මචන්. ALL THE BEST.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩේ උඹ අණ්ඩක් කඩා ගත්තා ද?
    ඕක නේහ් කියන්නේ පුටා අතේ මහන එක පැත්තක තියල කසාදයක් දෙකක් බැදන් අපි වගේ මැසිමේ ම මහපං කියලා....
    හති දාගෙන කකුල් පණ නැති වෙනකං අතේ මහල ඔය තෙත ටයිල් උඩ යද්දී ලිස්සල වැටෙනව තමා.....

    මේහ්....ටයිල් න්න ඕන නං කියහං අඩුවට ඇරං දෙන්නං....
    තැලිච්චි තැන් වල ගාන්න ලින්ක් මහා නාරායන තෛලය බෝතල් බාගයක් එවන්ඥඥං.....
    හා ද?
    :(
    ඇයි බන් මෙහෙම බලු කතා කියන්නේ,,,
    පපුව ගැලවිලා ගියා උබේ කතාව කියවලා ....
    මැසිමේ මහගන්නවට වඩා අතේ මහගන්න එක හොදයි කියලා අපේ පැත්තේ ටේලර්ල කියනවා සහෝ...
    මා දෙලොවක අතරමන්වී ඇත...:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපරාදේ බන්.. එල වලියක් ගිහිල්ල... දැකපු ගමන් හිතුවේ නැහැ මෙච්චර හොද ත්‍රෙඩ් එකක් කියල
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :sorry::sorry::lol:
    බොරු බන් ...

    :oo::oo::growl:
    නොදකින් හිපාටුවා,,,
    මට කෙලවෙනකම් තමයි තොයි rex වේසි බලාගෙන ඉන්නේ ...

    :lol::lol:
    9.gif

    සල ලල ලා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Respect එකේ පාඩුවේ ඉදින් ගමයෝ. මේකිට මොනා හරි කීව ගමන් පොන්#, නගින් නෑ කියන්න හිතපන් මේකී කී දෙනෙක්ගෙ කලිසම අස්සෙ අත ඔබල ඇද්ද :lol: අම්බෝ :baffled:

    ඔව් බන් එක ඇත්ත .....:cool:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මං හිතාන හිටියේ වැදගත් ගැනියෙක් කියලා
    කට බලපල්ලා සක්කිලි වගේ
    අනුන්ගේ පවුල් ගැන කියන්න ඕන නැ
    තමුන්ගේ කට ඇරියාම පේනවා තමුන්ගේ තත්ත්වේ
    මිනිහෙක්ගේ අම්මටයි නංගිටයි ඔහොම කතා කරන තමුන් කොච්චර සක්කිලිද කියලා පේනවා

    hena chater gaaniyek
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(
    ඇයි බන් මෙහෙම බලු කතා කියන්නේ,,,
    පපුව ගැලවිලා ගියා උබේ කතාව කියවලා ....
    මැසිමේ මහගන්නවට වඩා අතේ මහගන්න එක හොදයි කියලා අපේ පැත්තේ ටේලර්ල කියනවා සහෝ...
    මා දෙලොවක අතරමන්වී ඇත...:rofl:

    :baffled::baffled::baffled: ඒ උඹ ටේලර්ගෙ මැෂිමෙ මහන්න ගිය නිසා වෙන්න ඇති පොර අතේ මහගනින් කියන්න ඇත්තේ..
    ලංකාවට මේ මොන වින්නැහියක්ද වෙන්නේ.. ටේලර් කෙනෙක්ටවත් පාඩුවෙ ඉන්න නැහැනෙ කැළණි මිටියාවතේ.. නෙදකින් සමනල්ලු...
    :growl::growl::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපරාදේ බන්.. එල වලියක් ගිහිල්ල... දැකපු ගමන් හිතුවේ නැහැ මෙච්චර හොද ත්‍රෙඩ් එකක් කියල

    පරක්කු වෙලා නැගිටින කුරුල්ලන්ට පණූවො මිස් වෙනවලු...
    ඒ වගේම වේලාසන නැගිටල වැඩ කරන පණුවන්ට බඩු පැකට් වෙනවලු...:baffled::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :baffled::baffled::baffled: ඒ උඹ ටේලර්ගෙ මැෂිමෙ මහන්න ගිය නිසා වෙන්න ඇති පොර අතේ මහගනින් කියන්න ඇත්තේ..
    ලංකාවට මේ මොන වින්නැහියක්ද වෙන්නේ.. ටේලර් කෙනෙක්ටවත් පාඩුවෙ ඉන්න නැහැනෙ කැළණි මිටියාවතේ.. නෙදකින් සමනල්ලු...
    :growl::growl::baffled::baffled:

    මැසිමක් ගත්ත කියල හැම වෙලේම මැසිමේ මහන්න ඕනෙම නැහැනේ නේද කුකු. :cool::cool:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සතුටුයි.
    වෙස් මූණු දාගත් සයිබර් අවකාශයේ අපි බොහෝ වෙලාවට මුදාහරින්නේ අපේ ඇත්ත ස්වභාවය... මොකද අවංක වෙන්නත් වංක වෙන්නත් බාදාවක් නෑනේ...
    අපි හැමෝගෙම හොඳ නරක තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය ත්‍රෙඩ් එකකට අපිට යන්න පුලුවන් වගේම අපිට කැමති දෙයක් ලියන්නත් පුලුවන්. මේකත් සමාජ හරස්කඩක්. සමාජයේ පරිපූර්ණ පාලනය තනි අතකින් හෝ නීතියකින් හෝ කළ නොහැකියි.. උදාහරණයකට අපරාධ නැත්තටම නැති රටක් නෑනේ... හැබැයි මෙහෙම දෙයක් තියෙනවනේ... අපි සමහර කොළඹ වීදි වල ඇවිදින්නත් බයයිනේ.. ඒ මොකො... ඒ අපිට නරකක් වෙයි හිතන නිසා. ඒ වගේ නිසි ත්‍රෙඩ් එක තෝරාගැනීමත් ඒ ත්‍රෙඩ් එකේ උනත් තමන්ට නොගැලපෙනවනම් වහාම ඉවත්ව යන එකත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කළ යුතුයි.

    ඔයා ස්ත්‍රීද පුරුෂද කියලා සමහර විට අපි අහන්න පුලුවන්. අහන පුදගලයා මත ඔයාට කැමති උත්තරයක් දෙන්නත් පුලුවන්. මට මතකයි පුස්තකාල ත්‍රෙඩ් එකේ මචන් උඹ කියලා කිව්වම ඔයාට අක්කා කියන්න කියලා ලියලා තිබ්බා. මම හිතන්නේ සයෝ මූලික චැට් ත්‍රෙඩ් වල ළෙන්ගතුකම නිසා ස්වභාවයෙන් පිරිමි ගතිය උනු විසිල් එකක් ගහලා ස්ත්‍රී අවධානය ගන්න රැල්ල වෙනුවට බොහොම ළෙන්ගතුව නොපෙළා අදහස් හුවමාරු වෙන තැනකට අපේ යාලුවෝ හැමෝම හුරු වෙලා.

    මට හරිම සතුටුයි එදා ඔයා කිව්වම ට්‍රස්ට් කරලා රෙජිස්ටර් උනා කිව්වම. සංවාද මණ්ඩපය අදටත් සාමකාමීව පවතිනවා. අදටත් සාමාජිකාවන් කතා බහ කරනවා.. ඔය කුණු හරුප කියාගෙන අසික්කිත යැයි හිතන මෙම්බර් කෙනෙක් හිටියත් එයා තුළත් ඉන්නවා හැඟීම දැනීම් පිරුණු මනුස්සයෙක්... ෆේක්ද ස්ත්‍රීද පුරුෂද මික්ස්ද මොනා උනත් අපි හරියට ඩීල් කරන තාක් අවුලක් වෙන්නේ නෑ... මම අදටත් වලි යන තැන් වලත් ඉන්නවා ආගියුමන්ට් යන තැනත් ඉන්නවා පුස්තකාලෙත් ඉන්නවා චැට් ත්‍රෙඩ් එකෙත් ඉන්නවා (ඒ අතරතුර කටුක සංසාර ගමනෙත් ඉන්නවා )

    නොදන්නා නුපුරුදු දුෂ්ට වීදියේ යන එක තමන්ට අයිති වැඩක්. මම නම් සමහර පාරවල් මගහැරලා යනවා ඒවා කාලේ කන ගඟට ඉනි කැපෙන ප්‍රතිපල දෙන පාරවල් නිසා...

    ඉතින් ඔයා අක්කා උනත් නංගි උනත් අපේ ළෙංගතුකම් වල ප්‍රමාණවලට අපි සයිබර් අවකාශේ මුණ ගැසේවි. කතා කරාවි... :)

    thanks. oya kiwe aththa. :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැසිමක් ගත්ත කියල හැම වෙලේම මැසිමේ මහන්න ඕනෙම නැහැනේ නේද කුකු. :cool::cool:

    ඒක ඇත්ත..ඒත් ටේලර්ගෙ මැෂිමෙ මහන්න ගියාම නිකන් මෙව්වා වගේ නේද...:lol::lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒක ඇත්ත..ඒත් ටේලර්ගෙ මැෂිමෙ මහන්න ගියාම නිකන් මෙව්වා වගේ නේද...:lol::lol::lol:

    ටෙලර්ගේ මැසිමට ඔයිල් දාන්න යන්න ඇති. :lol::lol::lol::lol: එක්කෝ වෙන කම්පැටිබල් මැසිමක් හොයාගන්න ඕන වෙන වෙන මෝස්‌තර මහන්න පුළුවන් එකක්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටෙලර්ගේ මැසිමට ඔයිල් දාන්න යන්න ඇති. :lol::lol::lol::lol: එක්කෝ වෙන කම්පැටිබල් මැසිමක් හොයාගන්න ඕන වෙන වෙන මෝස්‌තර මහන්න පුළුවන් එකක්.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: ashmi