JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
පොට් එකක් තියෙනවා එතන මන් දැක්ක යද්දී වැලි ගොඩ ගහල තියෙනවා ඊයේ පෙරේද නම්බර් දන්නේ නැ, පාර කියන්නම් වලාන හන්දියෙන් සතොස එක ඉස්සරහ පාරෙන් ගල්තුඩේ ඉදිගහ පැත්තට එනකොට බෙක්කෙගම පහුකරලා ගල්තුඩේ හන්දියට මෙහා වම අත පැත්තේ ඉඩමක වැලි ගොඩ ගසා තියෙනවා ඉඩමක එතෙන්ට ගිහින් බලන්න

ස්තුතියි මචන් මම බලන්නම්
Mamath hithanne ekai case eka. Ape ge tile allanakota cement walata oya gum eka mix karala demme but tiles 5-6 ka oya case eka thienawa. Ape mama lage gedara Lanka tiles , 15 years withara kalin tile keruwe kisima awulak na.