














































තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාල නොලිහා වදදෙනවා
හපුතලේ කන්ද දැකලා බඩදනවා
පව්කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

































































































Podi Silva - පොඩි සිල්වා;21719207 said:කෝ යකෝ කොහෙද ඉන්නේ කියපන්



ඕක සත්ව ලෝකෙ හැටි ඌව ලෙහුව කියන්නෙ එක්කො තව කෙනෙක් උෟව අල්ලං වෙන කරත්තෙක බඳියි නැත්තං දිවියෙක්ටවත් අහුවෙලා කෑමක් වෙයි ඒක හින්ද ඔන්න ඔහෙ අදින්න දීපං බං නාකි වෙලා ඇදගන්න බැරි වුනාම ලෙහල දාපං![]()
![]()

ඌටත් ජීවිතයක් තියෙන්න ඕන . දිවියෙක්ට අහු උනොත් ඒක උගේ කර්මය .සමහර විට ජීවිත කාලෙම නිදහසේ ඉන්නත් පුලුවන්නෙ