පව් මේ සතා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
    කටු කැලේ ගාල නොලිහා වදදෙනවා
    හපුතලේ කන්ද දැකලා බඩදනවා
    පව්කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

    :(

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක සත්ව ලෝකෙ හැටි ඌව ලෙහුව කියන්නෙ එක්කො තව කෙනෙක් උෟව අල්ලං වෙන කරත්තෙක බඳියි නැත්තං දිවියෙක්ටවත් අහුවෙලා කෑමක් වෙයි ඒක හින්ද ඔන්න ඔහෙ අදින්න දීපං බං නාකි වෙලා ඇදගන්න බැරි වුනාම ලෙහල දාපං :dull: :dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක සත්ව ලෝකෙ හැටි ඌව ලෙහුව කියන්නෙ එක්කො තව කෙනෙක් උෟව අල්ලං වෙන කරත්තෙක බඳියි නැත්තං දිවියෙක්ටවත් අහුවෙලා කෑමක් වෙයි ඒක හින්ද ඔන්න ඔහෙ අදින්න දීපං බං නාකි වෙලා ඇදගන්න බැරි වුනාම ලෙහල දාපං :dull: :dull:

    :no::no: ඌටත් ජීවිතයක් තියෙන්න ඕන . දිවියෙක්ට අහු උනොත් ඒක උගේ කර්මය .සමහර විට ජීවිත කාලෙම නිදහසේ ඉන්නත් පුලුවන්නෙ