ගෙදර යටවෙන්නේ නෑ බන් කොහොමටවත්..
උඩින් තියෙන්නේ..
ශොප් එකට වතුර දැම්මා..
මගේ නොසැලකිල්ල නිසා ටීවි 3, ෆ්‍රිජ් 1, වොශින් මැශින්1 වතුර මෝටරයයි, ෆෑන් 6කුයි වතුරට අහුඋනා..
මම වෙන හෝල්සේල් කෙනෙක්ගෙන් සබ් අරන් කරන්ට් බඩු ගෙවන්න දෙනවා.
ඒවා තමයි අහුඋනේ..
මට ඊට කලින් දවසේ ටීවි උඩින් තියලා යන්න අමතක උනා..
නැත්නම් ඒවා බේරෙනවා..
අවුලක් නෑ ඒවා කම්පැණි දාල මාරුකරන්න පුළුවන් වෙයි කිව්වා..
පොඩි ඇලක් නෙමෙයි බන් ශොප් එක කිට්ටුවෙන් යන්නේ..
නිල්වලා ගගේ අතු ගගක්..
දවස් 3කින් අද කරන්ට් එක ආවෙ..
දවසක්ම ගෙදර හිටියා පාරට එන්න බැරුව පාරේ වතුර බහිනකම්
මචන් Chamara Ranawaka ගේ ඇල්බම් ටික ඔක්කොම up කරලා දෙන්නකෝ

සහෝ Indrani Perera ගේ album එක නැද්ද Sunflower එක්ක ගහපු

V3 Boys (Multi Styile) ලගේ ඇල්බම් නැද්ද??

ටික කාලෙකට පස්සේ අදයි ත්‍රෙඩ් ඒක පැත්තේ ආවේ. උඹේ ශොප් එකටත් වතුර දැම්මද? මිටපස්සේ වැස්ස ටිකක් වැඩි වේගෙන එද්දි, ශොප් එකේ බඩු පරිස්සම් තැනකින් තියල යන්න. ශොප් එකේ ටිකක් උස තැනක් නැද්ද බන්?.

Ma nowana mama, Sinhagiri studio nedda mp3 walin

වතුර බැහැල ගියේ නැද්ද මචෝ තාම
කඩේ බදු අස්කරගත්තද![]()
bump
45.මගේ යාළු මාළු සම්පුර්ණ චිත්‍රපටය DvD rip
64.අපේ යාළු පුංචි භූතයා
65.අපේ යාළු පුංචි භූතයා 2 DvD rip
66.අපේ යාළු පුංචි භූතයා 3 DvD rip
me tika tamath download karaganna bari unane.........


මාස 2කින් විතර ශොප් එක අළුත් ටිකක් උස තැනකට ගෙනියන්න ඉන්නේ මචන්![]()
බැස්ස මචන්.. ඔක්කොම සුද්ධ කරා.. මේ දවස්වල ටිකක් බිසී ඒක නිසා මේ පැත්තේ වැඩිය එන්න බැරිඋනා


කෝ මේ රිච්ලයිෆ්? කාලෙකින් දැක්කේ නෑ :/


කොහොමහරි කමක් නෑ මචෝ උබේ වැඩ ටික ඉවරයක් කරගෙන මේවා බලන්න පස්සේ
ඉස්සෙල්ල ඔයාගේ වැඩ ටික ගොඩදාගන්න
ඔව් බන් උට msg එකකුත් දැම්ම
රිප්ලයි නෑ ඇවිල්ලත් නෑ ගොඩ ද්වසකින්![]()





