SSR@ කියපු විදිහට ගොඩක් පොත් වල අප්ලෝඩ් කොලිටි එක අඩුයි. වෝටර් මාර්ක් එහෙම ලොකුවට දාල. ලස්සන නිමාවක් නෑ..කියවන්න අපහසුයි. සමහර පොත්වල ටෙක්ස්ට් එක පේන්නෙත් නෑ,.
මේ මාසෙ අග ඉඳලා ටිකක් ෆ්‍රී . එතකොට පොත් ටිකක් කලර් බැලන්ස් කරලා edges හදලා නැවත සකසා දාන්නම් කියවන්න පහසු වෙන්න . මං ලංකාවෙ නොවන නිසා දැනට සිංහල් පොත් කිසිවක් නෑ. දායකත්වයක් දක්වන්න වෙන්නේ නෑ ත්‍රෙඩ් එකට.අයෙ කාට හරි ඉංග්ලිශ් ක්ලැසික්ස්( පරණ ප්‍රසිද්ධ ජනප්‍රිය වර්ගයේ) අවශ්‍යනම් මට පී එම් කරන්න.

Last edited:
(nathnam mata aaye mula idan rename kalada hoyanna wenawa.
)
ඉංග්‍රීසි පොත් මේකෙ දාල ෆ්ලඩ් කරන්න ඕන නෑනෙ.. මං කිව්වේ ඔය ඔලිවර් ට්විස්ට්, ටොම් සෝයර් වගේ ඒවා 

copy kalata access umbe 