✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@ කියපු විදිහට ගොඩක් පොත් වල අප්ලෝඩ් කොලිටි එක අඩුයි. වෝටර් මාර්ක් එහෙම ලොකුවට දාල. ලස්සන නිමාවක් නෑ..කියවන්න අපහසුයි. සමහර පොත්වල ටෙක්ස්ට් එක පේන්නෙත් නෑ,.
මේ මාසෙ අග ඉඳලා ටිකක් ෆ්‍රී . එතකොට පොත් ටිකක් කලර් බැලන්ස්
කරලා edges හදලා නැවත සකසා දාන්නම් කියවන්න පහසු වෙන්න . මං ලංකාවෙ නොවන නිසා දැනට සිංහල් පොත් කිසිවක් නෑ. දායකත්වයක් දක්වන්න වෙන්නේ නෑ ත්‍රෙඩ් එකට.අයෙ කාට හරි ඉංග්ලිශ් ක්ලැසික්ස්( පරණ ප්‍රසිද්ධ ජනප්‍රිය වර්ගයේ) අවශ්‍යනම් මට පී එම් කරන්න.
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    SSR@ කියපු විදිහට ගොඩක් පොත් වල අප්ලෝඩ් කොලිටි එක අඩුයි. විවෝටර් මාර්ක් එහෙම ලොකුවට දාල. ලස්සන නිමාවක් නෑ..කියවන්න අපහසුයි. සමහර පොත්වල ටෙක්ස්ට් එක පේන්නෙත් නෑ,.
    මේ මාසෙ අග ඉඳලා ටිකක් ෆ්‍රී . එතකොට පොත් ටිකක් කලර් බැලන්ස්
    කරලා edges හදලා නැවත සකසා දාන්නම් කියවන්න පහසු වෙන්න . මං ලංකාවෙ නොවන නිසා දැනට සිංහල් පොත් කිසිවක් නෑ. දායකත්වයක් දක්වන්න වෙන්නේ නෑ ත්‍රෙඩ් එකට.ටාඅයෙ කාට හරි ඉංග්ලිශ් ක්ලැසික්ස්( පරණ ප්‍රසිද්ධ ජනප්‍රිය වර්ගයේ) අවශ්‍යනම් මට පී එම් කරන්න.

    umbata pm karala mahansi wena poth tika pusthakaalayata laba denu athayi balaaporottu wemi... anith eka oba thuma meelangata google drive upload karana files wenama folder ekakata dama mata ewana lesa illami ;) (nathnam mata aaye mula idan rename kalada hoyanna wenawa. :P)
     
    හා. :D ඉංග්‍රීසි පොත් මේකෙ දාල ෆ්ලඩ් කරන්න ඕන නෑනෙ.. මං කිව්වේ ඔය ඔලිවර් ට්විස්ට්, ටොම් සෝයර් වගේ ඒවා :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕව බාගන්න ලින්ක් එක දියන්කෝ. ඒ ත්‍රෙඩ් එක හොයාගන්න බැහැනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    # යොදාගෙන ටැග්ස් යොදා ඇත.

    1. #pb - pb disanayake
    2. #martin - Martin Wickramasinghe
    3. #sh - Sherlock Holmes
    4. #translated - translated books
    5. #kulasena - Kulasena fonseka's books
    බුම්
    උපුල් මාමේ ඉතින් "පොතේ නම - කතෘ" කියල දැම්මම ඇති නෙ. ටැග් එකක් ඇයි වෙනම. :oo:

    පරිවර්තන වගේ නං වෙනම ෆෝල්ඩර් එකක් අස්සට දාන්න පුළුවන් නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාමේ ඉතින් "පොතේ නම - කතෘ" කියල දැම්මම ඇති නෙ. ටැග් එකක් ඇයි වෙනම. :oo:

    පරිවර්තන වගේ නං වෙනම ෆෝල්ඩර් එකක් අස්සට දාන්න පුළුවන් නෙ.

    1. file name eka thama (wenam tag ekak nea)
    2. mata wenam excel ekaka writer liyanawata wada e e welawe poth upload karankota file name ekata siyalla include karanna lesiy. eka paara okkoma update wenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: copy kalata access umbe :dull:

    waradeemak.. hari puteeeee :yes:
    Make a copy කරාම copy එකේ owner ඔයා, rename කරන්න එහෙම පුළුවන් නෙ. ඔරිජිනල් එක අයින් කරලා දාන්න.

    නැත්තන් මගේ drive එකේ තියෙන ඒකත් rename වෙනව නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Make a copy කරාම copy එකේ owner ඔයා, rename කරන්න එහෙම පුළුවන් නෙ. ඔරිජිනල් එක අයින් කරලා දාන්න.

    නැත්තන් මගේ drive එකේ තියෙන ඒකත් rename වෙනව නෙ.
    macho hari:yes: