IQ Option දිනපතා Result with Proof

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    2017.05.30 Results

    මෙන්න අද රිසාල්ට් ටික,

    සැ.යු - මේ සතියේ GROUP එකට කිසිම කෙනක් ඇතුලත් නොකර ගන්න බව කරුණාවෙන් සලකන්න

    බැංකු නිවාඩුවට පස්සේ පළමු දවස අද
    ... Session එක පටන් ගන්නකොටම කිවා RISK MARKET එකක් තියෙන්නේ කියලා, පොඩි පොඩි TRADE දාන්න කියලා,

    මෙහෙම වෙන දවස් තියෙනවා, එත් අපි ගොඩක් දුරට හොද සිග්නල් වලින් COVER කරගන්නවා..

    හෙට රිසල්ට් වලින් සෙට් වෙමු

    G2v3e0u.jpg

    99DIAEv.jpg

    cB7vgA2.jpg

    bTMSCfH.jpg

    Ix9DJsM.jpg

    NaxPwvU.jpg
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    ස්තුතී මචං , උබ යටින් දැම්මත් ".....MUDAL GEWA PRACHARAYA KARANA DANWIMAK NOWANA BAWA KARUNAWEN SALAKANNA.....
    " මේකේ ඉන්න සමහරක් උබෙත් මගෙත් REP නම් කපයි, මොකද ලිදේ ඉන්න මැඩියෝ වගේ .. වෙන එකෙක්ට ගොඩ යන්න උදව්වක් දෙන්නෙත් නෑ, උන් යන්නෙත් නෑ. හොරෙන් තමා ගේම ගහන්නේ.

    :cool:[/QUOTE]

    mokakda ban me seen eka mula idan therena basawen kiyapan meka mokakkda forex da kohomada karanne kyala :nerd:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    50$ dala patan gaththoth masekata IQ walin full time karala kiyak wage hoyanna puluwanda machan average.

    vede goda nam $ dana eka gemak nehene.mulin risk ekak ganna nisa 50$ danna beluwe.man tikak demo eke practis kara.

    poddak stratergy ekak follow karana gaman inne..

    IQ gena adahasa mokada bn.income eka kohomada ubalage , IQ walin witharak.kochara deposit karada.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ස්තුතී මචං , උබ යටින් දැම්මත් ".....MUDAL GEWA PRACHARAYA KARANA DANWIMAK NOWANA BAWA KARUNAWEN SALAKANNA.....
    " මේකේ ඉන්න සමහරක් උබෙත් මගෙත් REP නම් කපයි, මොකද ලිදේ ඉන්න මැඩියෝ වගේ .. වෙන එකෙක්ට ගොඩ යන්න උදව්වක් දෙන්නෙත් නෑ, උන් යන්නෙත් නෑ. හොරෙන් තමා ගේම ගහන්නේ.

    :cool:[/QUOTE]
    Rep nam monada machan mama kiriyata enne deyak igena ganna misa rep ekathukaranna newei. mama oka damme atthatama mage hadawathata danuna de kiyanna ona nisa. api wagema kiyak hari hoya ganna unanduwa thiyena ekekta baya nathuwa thiranayak aragena set wela goda yai kiyana balaporotthuwen.
     
    • Like
    Reactions: shana

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    2017.05.31 RESULTS

    ඔන්න සුපුරුදු විදියට අදත් ගෙනාවා අද දවසේ කට්ටියගේ රිසාල්ට් ටික,

    ඊයේ පොඩ්ඩක් මාර්කට් අවුල් නිසා ලොස් වෙච්ච ගතියක් තිබුනා නේ... ඔන්න එකට හරියන්න කට්ටියට දුන්නා රිටර්න් එකත් එක්ක, ප්‍රොෆිට් පිට ප්‍රොෆිට් :love::love::love::cool:

    Trading කියන්නේ ලාබ පාඩු වෙනවා තමා, එත් ඒවා හරියට කළමනාකරණය කරගෙන කරන්න පුලුවන්නම් තමා සාර්ථක වෙන්නේ ... අපිට පුළුවන්:yes:, හරියට හිතුවොත් (බෑ කියලා දෙයක් නැහැ) :yes:

    c2MGzJo.jpg

    සල්ලිත් ගෙවලා ස්තුතී කරලා යන්නේ මොකටද? හිතන්න යමක් තියෙනවා නේද?
    :love:

    0F87GuB.jpg

    LwWuK5l.jpg

    krWP4Kb.jpg

    8B8xwB1.jpg

    gWzSmp2.jpg

    EeWERtE.jpg

    lknmIuV.jpg

    hyO58Kn.jpg
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචෝ මාත් ආසයි මේක පටන්ගන්න
    මුලින් රුපියල් කීයක්ව වගේ ගානක් තියෙන්න ඕනෙද? ඉන්වෙස්ට්මන්ට්ස් එක
    මට ලොකු ගානක් යට කරන්න අතේ සල්ලි නැහැ බන් :sorry::sorry:
    මේ ගැන ප්‍රක්ටිස් වෙන්න හොඳම දේ මොකක්ද
    news update s ගන්නේ කොහෙන්ද
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචෝ මාත් ආසයි මේක පටන්ගන්න
    මුලින් රුපියල් කීයක්ව වගේ ගානක් තියෙන්න ඕනෙද? ඉන්වෙස්ට්මන්ට්ස් එක
    මට ලොකු ගානක් යට කරන්න අතේ සල්ලි නැහැ බන් :sorry::sorry:
    මේ ගැන ප්‍රක්ටිස් වෙන්න හොඳම දේ මොකක්ද
    news update s ගන්නේ කොහෙන්ද

    10$ වලින් පුළුවන් .. ඔයා DEMO කරලා පුරුදු වෙන්න, YOUTUBE වීඩියෝ තියෙනවා එක එක STRATEGY තියෙන ඒවා, ට්‍රයි එකක් දාල බලන්න, අපේ එළකිරි කොල්ලෙක් දාලා තිබ්බා STRATEGY එකක් මම දැක්ක, එක FOLLOW කරලා බලන්න සහෝදරයා ජය වේවා !!!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    10$ වලින් පුළුවන් .. ඔයා DEMO කරලා පුරුදු වෙන්න, YOUTUBE වීඩියෝ තියෙනවා එක එක STRATEGY තියෙන ඒවා, ට්‍රයි එකක් දාල බලන්න, අපේ එළකිරි කොල්ලෙක් දාලා තිබ්බා STRATEGY එකක් මම දැක්ක, එක FOLLOW කරලා බලන්න සහෝදරයා ජය වේවා !!!!

    http://www.elakiri.com/forum/search.php?searchid=26860329

    මුලින්ම මගේ Thread ටික තියෙනවා මචං , පොද්ද්ක බලන්න, YOUTUBE බලන්න, නොතේරෙන දෙයක් තියෙනවනම් අහන්න

    එල මචෝ ගොඩක් ස්තුත්යි
    උබට වැඩි වැඩියෙන් හම්බ වේවා මචන් :cool::cool::yes::yes:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    3aIU95A.png

    මේවා දැකලා රිදෙන අවජාතක කොන්ද පන නැති නපුන්සක චරිතත් ඉන්නවා, උන් තමා නම දාන්නේ නැතුව රේප් කපන්නේ,, අනේ ඕන තරම් කපල දාපල්ලා:rofl:

    මමත් හොයාගත්ත, දැනගත්ත සිග්නල් සර්විස් එකක් කියලා මම මේක පටන් ගන්නකොටම කිවා.. මම සිග්නල් දෙනවා කියලා හිතාගෙන ඉන්න අඩු මාසෙන් ඉපදුන, පිදුරු කන, අම්බරුවන්ට විනාඩි 5යි තත්පර 23 හමාරක නිශ්ෂබ්ධතාවයක් :rofl::P
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    එල මචෝ ගොඩක් ස්තුත්යි
    උබට වැඩි වැඩියෙන් හම්බ වේවා මචන් :cool::cool::yes::yes:

    උබලට දෙයක් හම්බවෙනවානම් එක මටත් සතුටක් .... මේක මම කරන සිග්නල් සර්විස් එකක් නෙවෙයි, මමත් දැන ගත්ත දෙයක් තමා උබලත් එක්ක බෙදා හදා ගත්තේ
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    3aIU95A.png

    මේවා දැකලා රිදෙන අවජාතක කොන්ද පන නැති නපුන්සක චරිතත් ඉන්නවා, උන් තමා නම දාන්නේ නැතුව රේප් කපන්නේ,, අනේ ඕන තරම් කපල දාපල්ලා:rofl:

    මමත් හොයාගත්ත, දැනගත්ත සිග්නල් සර්විස් එකක් කියලා මම මේක පටන් ගන්නකොටම කිවා.. මම සිග්නල් දෙනවා කියලා හිතාගෙන ඉන්න අඩු මාසෙන් ඉපදුන, පිදුරු කන, අම්බරුවන්ට විනාඩි 5යි තත්පර 23 හමාරක නිශ්ෂබ්ධතාවයක් :rofl::P

    :baffled: :eek::sorry: :shocked: :angry:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    3aIU95A.png

    මේවා දැකලා රිදෙන අවජාතක කොන්ද පන නැති නපුන්සක චරිතත් ඉන්නවා, උන් තමා නම දාන්නේ නැතුව රේප් කපන්නේ,, අනේ ඕන තරම් කපල දාපල්ලා:rofl:

    මමත් හොයාගත්ත, දැනගත්ත සිග්නල් සර්විස් එකක් කියලා මම මේක පටන් ගන්නකොටම කිවා.. මම සිග්නල් දෙනවා කියලා හිතාගෙන ඉන්න අඩු මාසෙන් ඉපදුන, පිදුරු කන, අම්බරුවන්ට විනාඩි 5යි තත්පර 23 හමාරක නිශ්ෂබ්ධතාවයක් :rofl::P

    haapoo sara wadida manda:lol::lol:
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    3aIU95A.png

    මේවා දැකලා රිදෙන අවජාතක කොන්ද පන නැති නපුන්සක චරිතත් ඉන්නවා, උන් තමා නම දාන්නේ නැතුව රේප් කපන්නේ,, අනේ ඕන තරම් කපල දාපල්ලා:rofl:

    මමත් හොයාගත්ත, දැනගත්ත සිග්නල් සර්විස් එකක් කියලා මම මේක පටන් ගන්නකොටම කිවා.. මම සිග්නල් දෙනවා කියලා හිතාගෙන ඉන්න අඩු මාසෙන් ඉපදුන, පිදුරු කන, අම්බරුවන්ට විනාඩි 5යි තත්පර 23 හමාරක නිශ්ෂබ්ධතාවයක් :rofl::P

    :lol::lol::lol::lol::lol::lol: