✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොත්වල නම් මම හිතන්නේ

    කවුරුහරු අනුග්‍රහය දක්වනවනම්....:P

    මම අනාත වෙලා ඉන්න වෙලාව්ක් මේවා කරන්නේ... :sorry:
    දැනට තියෙන ටික අප්ඩේට් කරගන්න පොත් ටිකෙ නම් ටික සින්හලෙන් ටයිප් කරලා දුන්නා නම් පේස්ට් කරන්න පුලුවන්..:rolleyes::yes:

    ලොඩ්බ්‍රොක් අපිට ඒ උදව්ව කරයිද?:rolleyes::rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මම කරන්නම් හෙට දවස ඇතුලත
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මමත් ඕනේ නං සපෝට් එකක් දෙන්නං :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කරන්නම් හෙට දවස ඇතුලත

    ah ela ela...

    මමත් ඕනේ නං සපෝට් එකක් දෙන්නං :oo:

    1. මේ මට දැන් හිතුන දෙයක්.. අපි පොත් නම්බර් කරගෙනම රීනේම් කලොත් මොකද? පොත් කවුන්ට් එකත් වෙනවා.. ලේසියි
    2. අර ලොල් සීන් කොලුවාගෙනුත් අලුත් පොත් ටිකක් ගන්න පුලුවන් වෙයි මට හිතෙන්නේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ආම්මා - මැක්සිම් ගෝර්කි - දැදිගම වී රොද්‍රිගු - පිටු 382
    මලවුන්ගේ අවුරුදු දා - එදිරිවීර සරත්ච්න්ද්‍ර -පිටු 134
    අරාබි නිසොල්ලාසය -
    රොබින්සන් කෲසෝ - ඩැනියල් ඩෙෆෝ - කේජී කරුණාතිලක - පිටු 363
    මඩොල් දූව - මාටින් විකමසේකර - පිටු 151 ( පට්ට පරන පොතක්. අපේ තාත්තගේ කාලේ ගත්ත එකක්ද මන්දා කඩ්ඩෙන් හෑලක් පෑනෙන් ලියපු පිටු බාගෙයක් තියනවා.)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ශිකාර් ( ඉන්දියානු දඩයම් කෙළි ) - ජැක් ඩෙන්ටොන් - සුජීව දිසානයක - පිටු 208
    සුදු ගෝනා - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න (ලේක් හවුස්) - පිටු 228
    තිත්ත කෝපි - ක්‍රිස්ටීන් විල්සන් - ඒ සී විජේසේඛර (ලේක් හවුස්) - පිටු 235
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ah ela ela...

    1. මේ මට දැන් හිතුන දෙයක්.. අපි පොත් නම්බර් කරගෙනම රීනේම් කලොත් මොකද? පොත් කවුන්ට් එකත් වෙනවා.. ලේසියි
    2. අර ලොල් සීන් කොලුවාගෙනුත් අලුත් පොත් ටිකක් ගන්න පුලුවන් වෙයි මට හිතෙන්නේ
    පොතේ නමට අංකයක් දැම්මාම sort කරද්දී එකම අකුරේ සෙට් එක එකට එන්නේ නෑ නේද.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උකහං තෝ අරක ඩිලීඩ් කලා
    මම ඕක ඩිලීට් කරන්න කියලා ටින්ටින්ට වැරදුනු දවසෙම කිව්වා වීඑම් වලින්.. අද උඹ බම්ප් කලාම දන්නේ ඒක ඩිලීට් වෙලා නෑ කියලා.... එවෙලෙම මම පී එම් කලා.. ඒකයි මම මේකෙ ලින්ක් එව්වේ.. මොකද ටින්ටින් ඔන්ලයින් හිටියේ ඒ වෙලාවෙ:D:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොතේ නමට අංකයක් දැම්මාම sort කරද්දී එකම අකුරේ සෙට් එක එකට එන්නේ නෑ නේද.
    pothe agata # ekka anke daamuda? ethakota windows waladi sort karaddi balapemak neane :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශිකාර් ( ඉන්දියානු දඩයම් කෙළි ) - ජැක් ඩෙන්ටොන් - සුජීව දිසානයක - පිටු 208
    සුදු ගෝනා - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න (ලේක් හවුස්) - පිටු 228:love:
    තිත්ත කෝපි - ක්‍රිස්ටීන් විල්සන් - ඒ සී විජේසේඛර (ලේක් හවුස්) - පිටු 235
    :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මහත්මා ගාන්ධී (ස්කීය චරිතාපදානය ) - මහත්මා ගන්ධ් - - ගාමිනී කුමාර විතන - පිටු 373
    වෝල්ටෙයාර් (සත්පුරුශයා හා අහිංසකයා) - වෝල්ටෙයාර් - ආනන්ද අමරසිරි - පිටු 227
    සෙන්ට් ක්යාර් හි දෙවන අවුරුද්ද - එනිඩ් බ්ලයිට් - ප්‍රියංකා කහවනුගොඩ - පිටුපිටු 196
    නොහදුනන ලිංකන් (චරිතාපදාන්ය) - ඩලේ කානගී - ගාමිනී කුමාර විතන - පිටු 372
    පාරාදීසියට සඳපායයි - බාබරා කාලට්ලන්ඩ් - ඩී බී මල්ලිකාරච්චි - පිටු 173
    රොබට් නොක්ස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pothe agata # ekka anke daamuda? ethakota windows waladi sort karaddi balapemak neane :rolleyes:
    පොතට අංකයක් නං අත්‍යවශ්‍ය නෑ කියල මම නං හිතන්නෙ. ඔක්ක්කොම පොත් නෙ. අප්ලෝඩ් කරපු පිළිවෙල ඉතින් වැදගත් නෑ නෙ. කැමති නං දාන්න කමක් නෑ :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    as i mentined in previous thread post. i found another parcle with some books hidden / deep down my bed

    which includes

    ඇනා කැරලිනා - ලියෝ ටෝලස්ටෝයි - මුනිදාස සෙනරත් යාප - පිටු 470
    ගැඹුරු මුහුද- ආතර් සී ක්ලාක් - සිරිල් සී පෙරෙරා - පිටු 350
    තුංමං හන්දිය - මහගම සේකර - පිටු 112
    මැකීගිය දඩමං - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න - පිටු 297
    ගලිවර්ගේ චාරිකා - ජොනතන් ස්ෆිට් - ඒ ඒ පී ගුණවර්ධන - පිටු 315
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොතට අංකයක් නං අත්‍යවශ්‍ය නෑ කියල මම නං හිතන්නෙ. ඔක්ක්කොම පොත් නෙ. අප්ලෝඩ් කරපු පිළිවෙල ඉතින් වැදගත් නෑ නෙ. කැමති නං දාන්න කමක් නෑ :yes:

    අංකයක් ඕනේ නෑ නේද
    පොතයි කතුවරයයි දාමු. පරිවර්තන වලට වරහන් වල ඔර්ජිනල් කෙනාගේ නම දාමු