පොත්වල නම් මම හිතන්නේ







කවුරුහරු අනුග්‍රහය දක්වනවනම්....
මම අනාත වෙලා ඉන්න වෙලාව්ක් මේවා කරන්නේ...
දැනට තියෙන ටික අප්ඩේට් කරගන්න පොත් ටිකෙ නම් ටික සින්හලෙන් ටයිප් කරලා දුන්නා නම් පේස්ට් කරන්න පුලුවන්..
ලොඩ්බ්‍රොක් අපිට ඒ උදව්ව කරයිද?![]()
කවුරුහරු අනුග්‍රහය දක්වනවනම්....
මම අනාත වෙලා ඉන්න වෙලාව්ක් මේවා කරන්නේ...
දැනට තියෙන ටික අප්ඩේට් කරගන්න පොත් ටිකෙ නම් ටික සින්හලෙන් ටයිප් කරලා දුන්නා නම් පේස්ට් කරන්න පුලුවන්..
ලොඩ්බ්‍රොක් අපිට ඒ උදව්ව කරයිද?![]()
මම කරන්නම් හෙට දවස ඇතුලත
මමත් ඕනේ නං සපෝට් එකක් දෙන්නං
ah ela ela...
- මේ මට දැන් හිතුන දෙයක්.. අපි පොත් නම්බර් කරගෙනම රීනේම් කලොත් මොකද? පොත් කවුන්ට් එකත් වෙනවා.. ලේසියි
- අර ලොල් සීන් කොලුවාගෙනුත් අලුත් පොත් ටිකක් ගන්න පුලුවන් වෙයි මට හිතෙන්නේ
මම ඕක ඩිලීට් කරන්න කියලා ටින්ටින්ට වැරදුනු දවසෙම කිව්වා වීඑම් වලින්.. අද උඹ බම්ප් කලාම දන්නේ ඒක ඩිලීට් වෙලා නෑ කියලා.... එවෙලෙම මම පී එම් කලා.. ඒකයි මම මේකෙ ලින්ක් එව්වේ.. මොකද ටින්ටින් ඔන්ලයින් හිටියේ ඒ වෙලාවෙඋකහං තෝ අරක ඩිලීඩ් කලා


pothe agata # ekka anke daamuda? ethakota windows waladi sort karaddi balapemak neaneපොතේ නමට අංකයක් දැම්මාම sort කරද්දී එකම අකුරේ සෙට් එක එකට එන්නේ නෑ නේද.

ශිකාර් ( ඉන්දියානු දඩයම් කෙළි ) - ජැක් ඩෙන්ටොන් - සුජීව දිසානයක - පිටු 208
සුදු ගෝනා - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න (ලේක් හවුස්) - පිටු 228
තිත්ත කෝපි - ක්‍රිස්ටීන් විල්සන් - ඒ සී විජේසේඛර (ලේක් හවුස්) - පිටු 235

ඔව් බන් පොත් වල නම් සිංහලෙන් ලියන්න බැරිද?
pothe agata # ekka anke daamuda? ethakota windows waladi sort karaddi balapemak neane![]()
ඔව් බන් පොත් වල නම් සිංහලෙන් ලියන්න බැරිද?
පොතට අංකයක් නං අත්‍යවශ්‍ය නෑ කියල මම නං හිතන්නෙ. ඔක්ක්කොම පොත් නෙ. අප්ලෝඩ් කරපු පිළිවෙල ඉතින් වැදගත් නෑ නෙ. කැමති නං දාන්න කමක් නෑ