✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි අවුලකට තියෙන්නෙ සිංහල ටයිප් කරන්න බැරි අයට පොතක් හොයාගන්න බෑ ctrl+f ගහල.
    සිංහල නම දාන්නෙ සින්ග්ලිශ් වලින් පස්සේ.. දැනටමත් එහෙම නම දාපුවා ඩ්‍රයිව් එකේ තියෙනවා... :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිංහල නම දාන්නෙ සින්ග්ලිශ් වලින් පස්සේ.. දැනටමත් එහෙම නම දාපුවා ඩ්‍රයිව් එකේ තියෙනවා... :D

    නම් දෙකෙන්ම දාන එක කම්ප්ලිකේටඩ් වැඩි වගේ නැද්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශිකාර් ( ඉන්දියානු දඩයම් කෙළි ) - ජැක් ඩෙන්ටොන් - සුජීව දිසානයක - පිටු 208
    සුදු ගෝනා - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න (ලේක් හවුස්) - පිටු 228
    තිත්ත කෝපි - ක්‍රිස්ටීන් විල්සන් - ඒ සී විජේසේඛර (ලේක් හවුස්) - පිටු 235
    මෙන්න මේ විදිහට තව අමතර විස්තරත් එක්ක ලිස්ට් එකක් තිබුන නං හරි ත්‍රෙඩ් එකේ. ඩ්‍රයිව් එකට යන්නේ නැතුව මෙතැනින්ම බා ගන්න. එතකොට නං අංක දාන්න පුළුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොතට අංකයක් නං අත්‍යවශ්‍ය නෑ කියල මම නං හිතන්නෙ. ඔක්ක්කොම පොත් නෙ. අප්ලෝඩ් කරපු පිළිවෙල ඉතින් වැදගත් නෑ නෙ. කැමති නං දාන්න කමක් නෑ :yes:
    :no:idk;)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    as i mentioned in the previous thread. I have / had following books

    මොන්ත ක්‍රිස්ටෝ හි සිටු තුමා last book (fifth or sixth one) by KG karunathilake
    සැබෑ මිනිසෙකුගේ කතාවක් - dadigama rodirgu

    unfortunately, I haven't found those books. I put my shit everywhere since i stop re-reading already read books.
    I had hell of book collection Sinhala & English. fucking full of big cupboard. sadly i put those shits everywhere. now i have small number of books.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    as i mentined in previous thread post. i found another parcle with some books hidden / deep down my bed

    which includes

    ඇනා කැරලිනා - ලියෝ ටෝලස්ටෝයි - මුනිදාස සෙනරත් යාප - පිටු 470
    ගැඹුරු මුහුද- ආතර් සී ක්ලාක් - සිරිල් සී පෙරෙරා - පිටු 350
    තුංමං හන්දිය - මහගම සේකර - පිටු 112
    මැකීගිය දඩමං - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න - පිටු 297
    ගලිවර්ගේ චාරිකා - ජොනතන් ස්ෆිට් - ඒ ඒ පී ගුණවර්ධන - පිටු 315

    මැකීගිය දඩමං - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න - පිටු 297

    මේ පොත තියනවද බං ??? මට මතක හැටියට දිගාමඩුල්ල පැත්තේ වනගත ප්‍රදේශ ගැන චිත්තරුප මවන ආකාරයේ විස්තර සහිත පොතක් . අපි ඉස්කෝලේ යනකාලේ ඕකෙන් උපුටගත්තු කොටසක් අපේ සිංහල පොතේ තුබුන ...මම හොයහොයා හිටිය පොතක් , නමුත් කවදාවත් ගන්න ලැබුනේ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    as i mentioned in the previous thread. I have / had following books

    මොන්ත ක්‍රිස්ටෝ හි සිටු තුමා last book (fifth or sixth one) by KG karunathilake
    සැබෑ මිනිසෙකුගේ කතාවක් - dadigama rodirgu

    unfortunately, I haven't found those books. I put my shit everywhere since i stop re-reading already read books.
    I had hell of book collection Sinhala & English. fucking full of big cupboard. sadly i put those shits everywhere. now i have small number of books.
    umbe net linit eka hari giyama priyathama poth gana liyanna one pe google form eke.. haada
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    fortunately. I like to help this thread in this week ( this week only) since at home these days.

    mention a book would you like to read. (one book only) . I'll try ( i can't promise ) to give it to you .

    look at my book list & mention a book that you love to read
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමනං වෙනම රෙකෝඩ් එකක් තියාගන්න වෙනව මේ පොතට මේ id එක කියල නේද. නැත්තන් නිකන්ම ඉලක්කමක් විතරක් වෙයි නෙ.
    ara mama ada daapu excel eke 1-2-3--- kiyala daalane tyenne. (onenam) rename kaleki pdf eke agatath #1-#2-#3 kiyala. ethakota anken potha hewweki
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    fortunately. I like to help this thread in this week ( this week only) since at home these days.

    mention a book would you like to read. (one book only) . I'll try ( i can't promise ) to give it to you .

    look at my book list & mention a book that you love to read
    මැකීගිය දඩමං - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න - පිටු 297 :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ara mama ada daapu excel eke 1-2-3--- kiyala daalane tyenne. (onenam) rename kaleki pdf eke agatath #1-#2-#3 kiyala. ethakota anken potha hewweki
    වෙලාව තියෙනව නං හොඳා :D කැමති විදිහක් කරන්න.

    excel ෆයිල් එකේ ලිස්ට් එක ත්‍රෙඩ් එකේ දාන්න බැරිද, එතකොට මෙතනින් පොත හොයාගෙන අදාළ id එකෙන් drive එකේ බලල බාගන්න පුළුවන්, නැත්තන් ලින්ක් ඒකත් එතනම දාන්න පුළුවන් (award වලට මම හදපු ලිස්ට් එකේ වගේ)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම්

    සිංහල නම - ඉංග්‍රීසි නම - පරිවර්තකයා - ඔරිජිනල් කෙනා

    මෙහෙම හොදයිද?

    oben samuganimi ඔබෙන් සමුගනිමි #translated #SH #chandana mendis #conan
    :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ntxuQ0q.jpg