ඉවරායි බලල ඉවරායි

AnuradhaRa

Well-known member
  • ඉවරායි බලල ඉවරායි

    The 100 Season 4 බලල ඉවරායි :cool:

    1 Feb 01, 2017 Echoes

    2 Feb 08, 2017 Heavy Lies the Crown

    3 Feb 15, 2017 The Four Horsemen

    4 Feb 22, 2017 A Lie Guarded

    5 Mar 01, 2017 The Tinder Box

    6 Mar 15, 2017 We Will Rise

    7 Mar 22, 2017 Gimme Shelter

    8 Mar 29, 2017 God Complex

    9 Apr 26, 2017 DNR

    10 May 03, 2017 Die All, Die Merrily

    11 May 10, 2017 The Other Side

    12 May 17, 2017 The Chosen

    13 May 24, 2017 Praimfaya

    https://psarips.com/tv-show/the-100-3/
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    උඹත් බැලුවද ?
    මොකක්ද දන්නෙ නෑ නේ අර ගොඩබස්සන යානෙ :confused:

    විනාශයෙන් පස්සේ පොලවේ සීමිත ප්‍රදේශයක තමයි ගහ කොළ තියෙන්නේ. Clarke ඉන්නෙත් ඒ හරියේ. ඒ සීමිත කොටස අයිති කරගන්න අපු එකක්ලු
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    The 100 ekath iwarai Into The Badlands ekath iwarai :no:
    belamila thawama awe naththe ai danne na. thawa clarke ta kellek inne kohomada nightblood kellek :\
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං තාම X Files Season 3 බලනව. westworld බලන්න ගත්ත තාම episode 2යි බැලුවෙ ඒකෙ මරාගන්නව මරු :D :D Game of thrones වල වගේ බෙල්ල ගලෝන ඔලුව චප්ප කරන ඒවත් තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව :love:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    guyzon:21728612 said:
    The 100 ekath iwarai Into The Badlands ekath iwarai :no:
    belamila thawama awe naththe ai danne na. thawa clarke ta kellek inne kohomada nightblood kellek :\

    උඹ දැක්කද ඒ යානයේ prisoner සීන් එකක් ගහලා තිබ්බා මම හිතන්නෙ අරුන්ව ඒලියන්ලා හිර කරන් ඇති???