අසභ්‍ය කතාවක් නොවේ
මෙය අසභ්‍ය කතාවක් නොවේ. මේ කතාව යට තිබෙන ශෝකාලාපය මට ගෝචර විය. මේ කතාව මට කීවේ නවගත්තේගම ප්‍රදේශයේ සේවය කල ගුරුවරයෙකු විසිනි. ඔහු මට හමු වූයේ හලාවත රෝහලේදී. උක්ත ගුරුවරයා විසින් මට කියූ කතාවයි මේ.
" මම ඉස්කෝලේ උගන්නවමින් ඉන්න කොට හේන් ගොවියෙක් ආවා තමන් ගේ අවුරුදු හතක් විතර ඇති පොඩි ළමයත් එක්ක. ඇවිත් මෙහෙම කිව්වා.
" සෑර් අපි දුපත් හේන් ගොවියෝ. අපි අකුරු සෑස්තරේ දන්නේ නෑ. මුන්ටත් අපේ ඉරණම දෙන්ට බෑ . අනේ සෑර් මූට අකුරු සෑස්තරේ උගනන්ට. සෑර්ට ඕනෙ නම් මූට කපන්ට. ඒත් අකුරු සෑස්තරේ උගන්නලා මුගේ ඇස් පාදන්ට "
මේ කතාව යට තිබෙන ශෝකාලාපය ඔබට ගෝචර වූවාද ?
වෛද්‍ය රුවන් එම් ජයතුංග