✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    acharayo hena poth godakne... KG ge hama pothakma... mage intrests mewa...


    2fa486441528616.jpg
    1d63c9441529458.jpg
    583f85441529316.jpg



     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ~ විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව ~


    PXCOAkH.jpg



    එළකිරි පුස්තකාලය වෙනුවෙන් SSR@ විසින් සකසා උඩුගත කරන ලදී.

    :):)



    මතු බුදු වේවා මේ පිනෙන්:love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ ත්‍රෙඩ් එක වටිනවා ගොඩක්. දාලා තියන ගොඩක් පොත් මන් කියවල තියනවා. එත් එතින් එක පොතක් වත් සල්ලි දීල නම් අරන් නැහැ. කාගෙන් හරි ඉල්ලගෙන තමයි කියවල තියෙන්නේ.. අයිත කියවන්න අසයි. උබලාට පින්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන් හෙට අනිද්දට වැටෙයි. වැටුනොත් කියන්නම්

    ලොල් සීන් ගාව තිබිල දාන්නං කිව

    අඩෝ එල එල.
    ආසයි බන් කියවන්න.
    පොඩි කාලේ කියෙව්වේ,
    ඒ කාලේ ඈ හෙවත් අයේෂා එකේ තිබ්බ සමහර එව්වට නැග්ගා වගෙත් මතකයි.
    :lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ එල එල.
    ආසයි බන් කියවන්න.
    පොඩි කාලේ කියෙව්වේ,
    ඒ කාලේ ඈ හෙවත් අයේෂා එකේ තිබ්බ සමහර එව්වට නැග්ගා වගෙත් මතකයි.
    :lol::lol::lol::lol:
    මූ යකෝ :D ඒකෙ එහෙම ඒවත් තිබුනද :baffled: