මචන් පොඩි වැඩකට ගූගල් account එකක් හදා ගන්න ඕන වෙලා තියනවා. අපේ mobile number එකක් දෙන්නේ නැතුව ගූගල් account එකක් හදාගන්න විදියක් නැද්ද..? කොහොමද මේ SMS verification එක skip කරගන්නේ..? :(