Google Account

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
මචන් පොඩි වැඩකට ගූගල් account එකක් හදා ගන්න ඕන වෙලා තියනවා. අපේ mobile number එකක් දෙන්නේ නැතුව ගූගල් account එකක් හදාගන්න විදියක් නැද්ද..?
කොහොමද මේ SMS verification එක skip කරගන්නේ..? :(
 
  • Like
Reactions: DIY

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
https://accounts.google.com/SignUpMobile

ඕකෙන් මොබයිල් නම්බර් එක දීලා එන ලින්ක් එකෙන් අකවුන්ට් එක හදාගනින්.
ඔතනදි නම්බර් එක දුන්නට ඒක අකවුන්ට් ඒකට add වෙන්නේ නෑ

මගේ no එකක් දෙන්නේ නැතුව මේක කරගන්න ක්‍රමයක් නැද්ද බන්..?
ඉස්සරනම් http://www.receive-sms-online.info වගේ සයිට් එකක් පාවිච්චි කරලා මේක skip කරා. දැන් එකත් බැ.