~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලැප් එක නෙ. මේකේ බැටරිය සවුත්තු වෙලා විනාඩියක්වත් තියෙන්නෙ නෑ. ඔක්කොම ක්ලෝස් කරලා ෂට් ඩවුන් කරන්නවත් වෙලාව මදි සටස් ගාල ගහල යනව
    මගෙත් කලින් ලැප් එකේ ඔහොම අවුලක් තිබ්බා. කරන්ට් එක ගි‍යපු ගමන් චුක් ගාලා off වෙනවා. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාඩ් එක සවුත්තු වෙයි ඔහොම ගියොත්. බැටරි එක දාගන්න එක හොඳවෙයි.
    හෙන ගණන් නෙ අලුත් බැටරියක්, මේ දවස්වල වැස්ස හින්ද නැත්තන් කරන්ට් එක යන්නේ නෑ මෙහෙම.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හපොයි කරන්ට් එක යනවනෙ සරින් සැරේ :(

    උඹ මගේ අල්ලපු කඬේ එකාවත්ද බං... ඌත් කොයි වෙලෙත් ලැපත් එක්ක ඉන්නේ... පෙනුමත් කටුස්සෙක් වගෙයි... ඕන්න මම එළියට එනවා... ඒ උඹනම් ඇවිත් අත වනපං... :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හෙන ගණන් නෙ අලුත් බැටරියක්, මේ දවස්වල වැස්ස හින්ද නැත්තන් කරන්ට් එක යන්නේ නෑ මෙහෙම.
    ehenan UPS ekak ganna. battry ekata wada labai
     
    monawada apita ganna puluwan awoth?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    monawada apita ganna puluwan awoth?

    එක සෙක්සන් එකකිං ඕනෑම මුද්‍රණ අවශ්‍යතාවයක් සහ ග‍්‍රැෆික් ඉමේජ් වර්ක්ස්...
    අනෙක් කොටසින් තුනපහ කෑලි මිරිස් සනීපාරක්‍ෂතුවා ආදි නොයෙකුත් දෑ.... :lol:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙන ගණන් නෙ අලුත් බැටරියක්, මේ දවස්වල වැස්ස හින්ද නැත්තන් කරන්ට් එක යන්නේ නෑ මෙහෙම.
    නුවර පැත්තේ නං Infinity arcade එකෙන් බැට්‍රි‍යක් ගනින්. එලකිරි‍යේ පරණම සාමාජික‍යෙක්ගේ shop එකක්. :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එක සෙක්සන් එකකිං ඕනෑම මුද්‍රණ අවශ්‍යතාවයක් සහ ග‍්‍රැෆික් ඉමේජ් වර්ක්ස්...
    අනෙක් කොටසින් තුනපහ කෑලි මිරිස් සනීපාරක්‍ෂතුවා ආදි නොයෙකුත් දෑ.... :lol:

    මූ යකෝ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවර උපන්නෙක්ද...? ස්කෝලෙ කියන්න පුලූවන්ද
    නුවර උපන්නෙක් නොවේ. ගල විදපු තැනින් පහලට බැස්සම මුලින්ම හම්බෙන ටවුන් එකේ. :rofl:

    SACK :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මගේ අල්ලපු කඬේ එකාවත්ද බං... ඌත් කොයි වෙලෙත් ලැපත් එක්ක ඉන්නේ... පෙනුමත් කටුස්සෙක් වගෙයි... ඕන්න මම එළියට එනවා... ඒ උඹනම් ඇවිත් අත වනපං... :rolleyes:
    හපොයි වයසක අංකල් කෙනෙක් ඇවිත් ඔලුව දැම්ම ඒ උඹද :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehenan UPS ekak ganna. battry ekata wada labai
    කරුමේ කියන්නේ බන් ඩෙස්ක්ටොප් එකේ තිබ්බ UPS එක මම බලෙන්ම අක්කට දුන්න එහෙ එකට දාගන්න මට අවුලක් නෑ ලැප තියෙනවනෙ කියල පණ්ඩිතය වගේ :D දැන් මට කෙලවෙලා ඉන්නෙ ඉල්ලන්න විදිහකුත් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක සෙක්සන් එකකිං ඕනෑම මුද්‍රණ අවශ්‍යතාවයක් සහ ග‍්‍රැෆික් ඉමේජ් වර්ක්ස්...
    අනෙක් කොටසින් තුනපහ කෑලි මිරිස් සනීපාරක්‍ෂතුවා ආදි නොයෙකුත් දෑ.... :lol:

    නිකන් හාඩ්වෙයාර් එකකුයි බේකරියකුයි වගේ :D හොඳට ගැලපෙන බිස්නස් දෙකක් :yes: