මගෙත් කලින් ලැප් එකේ ඔහොම අවුලක් තිබ්බා. කරන්ට් එක ගියපු ගමන් චුක් ගාලා off වෙනවා.ලැප් එක නෙ. මේකේ බැටරිය සවුත්තු වෙලා විනාඩියක්වත් තියෙන්නෙ නෑ. ඔක්කොම ක්ලෝස් කරලා ෂට් ඩවුන් කරන්නවත් වෙලාව මදි සටස් ගාල ගහල යනව

මගෙත් කලින් ලැප් එකේ ඔහොම අවුලක් තිබ්බා. කරන්ට් එක ගියපු ගමන් චුක් ගාලා off වෙනවා.ලැප් එක නෙ. මේකේ බැටරිය සවුත්තු වෙලා විනාඩියක්වත් තියෙන්නෙ නෑ. ඔක්කොම ක්ලෝස් කරලා ෂට් ඩවුන් කරන්නවත් වෙලාව මදි සටස් ගාල ගහල යනව

හාඩ් එක සවුත්තු වෙයි ඔහොම ගියොත්. බැටරි එක දාගන්න එක හොඳවෙයි.
හපොයි කරන්ට් එක යනවනෙ සරින් සැරේ

ehenan UPS ekak ganna. battry ekata wada labaiහෙන ගණන් නෙ අලුත් බැටරියක්, මේ දවස්වල වැස්ස හින්ද නැත්තන් කරන්ට් එක යන්නේ නෑ මෙහෙම.
monawada apita ganna puluwan awoth?උඹ මගේ අල්ලපු කඬේ එකාවත්ද බං... ඌත් කොයි වෙලෙත් ලැපත් එක්ක ඉන්නේ... පෙනුමත් කටුස්සෙක් වගෙයි... ඕන්න මම එළියට එනවා... ඒ උඹනම් ඇවිත් අත වනපං...
මම ඉස්කෝලේ ගියේ නුවර බොල. දැන් නම් කොලම්තොටේ ඉන්නේ.


monawada apita ganna puluwan awoth?

නුවර පැත්තේ නං Infinity arcade එකෙන් බැට්රියක් ගනින්. එලකිරියේ පරණම සාමාජිකයෙක්ගේ shop එකක්.හෙන ගණන් නෙ අලුත් බැටරියක්, මේ දවස්වල වැස්ස හින්ද නැත්තන් කරන්ට් එක යන්නේ නෑ මෙහෙම.

මම ඉස්කෝලේ ගියේ නුවර බොල. දැන් නම් කොලම්තොටේ ඉන්නේ.
ඒත් සති දෙකකට විතර සරයක් නුවර එනවා.![]()
මූ යකෝ...එක සෙක්සන් එකකිං ඕනෑම මුද්‍රණ අවශ්‍යතාවයක් සහ ග්‍රැෆික් ඉමේජ් වර්ක්ස්...
අනෙක් කොටසින් තුනපහ කෑලි මිරිස් සනීපාරක්ෂතුවා ආදි නොයෙකුත් දෑ....
මගෙත් කලින් ලැප් එකේ ඔහොම අවුලක් තිබ්බා. කරන්ට් එක ගියපු ගමන් චුක් ගාලා off වෙනවා.![]()
මූ යකෝ...
දන්නවනම් වක්කඬේ කැඩුව වගේ මෙතන නොකියා පීඑම් එකක් දාපං... 
නුවර උපන්නෙක් නොවේ. ගල විදපු තැනින් පහලට බැස්සම මුලින්ම හම්බෙන ටවුන් එකේ.නුවර උපන්නෙක්ද...? ස්කෝලෙ කියන්න පුලූවන්ද


උඹ මගේ අල්ලපු කඬේ එකාවත්ද බං... ඌත් කොයි වෙලෙත් ලැපත් එක්ක ඉන්නේ... පෙනුමත් කටුස්සෙක් වගෙයි... ඕන්න මම එළියට එනවා... ඒ උඹනම් ඇවිත් අත වනපං...
na na ban, ube kade lankawatama ekai man hithanne..ඇයි.... උඹ දන්නවද මාව....දන්නවනම් වක්කඬේ කැඩුව වගේ මෙතන නොකියා පීඑම් එකක් දාපං...
![]()

නුවර උපන්නෙක් නොවේ. ගල විදපු තැනින් පහලට බැස්සම මුලින්ම හම්බෙන ටවුන් එකේ.
SACK![]()

yako mamath SACKනුවර උපන්නෙක් නොවේ. ගල විදපු තැනින් පහලට බැස්සම මුලින්ම හම්බෙන ටවුන් එකේ.
SACK![]()
ehenan UPS ekak ganna. battry ekata wada labai
දැන් මට කෙලවෙලා ඉන්නෙ ඉල්ලන්න විදිහකුත් නෑ. එක සෙක්සන් එකකිං ඕනෑම මුද්‍රණ අවශ්‍යතාවයක් සහ ග්‍රැෆික් ඉමේජ් වර්ක්ස්...
අනෙක් කොටසින් තුනපහ කෑලි මිරිස් සනීපාරක්ෂතුවා ආදි නොයෙකුත් දෑ....
හොඳට ගැලපෙන බිස්නස් දෙකක්