Hard Talk with ~Titi~

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හපොයි ඉස්සෝ වඩේ එකටත් vat ගහනවද :baffled: පුදුම බිස්නස් එකක්නේ මේක, උඹ අදායම් බදු ගෙවන්නේ නෑ නේද :oo:
    ඕකා එහෙම තමයි...කුප්ප බිස්නස්....:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මල්ලි ඔයත් වැට් ගහනවද :oo: මට දෙන්න ඔටුවා ලකුණ පෙපර්මින්ට් එකක්
    වැට් ගහන්නෙ රවි මාමා.....පෙපර්මින්ට් එකක් රුපියල් 5යි දෙකට එකක් නොමිලේ.ඔටුවා ලකුණ ඉල්ලුවෙ උඹ විතරයි, :( ඒව තියෙනව හැබැයි එක්ස්පයඩ්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැට් ගහන්නෙ රවි මාමා.....පෙපර්මින්ට් එකක් රුපියල් 5යි දෙකට එකක් නොමිලේ.ඔටුවා ලකුණ ඉල්ලුවෙ උඹ විතරයි, :( ඒව තියෙනව හැබැයි එක්ස්පයඩ්
    එහෙනං රටඉඳි ඇටේ ලකුණ එක තියෙනවද :oo: අපි හලාල් කරපුව විතරයි නෙ කන්නෙ :sorry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    එහෙනං රටඉඳි ඇටේ ලකුණ එක තියෙනවද :oo: අපි හලාල් කරපුව විතරයි නෙ කන්නෙ :sorry:


    ඇටේ ලකුණ ඒවා තියෙනවා... කේස් එක ඒවා රට ඉඳිත් නෙවෙයි.... හලාලුත් නෙවෙයි... :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    f8fb3f143d02b6c620c8ebeb92a7174f.gif
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky


    මොනාද උබට ඔච්චර ඌ එක්ක කතා කරන්න තියෙන්නේ??

    භෟමික අඛන්ඩතාවය ගැනයි, ධරණීය සංවර්ධනය ගැනයි. දෙමලත් පුලුවන්නම් ගොඩක් හොඳයි. අනේ ඉන්නවද ප්ලීස්!