ඕකා එහෙම තමයි...කුප්ප බිස්නස්....හපොයි ඉස්සෝ වඩේ එකටත් vat ගහනවදපුදුම බිස්නස් එකක්නේ මේක, උඹ අදායම් බදු ගෙවන්නේ නෑ නේද

ඕකා එහෙම තමයි...කුප්ප බිස්නස්....හපොයි ඉස්සෝ වඩේ එකටත් vat ගහනවදපුදුම බිස්නස් එකක්නේ මේක, උඹ අදායම් බදු ගෙවන්නේ නෑ නේද

වැට් ගහන්නෙ රවි මාමා.....පෙපර්මින්ට් එකක් රුපියල් 5යි දෙකට එකක් නොමිලේ.ඔටුවා ලකුණ ඉල්ලුවෙ උඹ විතරයි,මේ මල්ලි ඔයත් වැට් ගහනවදමට දෙන්න ඔටුවා ලකුණ පෙපර්මින්ට් එකක්
ඒව තියෙනව හැබැයි එක්ස්පයඩ් වැට් ගහන්නෙ රවි මාමා.....පෙපර්මින්ට් එකක් රුපියල් 5යි දෙකට එකක් නොමිලේ.ඔටුවා ලකුණ ඉල්ලුවෙ උඹ විතරයි,ඒව තියෙනව හැබැයි එක්ස්පයඩ්
අපි හලාල් කරපුව විතරයි නෙ කන්නෙ
එහෙනං රටඉඳි ඇටේ ලකුණ එක තියෙනවදඅපි හලාල් කරපුව විතරයි නෙ කන්නෙ

ox tail මාක් එක තියේනවා... හලාල්..එහෙනං රටඉඳි ඇටේ ලකුණ එක තියෙනවදඅපි හලාල් කරපුව විතරයි නෙ කන්නෙ
)කා ගාව හරි කතා කරන ගිරවෙක් ගන්න ඉන්නවද?
මොනාද උබට ඔච්චර ඌ එක්ක කතා කරන්න තියෙන්නේ??
Komada ehema pro pic eka witarak post karanne?