✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල තවම pdf එක හදනවා ඉක්මනින් දාන්නම්
    ඒ මචන් ෆෝන් ඒකෙන් නං ෆොටෝ ගන්නේ අර app එකක් තියෙනව දාගෙන ගහපන්. කොලිටියට එනව කියවන්න ලේසි අකුරු නිකන් කැමරාවෙන් වදින ඒවට වඩා.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    ඒ මචන් ෆෝන් ඒකෙන් නං ෆොටෝ ගන්නේ අර app එකක් තියෙනව දාගෙන ගහපන්. කොලිටියට එනව කියවන්න ලේසි අකුරු නිකන් කැමරාවෙන් වදින ඒවට වඩා.

    windows නේ තියන්නෙ අපිට කොයින්ද ඇන්ඩ්‍රොයිඩ්
    :(
    windows වලට ඒ ඇප් එක තියෙද
    :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    windows නේ තියන්නෙ අපිට කොයින්ද ඇන්ඩ්‍රොයිඩ්
    :(
    windows වලට ඒ ඇප් එක තියෙද
    :rolleyes:
    තිබේ තිබේ :P

    https://www.microsoft.com/en-us/store/p/camscanner/9wzdncrfhv2s

    black & white mode එකෙන් ගහන්න එතකොට පැහැදිලිව එනව. ඔකෙන්ම pdf ඒකත් කෙලින්ම හදන්නත් පුළුවන්.
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    nonimena-maranaye-nomiyana-aruth.jpg


    Download