~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් මැට්ටියේ අවතාරේට දාන්න එපැයි ඒ වගේ එකක් :baffled: අවතාරේ කෙට්ටු මුණක් තියෙන කෙනෙක් හිටියම අපිට හිතෙන්නේ ඔයත් එහෙම කෙනෙක් කියල :P


    :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කෝ අනිත් උන් ගිහිල්ලා

    ඒක තමා මන් එද්දි අනිත් ඔක්කෝම ගිහිල්ල, :( කමක් නෑ උබ හරි ඉන්නවානෙ :)

    මගේ රිප්ලයි වලට ඉඩ දෙනවද දන්නෑ කටුස්ස කියපු විදියට :lol: