~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයි පෝනෙ තිබේ
    මොනවද මනුස්සයෝ මේ සල්ලි නෑ වගේ හාල් උර වල ෆෝන් ඔබ ඔබ කරන විකාරේ. හෙට උදේම ගිහින් අලුත් එකක් ගනින් ඔය හාල් උරේට වද නොදී. :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ බැට්රි එකත් දැම්ම හාල් උරේට..
    දැන් ඒක ආයේ ගේන්න ඕනද?
    ඔන්න ඔහෙ තිබිච්චාවේ බං ඇයි බැට්රි එක කියල අඩු කුලේද ඌත් හාල් උරේම වේලිච්ච දෙන්..

    හොයාගත්තද හාල් උරේ
    දැන් ඔහොමහෙට උදේ වෙනකන් තියපන්.
    හොදට ෆෝන් එක වැහෙන්ඩ හාල් දැම්ම නේද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මොනවද මනුස්සයෝ මේ සල්ලි නෑ වගේ හාල් උර වල ෆෝන් ඔබ ඔබ කරන විකාරේ. හෙට උදේම ගිහින් අලුත් එකක් ගනින් ඔය හාල් උරේට වද නොදී. :no:

    :sorry: katusta magngnang wage.porata 4n eka newei data tika one kiwwe
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    nonata lan phone eken call ekak dila balanna

    මොනවද මනුස්සයෝ මේ සල්ලි නෑ වගේ හාල් උර වල ෆෝන් ඔබ ඔබ කරන විකාරේ. හෙට උදේම ගිහින් අලුත් එකක් ගනින් ඔය හාල් උරේට වද නොදී. :no:

    බෑ මිනිහෝ ෆෝන් එකට පාණ්ඩුව හැදිලා..
    හාල් කන්න හාල් උරේට දැම්ම..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :confused:my dream toy:lol:

    අනේ වැඩක් නෑ මිනිහෝ අනිත්වා වගේම තමයි කිසි විශේෂයක් නෑ කැමරාව පොඩ්ඩක් හොදයි..
    කොල්ලො මොනවට මගුලට මෙච්චර නහිනවද මන්දා..