~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    5595669.png
    5595669.png
    මගේනං දත් සෙට් එකවත් පේන්නෙ නැති වෙයි, හරියට දත් මදින්නෙ නෑනෙ
    6418205.png
    6418205.png
    image
    ඇයි බල්ලෝ ඔය ගල් එහෙම කන්නේ ඒවාට උබත් කාපන්
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නංගිටත් නිකා ඉන්ඩ බෑනෙ, එකි නිදන්න යද්දි රවුටරේ ඔෆ් කරලනේ,
    මන් අර හොල්මන් කතාව කියවපු ගමන් හිටියේ,
    රවුටරෙ ඔන් කරන්න ගියා විතරයි මේකි එක පාට්ටම කලුවරෙන් ඇවිත් කීවනේ ඔයා ඇහැරිලාද තාම කියලා,
    මගේ ඇග කූල් වෙලා ගියා :sorry::sorry::lol::lol: