~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලිඳේ පනින්න වෙන්නෙ ආතට තමා :P මගේ විස වැදිල **** එක කුණු වෙලා කපල දාන්න උනාම. මේවට බෙහෙත් නෑ කපන්නම වෙනව.

    ආත කොහොමද ගමේ නැන්දලට මුණ දෙන්නෙ :P

    මං ගමේ ගෑනු පස්සේ යන්නේ නෑනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං කොහෙද තෝ දුවන්නේ...

    tumblr_inline_opnf6c6oH21sv16c5_540.gif
    ඔය මම උදේ ව්‍යායාම කරද්දී ගත්ත එකක් නෙ. දුවනව තමා ඇඟ හදාගන්න දුවන්නේ :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    :lol::lol: okun patath maru karanawa marala dana ekamai hoda
    එකනේ

    ලිඳේ පනින්න වෙන්නෙ ආතට තමා :P මගේ විස වැදිල **** එක කුණු වෙලා කපල දාන්න උනාම. මේවට බෙහෙත් නෑ කපන්නම වෙනව.

    ආත කොහොමද ගමේ නැන්දලට මුණ දෙන්නෙ :P
    ඊයා හලෝ ......:lol:
    තෝව හයිකරගයි නැට්ට කපලා :frown:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය මම උදේ ව්‍යායාම කරද්දී ගත්ත එකක් නෙ. දුවනව තමා ඇඟ හදාගන්න දුවන්නේ :D

    tumblr_inline_opnf6c6oH21sv16c5_540.gif

    මට නම් පේන්නේ බල්ලෝ එක තැන ඉඳන් කරන කාරිය කටුස්සෝ දුව දුව කරනව වගේ... :shocked:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    ඔය මම උදේ ව්‍යායාම කරද්දී ගත්ත එකක් නෙ. දුවනව තමා ඇඟ හදාගන්න දුවන්නේ :D

    ඔව් ඔව්... දුවල තමා බේරෙන්න වෙන්නේ ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර

    මට නම් පේන්නේ බල්ලෝ එක තැන ඉඳන් කරන කාරිය කටුස්සෝ දුව දුව කරනව වගේ... :shocked:
    බයට... බයට....
    දුවනකොට යනවා... යනකොට දුවනවා....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කල්පනාවෝ පාව යයි
    මේ නිශාන්තයේ
    නිල් වලාවේ යාවී ඈ සොය
    සඳක් සේ නිම් වලල්ලේ
    නොහැංගී
    සැනසෙමු ගයා ගීතිකා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ලිඳේ පනින්න වෙන්නෙ ආතට තමා :P මගේ විස වැදිල **** එක කුණු වෙලා කපල දාන්න උනාම. මේවට බෙහෙත් නෑ කපන්නම වෙනව.

    ආත කොහොමද ගමේ නැන්දලට මුණ දෙන්නෙ :P

    :shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හා හා අපි දන්නේ නැද්ද ඒවා :D රෑ මැදියමේ ටක් ටක් ගාල හැරමිටිය ගගහ ගමේ ගෙවල්වල දොරට ගහන්නෙ අපිද :P

    ඒ යකූ ගමේ මිනිස්සුන්ගේ ආරස්සාවට.දොරවල් හොඳට වහලද කියලා බලන්නේ.