Blog url help ekak ona

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මම පොඩියට බ්ලොග් එකක් පටන්ගන්න හිතුව. මචං පහත තියෙන ආකර 3න් වැඩියෙන්ම හොද මොකක්ද? උබලගෙ fav මොකක්ද?

    01. example.com/hello/srilanka
    02. example.com/hello/srilanka/
    03. example.com/hello/srilanka.html

     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    01. example.com/hello/srilanka

    අපි මොකක් හරි බ්ලොග් එකක් හෝ වෙබ් එකක් කරනවානම් users ලට url එක මතක තියාගන්න ලේසි වෙන්න වෙන්න ....බ්ලොග් එක famous වෙනවා ..එන user ල ගැනත් වැඩි වෙනවා....

    අනිත් එක තමයි අපි කාට හරි කියනවනම් URL එක ...එක කියන්න පහසු වෙනවනම් තවත් ලේසි...

    උදා:-

    facebook.com/ScienceChannel

    මේ channel එකට යන්න කාට හරි කියන්න ඕනෙනම් මෙහෙමයි කියන්නේ....

    facebook ඩොට් com ස්ලෑෂ් ScienceChannel කියල type කරලා යන්න....

    හැබැයි....facebook.com/ScienceChannel.html

    facebook ඩොට් com ස්ලෑෂ් ScienceChannel dot html කියල type කරලා යන්න....

    වඩාත් පහසු මොකක්ද කියල ත්රෙනවනේ....​