2045

Member
Mar 18, 2018
321
41
0
1.jpg




ContainHotel_02.jpg
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගුඩ් ලක් මචන්...

    උබට බැරි නැ

    trip adviser, air bnb, රෙජිස්ටර් වෙන්න , පොඩියට කිරියේ කාට හරි කියල වෙබ් සය්ට් එකකුත් හදා ගෙන ප්‍රොමෝට් කරන්න සෝෂල් මිඩියා එකෙත්....

    ඉඩ තියෙන එකේ වත්තෙම මල් වගාවක් එළවලු වගාවක්, ගගේ බෝට්ටු හරි දැනට පහුරු ට්‍රිප් එකක්....

    ලොකු ගස් වල කබාන ලයන් එකක්... දෙන්න , නැචරල් ගතිය නැති කරන්න එපා...

    ගගෙන් වතුර ලයන් එකක් අරන් වැඩ කරගන්න ලස්සන පොන්ඩ් එකක් ගහන්න , ගගට මුකුත් ජරාව දාන්න එපා...

    පාර පොඩ්ඩක් ක්ලියර් කරන්න , බෝඩ් ටිකක් දාන්න... පාර කියල ....

    විල් කාරයෝන්ටත් කියන්න කිට්ටුව මෙහෙම වැඩක් පටන් ගන්නවා.. ජල්තර ගෙන්න එපා... නඩු නැතුව ඩිසන්ට කට්ටිය ගෙන්න...

    නම හදා ගනින්... බඩු පොට් එකක් වගේ නම යන්න දෙන්න එපා.. කරන්න වෙන්නේ නැ , ෆැමිලි ඇවිල්ල එන්ජෝය් වෙන විදියට හදන්න....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,871
    86,076
    113
    ආශ්චර්යමත් රටක
    කඩ්ඩ බැරි එකා;23517693 said:
    මට එච්චර අයිඩියා එකක් නෑ බන්. ලක්ෂ 5කින් වගේ එකක් ගොඩදාගන්න පුලුවන් වෙයි ගොඩක් දුරට. හැබැයි ෂුවර් නෑ.

    මුලින් 1500ට වගේ දීල ඉල්ලුමක් තියෙනවනම් ටිකක් වැඩි කරනව නෝමල් එකේ.

    සල්ලි බැංකුවේ තිබ්බත් වැඩක් නෑ බන් මේ රුපියල බාල්දු වෙන විදියට වටිනාකම ලොස් වෙනව මාර වේගෙන්.

    business ekakata athagahana eka hodai. bank wala dala nam kisi wedak na.

    habai machan karana eka hariyata analysis ekak karala karapan. pahala tiyena ewa hitapan.

    rs. 1500 ta guests la keeyak balaporottu wenna puluwanda awruddata?
    mokada samahara masawala wadiwenna samahara masawala aduwenna puluwan.
    awuruddata keeyak wage target karanna puluwan da?
    uba passe gana wadi karama kochchara wenasak weida guests la gane?

    okata construction walata yana wiyadama keeyada?
    operation walata yana wiyadama/overheads keeyada?

    ekata maseta ona gana ubata athe tiyenawada?
    cash flow eka awul unoth anathai..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,935
    113
    සේදවත්ත
    ඔය වගේ වැඩක් කරන්න ඒ උනාට ලී වලින් ගහපන් මචන් බංකර් බෙඩ් දාල පුලුවන් නම් පස්සේ පුල් එකක් දාපන් . උයන්න පුලුවන්නම් උබම කෝකියයි කෙයා ටේකර් වෙයන් . ඉඩම තියන නිසා පිට්ටනියක් හදපන් ගගට බහින්න පුලුවන් නම් හොයගනින් පොඩි ෆයිබර් ඔරු 2ක් වගේ ලයිෆ් ජැකට් එකක්ත් එක්ක . පොඩියට සයිට් එකක් ගහල බිකියෙයි දියන් පබ්ලිසිටි . කට්ටිය එනවා බන් ටීම් අවුටින් කියලා . සල්ලි තමා, ප්‍රමෝෂන් දෙන තරමට කට්ටිය . පර් හෙඩ් 3000 දැම්මත් උබට පාඩු නෑ . යකඩ වැඩපලකට දීල බැරල් එකක් කපල බාබකිව් එකක් හදාගනින් . ඔන්න උබ විලා එක්ක අයිති කාරයෙක් . ඉන්න පැත්තේ තව යන්න ප්ලේස් කරන්න දේවල් තියනවනම් ඒවා ප්‍රමෝට් කරපන් .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,108
    25,231
    113
    පැලට් රැක් වලින් බෙඩ් ගහන්න පුළුවන්, හොඳ ස්ප්‍රින්ග් මෙට්ට ගන්න පුළුවන් මිනුවන්ගොඩ තියෙන used important item ශොප් එකෙන්.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Wede nm hodai..uba issellama yana gaanan estimate karapn..mkda bulck gannkota gaana aduwen ganna pulwn..QOS eka anuwa thma machn wede yanne, nethnm first coustomers la genma wede habak thma...ekkena denna hari inna staff eka hoda wenna one, nikam oya 500 /hr wage rooms nm hadanna epa..okata kattiya wate hotel thiyena un aniwa bucket danwa..karana wedak aduwata wageema quality eka genath balalama karapn....rooms gaana 2k unath kmk ne...good luck machooo